machan pulser bike eke tankiya gawa ena petrol filter eka clean karanne khomada.. thred ekakuth thibba puluwannam hoyala diyallakoo
ඒක ෆිල්ටරේ නෙමෙයි මචං..පෙට්රල් ටැප් එක..ටැංකිය ගලවලා කරලා ටූල් සෙට් එකක් එහෙම අරන් වැඩේ පටන් ගන්න ඕනේ..ඔකේ රොඩු හිටිනවා කාලයක් ගියාම..පරිස්සෙමෙන් කරන්න ඕනේ වැඩක්...ත්රෙඩ් වැටෙන්නේ නැතුව හයි කලොත් පෙට්රල් ලීක් වෙනවා අම්බානක..අත්දැකීම් සහිතයි..



)




.
....