ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: මම කිව්වේ ඕක කෙරෙන වැඩක් නෙවේ කියලා...... :lol:

    පොලිසියෙ එවුන් ගිහිල්ලා හොම්බ බිම වදින්න පතබෑවෙනකොට මතක්වෙයි හෙල්මට්...:P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    11044588_893842523970751_3535689901921674249_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,129
    113
    Gotland
    machanla pulsar bike eke start karanakota moter eka craas gaala (Grinding) saddayak enawa..ay bn e? roller set ekath aluthenma damma....

    ගලවල බලන්නවෙනවා වෙනව. ඕකේ ක්ලච්යක් තියෙනවා ඒක හරියට සෙට් වෙන්නේ නැතුවද දන්නේ නෑ
    සමහරක් විට මොටරේ ඇතුලේ ෆීල්ඩ් මැග්නට් එක ගැලවෙන අවස්ථාත් තියෙනවා අමෙචරයට අතිල්ලෙද්දී සද්දයක් එනව
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ගලවල බලන්නවෙනවා වෙනව. ඕකේ ක්ලච්යක් තියෙනවා ඒක හරියට සෙට් වෙන්නේ නැතුවද දන්නේ නෑ
    සමහරක් විට මොටරේ ඇතුලේ ෆීල්ඩ් මැග්නට් එක ගැලවෙන අවස්ථාත් තියෙනවා අමෙචරයට අතිල්ලෙද්දී සද්දයක් එනව

    thanks machan mama balanam
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mage isara disk eke thibba nisin brake pad 2 gevila, u kiuwa danata chinise ekak danna oya pad 2 aye liners gahanna kiyala ehama karanna puluwanda

    ehama karana eka vasi da

    url

    ඔය පෑඩ් වලට එක එක මගුල් ගැහිල්ල පැත්තක දාලා කඩේට ගිහිලා බ්‍රේක් පෑඩ් දෙකක් ගනින්.....:angry:
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    මචන්ලා පල්සර් එකේ LED brake light එක හදන්න පුලුවන්ද...?
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචන්ලා පල්සර් එකේ LED brake light එක හදන්න පුලුවන්ද...?

    මොකක්ද වෙල තියෙන්නෙ පාකින්ග් වලට පත්තුවෙන් නැද්ද? හෙඩ් ලයිට් වලට නැද්ද?
    නැත්තං බාගයක්/ පැත්තක් / එකක්වත් වැඩ නැද්ද?
    ඔය මොකක් උනත් හදන්න පුලුවං.:yes::yes:
    සර්විස් වල උන් නම් කියයි බෑ කියල. :growl::growl: ඒත් පුලුවං :cool::cool:
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    මොකක්ද වෙල තියෙන්නෙ පාකින්ග් වලට පත්තුවෙන් නැද්ද? හෙඩ් ලයිට් වලට නැද්ද?
    නැත්තං බාගයක්/ පැත්තක් / එකක්වත් වැඩ නැද්ද?
    ඔය මොකක් උනත් හදන්න පුලුවං.:yes::yes:
    සර්විස් වල උන් නම් කියයි බෑ කියල. :growl::growl: ඒත් පුලුවං :cool::cool:

    peththak paththu wenne ne ban parking walatai brake walatai.hadanna danna kenek innawada machn?
     
    Status
    Not open for further replies.