ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    කුකුළණි..... දැන් නිතරම වගේ.... නවත්තලා තියලා ස්ටාර්ට් කරන්න බලනකොට බැටරි ඉන්ඩිකේටර් එක බ්ලින්ක් වෙනෝ.... බැටරියට බඩු බනිස් වේගෙන එනවා වගේ..... :( වතුර තියේ... චාජ් වේ..... මෝටරෙත් අවුලක් නැතුව වදී..... :yes:

    ඕක ඔහොම හරියන්නේ නෑ නවත්තල තියල මල්ටි මීටරෙන් බැටරි කණු දෙකට තියල වෝල්ට් ගාන බලන්න 12.4v ට වැඩි ගානක් තියේ නම් අව්ලක් නෑ

    ඔය මීටර් ඉන්දිකෙටර් එක බ්ලින්ක් වෙනවා කන්ටක්ට් අව්ලක් නිසා වෝල්ටේජ් ඩ්‍රොප් උනාම
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හීරෝ කුකුලගෙ වගේ කුට්ටම නෑ කියලද පෙන්නන්නේ...:rolleyes:

    තෙල් නෑ කියලා බං.. :dull:

    :rofl: කෝ උඹේ පල්සරේ ෆොටෝ දැක්කේ නෑ...... :no:

    ඕක ගනන් ගන්න එපා බං...... පොඩ්ඩක් අර ටැංකියේ මීටර් වයර් එක ගලවලා ගහපන්.... මගේ ඔය ලෙඩේ ඈවිත් ඉබේම හරි ගියා සර්විස් එකේදි ටැංකිය ගලවලා හයි කරාට පස්සේ...... :yes:

    අද දාන්නම්..
    හොදලා කරලා.. :baffled:

    මේක එච්චර කලක් පදින්න හිතක් නෑ බං
    එපා වෙනවා ඕක පදිනකොට කොන්දේ අමාරුව හැදෙනවා බං.. :nerd:
     
    TIRON87

    Member
    Dec 15, 2013
    42
    0
    0
    Nuwara Eliya
    125M එකේ gear 4 එනවා,st එකේ gear 5 නේ
    මටනම් 125M එකේ අව්ලක් දැනෙන්නේ නැ.උබට මොකක්ද දැනෙන අව්ල:rolleyes:

    පරණ ලෙඩේම තමයි බන්. කිසිම වෙනසක් නැහැ. ගියර් බොක්ස් වෙනස් උනාට මෝල වෙනසක් නැහැ නේ. ST එකට වඩා M බ්රේක් චාටර්. 60 පැනල බ්රේක් කරොත් පස්ස විසික් කරනවා :yes: බොක්ක කුල් වෙන ගානටම. මේකට 100/90 වගේ ටයර් එකක් දැම්මොත් බැලන්ස් අවුල් යාවිද. දාන්න කෙනෙක් ඉන්නවනම් උත්තරයක් දෙන්නකෝ
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඕක ඔහොම හරියන්නේ නෑ නවත්තල තියල මල්ටි මීටරෙන් බැටරි කණු දෙකට තියල වෝල්ට් ගාන බලන්න 12.4v ට වැඩි ගානක් තියේ නම් අව්ලක් නෑ

    ඔය මීටර් ඉන්දිකෙටර් එක බ්ලින්ක් වෙනවා කන්ටක්ට් අව්ලක් නිසා වෝල්ටේජ් ඩ්‍රොප් උනාම

    :oo: මගේ ඈනලොග් මීටර් දෙකක් තියෙන්නේ.... දෙකේම 12ක් පැනලා පෙන්වනවා...... :yes: බැටරි කන්ටැක්ට් දෙක පට්ට විදිහට තද කරලා තියෙන්නේ.... අවුරුදු 2කට කිට්ටු නිසා බැටරිය සෙත්ත පෝච්චි වෙන්න යනවද මන්දා...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    පරණ ලෙඩේම තමයි බන්. කිසිම වෙනසක් නැහැ. ගියර් බොක්ස් වෙනස් උනාට මෝල වෙනසක් නැහැ නේ. ST එකට වඩා M බ්රේක් චාටර්. 60 පැනල බ්රේක් කරොත් පස්ස විසික් කරනවා :yes: බොක්ක කුල් වෙන ගානටම. මේකට 100/90 වගේ ටයර් එකක් දැම්මොත් බැලන්ස් අවුල් යාවිද. දාන්න කෙනෙක් ඉන්නවනම් උත්තරයක් දෙන්නකෝ

    :oo: ටයර් එක රිම් සයිස් ඕකේ නම් දාන්න පුලුවන් ඈති..... ඒත් ඉඩ තියෙනවද දන්නේ අනෙ ඔතන ඔය මොඩල් එකේ ඒ සයිස් ටයර් එකක් බස්සන්න...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    තෙල් නෑ කියලා බං.. :dull:

    අද දාන්නම්..
    හොදලා කරලා.. :baffled:

    මේක එච්චර කලක් පදින්න හිතක් නෑ බං
    එපා වෙනවා ඕක පදිනකොට කොන්දේ අමාරුව හැදෙනවා බං.. :nerd:

    :oo: යකෝ තවම ඕක හෝදලා ගත්තේ නැද්ද....?? 150 ද 180? ද මොකක්ද ඕක....?? පාට මොකක්ද....?? කොන්දේ අමාරු හැදෙන්නේ නෑ නේ අපිට නම්..... :no:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පරණ ලෙඩේම තමයි බන්. කිසිම වෙනසක් නැහැ. ගියර් බොක්ස් වෙනස් උනාට මෝල වෙනසක් නැහැ නේ. ST එකට වඩා M බ්රේක් චාටර්. 60 පැනල බ්රේක් කරොත් පස්ස විසික් කරනවා :yes: බොක්ක කුල් වෙන ගානටම. මේකට 100/90 වගේ ටයර් එකක් දැම්මොත් බැලන්ස් අවුල් යාවිද. දාන්න කෙනෙක් ඉන්නවනම් උත්තරයක් දෙන්නකෝ

    ST එකටනම් 100/90/17 මම දාලා තියෙන්නේ.කිසිම අවුලක්නම් නෑ.M එකටනම් කොහොමද දන්නේ නෑ.ඉඩ තියෙනවා නම් පුළුවන්.බොහෝ දුරට පුළුවන් ඇති.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    :shocked: 100/90/17 ඔබන්න පුලුවන් උනාද චමිතෝ අර කරත්ත රෝදේ වගේ තිබ්බ ටයර් එක වෙනුවට....?? දාපන් බලන්න ෆොටෝ එකක්..... :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    :oo: මගේ ඈනලොග් මීටර් දෙකක් තියෙන්නේ.... දෙකේම 12ක් පැනලා පෙන්වනවා...... :yes: බැටරි කන්ටැක්ට් දෙක පට්ට විදිහට තද කරලා තියෙන්නේ.... අවුරුදු 2කට කිට්ටු නිසා බැටරිය සෙත්ත පෝච්චි වෙන්න යනවද මන්දා...... :(

    යතුර ඔන් කරල ස්ටාර්ට් නොකර බැටරි කණු වල වෝල්ටේජ් බලන්න. ලෝඩ් එකට ඩ්‍රොප් වෙනවද කියල. එත් 12 ට වඩා තියේ නම් කනෙක්ටර් ලුස් වෙලා වෙන්නත් පුළුවන් ලෝ බැටරි බල්බ් පිස්සු කෙලිනවා වෙන්නත් පුළුවන්. බැටරිය ගාව ෆියුස් එකත් බලන්න ඔක්සයිඩ් බැඳිලද කියල.

    දවසක් තියල මොටරේ වදිනව නම් බැටරියේ කිසි අව්ලක් නෑ
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    පරණ ලෙඩේම තමයි බන්. කිසිම වෙනසක් නැහැ. ගියර් බොක්ස් වෙනස් උනාට මෝල වෙනසක් නැහැ නේ. ST එකට වඩා M බ්රේක් චාටර්. 60 පැනල බ්රේක් කරොත් පස්ස විසික් කරනවා :yes: බොක්ක කුල් වෙන ගානටම. මේකට 100/90 වගේ ටයර් එකක් දැම්මොත් බැලන්ස් අවුල් යාවිද. දාන්න කෙනෙක් ඉන්නවනම් උත්තරයක් දෙන්නකෝ

    මමනම් තාම 60 පැන්නුවේ නැ සීසන් නිසා.බලමු පස්සෙ
    ටයර් නම් මදි තමා..ට්ය්රේ ගැනනම් දන්න නැ බන්. මේකේ උන් කියයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    සුපර් පෙට්‍රල් ගහනවා නං ෆුල් කලාම 2T දාන්න ඕනයෑ ?

    :confused: නොදනී.... රත්තරන් මාමිගෙන් තමා අහන්න ඕනා.... මාත් දෙපාරක් විතර ටිකක් දැම්මා..... :yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    සුපර් පෙට්‍රල් ගහනවා නං ෆුල් කලාම 2T දාන්න ඕනයෑ ?

    දාන්න කියල නියමයක් නෑ.. වාසි තියනව දැම්මම
    ටැංකිය මලකඩ කන එක අඩු වෙනව :yes:
    වෑල් වලට හොඳයි :yes:
    පෙට්‍රල් ටිකක් වැඩිපුර කරනව :yes:
    කාබ් එකේ ඩයප්‍රම් එකේ ආයු කාලෙ වැඩි වෙනව :yes:

    2T දානව කියන්නෙ ෆුල් ටෑංක් ගහනව නම් රුපියල් 20ක විතර දාන්න.. :yes::yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    රු. 20 ක 2T කියන්නේ මිලි ලීටර් කීයක්ද.....??

    මාත් දැම්මා ෆුල් ටෑංක් වලට මෙගා බෝතල් මූඩියකින් එකක්..... :yes: ඒත් අර පිස්ටන් එකේ කාබන් බැදිලද කොහෙද ස්ටාර්ට් නොවුනට පස්සේ දැම්මේ නෑ..... :no:
     
    Status
    Not open for further replies.