ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    2T දාන්ට එපා කීල ගහල තීනව නේද ? :no: මේහ් ගමේහ් කුකුල්ලු මක්කැයි එහෙනම් 2T දාන කොරන්ටෙ :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රු. 20 ක 2T කියන්නේ මිලි ලීටර් කීයක්ද.....??

    මාත් දැම්මා ෆුල් ටෑංක් වලට මෙගා බෝතල් මූඩියකින් එකක්..... :yes: ඒත් අර පිස්ටන් එකේ කාබන් බැදිලද කොහෙද ස්ටාර්ට් නොවුනට පස්සේ දැම්මේ නෑ..... :no:

    දැන් ඕකට මැරෙන්න හදන්න එපා..:angry: 2T පිච්චුනාම කාබන් බැඳෙන්නේ නෑ අනිත් ඔයිල් වගේ.. කලවම් කරලා ජරාවක් දුන්නොත් තමා.. කැමති නම් දාන්න.. :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    2T දාන්ට එපා කීල ගහල තීනව නේද ? :no: මේහ් ගමේහ් කුකුල්ලු මක්කැයි එහෙනම් 2T දාන කොරන්ටෙ :oo:

    හපොයි උඹේ කුට්ටම බේරගන්න ඕනෙනම් ඕකට නම් දාන්න එපා.. රත්තරං ඉන්ජෙක්ටර් අලුතින් දාන්න වෙයිද දන්නෑ..:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)

    :rofl: ගෙදර පුස් කන කොටළු මොඩල් වලට මොන 2T ද බොල...... :P

    හපොයි උඹේ කුට්ටම බේරගන්න ඕනෙනම් ඕකට නම් දාන්න එපා.. රත්තරං ඉන්ජෙක්ටර් අලුතින් දාන්න වෙයිද දන්නෑ..:baffled:

    :rofl: හෆොයි..... ලිද..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    දැන් ඕකට මැරෙන්න හදන්න එපා..:angry: 2T පිච්චුනාම කාබන් බැඳෙන්නේ නෑ අනිත් ඔයිල් වගේ.. කලවම් කරලා ජරාවක් දුන්නොත් තමා.. කැමති නම් දාන්න.. :yes:

    :no: මම දැම්මේ අර කැල්ටෙක්ස් සැශේ පැකට් එකෙන් 2T :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,463
    22,118
    113
    Gotland
    හීරෝ කුකුළා උඹේ බයික්කෙට නම් ටුටී දාන්න එපා B-චාර්ජ් සෙන්සර් අව්ල් ගිහිං හීරෝ එක හිරෝෂිමා වෙයි
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :no: මම දැම්මේ අර කැල්ටෙක්ස් සැශේ පැකට් එකෙන් 2T :D

    edat kiyanava adat kiyanava..........................

    palamuwat kiyanava
    devanuwat kiyanava
    tunvanuvat kiyanava....

    2T danne pulsar ekata nam... oka karanna eka thadi badooo:angry::angry::angry:.. carb eke needle wala ledak apu kaleka korapiya.....

    puduuuuuuuuuuuma 2T amaruwak tiyenne badaa maami uyata nam..:baffled::baffled:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    මම දැං මේ පාවිච්චි කරන්නෙ 2වෙනි පල්සරේ. :yes:
    මෙකත් දැං ලක්ශෙ පනින්න කිට්‍ටුයි :baffled:
    දවසට 200-250Km දුවනව අනිවාර්යෙන්. සමහර දවසට 300ත් පනිනව.. :yes:
    මම නම් ඉස්සර ඉඳං දැම්ම 2T.. කිසිම හෙනයක් වෙලා නෑ තාම නම්.. :no:
    මගෙ එකේ ෆුල් ටැන්ක් ලීටර් 8යි. මම ලීටර් 8 ගහල රුපියල් 10ක 2T දානව. :yes:
    බඩා මාමිගෙ එක ලීටර් 15ක් නිස ඕන නම් රුපියල් විස්සක දාන්න කිව්වෙ ඒකයි. :yes:
    ඔය අනුපාතෙට 2T දැම්ම කියල කිසි හෙනයක් නම් එන්නෙ නෑ මචෝ මම දන්න සාස්තරේ අනුව නම්.. :no:
    මොකද එන්ජින් ඔයිල් නෙවෙයි දාන්නෙ 2T නිසා.. :rofl:
    2T පූර්න දහනය වෙනව මචෝ ඔය ගාන දැම්මම.. :yes:
    ඔය ගාන දැම්ම කියල පිස්ටන් වල බැඳිල ස්ටාට් වෙන් නෑ කියන්නෙ බොරු කතා. :rofl::rofl:
    එහෙම වෙනව නම් 150ක තෙල් ගහල රුපියල් පනහක 2T දාං දුවන ත්‍රීවීල් පාරක් පාරක් ගානෙ නැවතිල තියෙන්න ඕන.. :lol::lol::lol:
    මම කිව්වෙ මගේ අදහස බං..
    දාන එවුන් දාගනිල්ල නැති එවුන් ඒත් දාගනිල්ල :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,463
    22,118
    113
    Gotland
    දැන් තියෙන පැට්‍රොල් වල ටුටී වගේ තෙල් ගතියක් තියෙනවා බං වාෂ්ප වෙලා ගියාම තෙල් වගේ ඉතුරු වෙනවා
    කාබන් බැඳෙන්නේ ඒවගෙන් ද දන්නේ නෑ

    බඩා බයික් එකේ නම් කාබන් බැඳුනේ ඕක ඉතිං රේස් කරන්නේ නෑ නේ. ඉඳල හිටලා ෆුල් රේස් කළා නම් කාබන් කැඩිලා යනව
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    දැන් තියෙන පැට්‍රොල් වල ටුටී වගේ තෙල් ගතියක් තියෙනවා බං වාෂ්ප වෙලා ගියාම තෙල් වගේ ඉතුරු වෙනවා
    කාබන් බැඳෙන්නේ ඒවගෙන් ද දන්නේ නෑ

    බඩා බයික් එකේ නම් කාබන් බැඳුනේ ඕක ඉතිං රේස් කරන්නේ නෑ නේ. ඉඳල හිටලා ෆුල් රේස් කළා නම් කාබන් කැඩිලා යනව

    බඩාගෙ බයික් එකේ කාබන් බැඳිල ඇත්තෙ බඩාගෙ බරට කාබන් යට බැහැල :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    :D හරි හරි එහෙනම් ඔච්චර කියනවා නම් ෆුල් ටෑංක් ගහලා 2T මූඩි දෙකක්ම දාන්නම්කෝ...... :)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මම දැං මේ පාවිච්චි කරන්නෙ 2වෙනි පල්සරේ. :yes:
    මෙකත් දැං ලක්ශෙ පනින්න කිට්‍ටුයි :baffled:
    දවසට 200-250Km දුවනව අනිවාර්යෙන්. සමහර දවසට 300ත් පනිනව.. :yes:
    මම නම් ඉස්සර ඉඳං දැම්ම 2T.. කිසිම හෙනයක් වෙලා නෑ තාම නම්.. :no:
    මගෙ එකේ ෆුල් ටැන්ක් ලීටර් 8යි. මම ලීටර් 8 ගහල රුපියල් 10ක 2T දානව. :yes:
    බඩා මාමිගෙ එක ලීටර් 15ක් නිස ඕන නම් රුපියල් විස්සක දාන්න කිව්වෙ ඒකයි. :yes:
    ඔය අනුපාතෙට 2T දැම්ම කියල කිසි හෙනයක් නම් එන්නෙ නෑ මචෝ මම දන්න සාස්තරේ අනුව නම්.. :no:
    මොකද එන්ජින් ඔයිල් නෙවෙයි දාන්නෙ 2T නිසා.. :rofl:
    2T පූර්න දහනය වෙනව මචෝ ඔය ගාන දැම්මම.. :yes:
    ඔය ගාන දැම්ම කියල පිස්ටන් වල බැඳිල ස්ටාට් වෙන් නෑ කියන්නෙ බොරු කතා. :rofl::rofl:
    එහෙම වෙනව නම් 150ක තෙල් ගහල රුපියල් පනහක 2T දාං දුවන ත්‍රීවීල් පාරක් පාරක් ගානෙ නැවතිල තියෙන්න ඕන.. :lol::lol::lol:
    මම කිව්වෙ මගේ අදහස බං..
    දාන එවුන් දාගනිල්ල නැති එවුන් ඒත් දාගනිල්ල :lol::lol::lol::lol::lol::lol:

    umba maath ekka geeema neeee:P:P:P:P........ ara emission poste eke seen ekata.. :P:P:P:P:P:angry::angry::P:P

    2 stroke & 4 stroke patalava ganna epaa puteee................

    2stroke 3 wheelut 2T wadipura da daa kalayak yaddi hitinna puluwan plug ikmanata aul welaa...

    4 stroke engimakata 2T chuuuuuttak damma kiyala kisi aulak nam naha habai satha pahaka wadakut naha. henayakut naha wadakut naha. apit pulsar aurudu gaanak padda.

    engimak atule kawadavat puurna dahanayak wenne nam naha, habai honda dahanayak wenava... Good burn ekak..

    anika Badaa maami mamai oya 2T ekka full gemaa.... mega bothal muudiyak danna kivvama me aliya bothaleema danna yanava......:P:P:P:P:yes::yes::yes::yes:
     
    මම කිව්වෙ ඒක තමයි බං.. මගේ එකට නම් ෆුල් ටෑංක් ගහල රුපියල් 10ක දානව කියල
    ගේමක් නෑ යකෝ.... අනික එමිශන් එකේ පෝස්ට් එක දැම්ම මේක දැම්මට පස්සෙ
    PM එකක් දැම්ම. යකෝ එක අන්ශෙ දෙන්නෙක්නෙ. එවපිය විස්තර
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    දැන් තියෙන පැට්‍රොල් වල ටුටී වගේ තෙල් ගතියක් තියෙනවා බං වාෂ්ප වෙලා ගියාම තෙල් වගේ ඉතුරු වෙනවා
    කාබන් බැඳෙන්නේ ඒවගෙන් ද දන්නේ නෑ

    බඩා බයික් එකේ නම් කාබන් බැඳුනේ ඕක ඉතිං රේස් කරන්නේ නෑ නේ. ඉඳල හිටලා ෆුල් රේස් කළා නම් කාබන් කැඩිලා යනව

    hehehhee................ mama dawasak oke poddak adala avilla badaata dunnaaa.... call karalat ahanava thoo test run kiyala aran gihilla moanada karee dan meka yanava wadiluuuu.........

    Onna Pavitrayoooo badaaage yavilla itin terum ganin...!!!!:yes::yes::yes::P:P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මම කිව්වෙ ඒක තමයි බං.. මගේ එකට නම් ෆුල් ටෑංක් ගහල රුපියල් 10ක දානව කියල
    ගේමක් නෑ යකෝ.... අනික එමිශන් එකේ පෝස්ට් එක දැම්ම මේක දැම්මට පස්සෙ
    PM එකක් දැම්ම. යකෝ එක අන්ශෙ දෙන්නෙක්නෙ. එවපිය විස්තර

    :P:P:P:yes::yes::yes::yes: ela elaaaaaaaa.................. onna machan pm karaa..
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :P:P:P:yes::yes::yes::yes: ela elaaaaaaaa.................. onna machan pm karaa..

    එල එල.. අපේ Tricks බොලාගෙ මැශින් වලට හරියන් නෑ.. බොලාගෙ Tricks අපේ මැශින් වලට හරියන් නෑ.. කම්පැනි දෙකට ආවේනික Tricks තියෙන්නෙ :yes::yes:

    if-you-know-what-i-mean-127.png
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටීඩියා සහ HML අතර කුප්ප සම්බන්ධතාවක සලකුණු පහල වී ඇත...:baffled::baffled:
     
    Status
    Not open for further replies.