ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    thanks macho, oya podi podi hirichcha than wahanna stiker wage ewa nadda ?

    B.cut kiyanne machan paint eka first time gahapu wahanayaka paint eka kapanna ganna ewata.paint eke shine eka enne b.cut dala kapuwahama.godak welata sticker gahala hirunu than wahanawa. Ubaa adauwak allal wage bike eken Mata penne:frown:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    1908182_10153226476059043_6666174481203128586_n.jpg


    1517590_682403698448056_510904694_n.jpg
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    B.cut kiyanne machan paint eka first time gahapu wahanayaka paint eka kapanna ganna ewata.paint eke shine eka enne b.cut dala kapuwahama.godak welata sticker gahala hirunu than wahanawa. Ubaa adauwak allal wage bike eken Mata penne:frown:

    na machan service karayo galawana kota tankiya poddak hurala eka echchara penneth na. Wax tikak gawama hariyaine .
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    තව පොඩ්ඩක් ගිල්ලලා ස්ටාර්ට් කරලා බලපන් එන්ජිම වතුරෙන් දුවනවා පෙට්‍රල් එපා කියලා...:lol:

    අර කික් එක නැවෙන තැන තියෙනවා නේද එතනට වෙනකම් ගිල්ලවන්න පුළුවන්

    එක නෙමේ උබලා සිරසේ අලුත් ford car ad එක දැක්කද මට මැරෙන්න හිනා බන්, චාටර්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා මේක සුසුකි එකෙන් ගහන අළුත් බයික් එක. මේක ජපං බයික් එකක්.
    250 CC. watercooled එන්ජිමක් එන්නේ. ඩබල් ඩිස්ක්. ඩබල් සයිලන්සර්..
    ගාන 8.75 :baffled::baffled:

    wfmiUCW.jpg


    dclajVP.jpg


    cLgVE24.jpg


    UxsIlIG.jpg


    2PkNiaE.jpg



     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ බන් සංකපාලයෝ..:no: ඕක සුසුකි වුනාට ගහන්නේ චීනේ.. ඩිසයින් එකත් චයිනීස්. මං හොයල බැලුව ඉස්සර... අනේමංදා ඒ නිසා... ඉන්දියන් ඒවට වඩා හොඳවෙයි.:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ බන් සංකපාලයෝ..:no: ඕක සුසුකි වුනාට ගහන්නේ චීනේ.. ඩිසයින් එකත් චයිනීස්. මං හොයල බැලුව ඉස්සර... අනේමංදා ඒ නිසා... ඉන්දියන් ඒවට වඩා හොඳවෙයි.:dull:
    ඒකත් එහෙමද.. විකුණන බුවා පරසක්වල ගැහුවා එතන... මේක 100% ජපං කියලා :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒකත් එහෙමද.. විකුණන බුවා පරසක්වල ගැහුවා එතන... මේක 100% ජපං කියලා :angry:

    නෑ බන් නෑ..:no: මේඩ් ඉන් චයිනා.. ඩිසයින්ඩ් බයි චයිනා...:growl:

    ජපන් සුසුකි වගේ නෑ.. පෙනුමම බලපන් කොලිටිය අවුල්...:dull:

    ගාන නම් උන්ගෙ @$*&%!#!..:angry::angry::angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ ගිහින් ඌව පරසක්වල ගහපන් :angry:

    ඌව දෙකට නමලා මඩු වලිගෙන් තලන්න ඕනේ...:frown:

    ඔහොම පරයො තමා ඉස්සර FZ එකත් ජපන් එන්ජිම කිය කියා වික්කේ.. පරට්ට හැත්ත.:growl:
     
    Status
    Not open for further replies.