camera eke mount eka kadila bado
ubage leland ekata vada meka vatinava dan vunath gathha ganata denna puluwa lol
මේකත් බලපන්
https://www.facebook.com/chanaka.manjula/videos/10205600692490005/
ඈයි ඕක ලක්ෂ 40ක් විතර වටිනවද....?? කැබියේ ලක්ෂ 30ක් වත් ඈති එහෙනම්......
වංගු නොදැකපු උන්ට හොදා ඕක..... 
මොකක්ද ඕයි මේහ්....... කර කර ගාන්නේ..... එන්ජිමේ නොසල් දෙකක් වැඩ කරන්නේ නැද්ද.....?? සයිලන්සරේ කචල්ද.....??
![]()
මේකට හොදා ඉංගිරියේ අහස කියලා නම් කරා නම්......
![]()
![]()
ඈයි ඕක ලක්ෂ 40ක් විතර වටිනවද....?? කැබියේ ලක්ෂ 30ක් වත් ඈති එහෙනම්......
![]()
ඔය වීඩියෝ එක දාපන්...... ගෙදර යන ගමන් තිබ්බ ගස් වල අතු කියලා.......වංගු නොදැකපු උන්ට හොදා ඕක.....
![]()
ඈයි ඕක ලක්ෂ 40ක් විතර වටිනවද....?? කැබියේ ලක්ෂ 30ක් වත් ඈති එහෙනම්......
![]()
ඔය වීඩියෝ එක දාපන්...... ගෙදර යන ගමන් තිබ්බ ගස් වල අතු කියලා.......වංගු නොදැකපු උන්ට හොදා ඕක.....
![]()



බේබි ක්‍රීම් ඇඟ ගාලා හායි හායි...
වගා ලිඳෙන් දිය ඇදලා නාලා....//


machan mage licene eka thiyenne basnahira palatata..man inne rathnapure thama bike eka harawgena na mage namata..mata dana ganna oni licene eka basnahira palathe onima pradeshiya lekam karyalayakin ganna puluwan da kiyala(Avissawellen) danna kauru hari innawanam help ekak dipan
බේබි ක්‍රීම් ඇඟ ගාලා හායි හායි...
වගා ලිඳෙන් දිය ඇදලා නාලා....//




මචන් ලා මගේ ගෙයක් කුලියට දෙන්න තියෙනවා කවුරු හරි ගෙවල් හොයනවා නම් කියන්න
http://ikman.lk/en/ad/house-in-horethuduwa-for-rent-for-rent-colombo
තව මගේ ඉඩමක් විකුනන්න තියෙනවා කවුරු හරි ඉඩම් හොයනවා නම් කියන්න
http://ikman.lk/en/ad/land-in-moratuwa-for-sale-colombo-1005


pala yanna ubage bus eka dan 20 lak valata vath dee ganna ba ne permit ekath ekka lol
gathheth 24 kata denneth 24 kata. mekata nam redieyi
බේබි ක්‍රීම්ට හොදටම රිදිලා සමයන් දොඩෝනවා...... ඕක 24කට දෙන්න ඉතින් හෙන් රි කල්දේරාවත් එන්න වෙයි.......
කැබි එකේ 12ක් වත් වෙනම දාලා තියෙනවා නම් එයි...... 
ජන්තු අයියා;18448510 said:soltron ටිකක් දාලා දුවපන්...මගෙත් මිස් එකක් තිබිලා ඔක දාල දුවපුවම හරි ගියා..
වලතරයට කියල බලපන්. ඌ ගනී![]()
කොල්ලනේ ඇසිඩ් දාලා සීල් කරන බැට්‍රි ද හොද නැත්තන් අර ජෙල් බැට්‍රි ද හොද??මට නන් දෙතුන් දෙනෙක්ම කිව්ව ජෙල් බැට්‍රි හොදයි ඇසිඩ් එකට වඩා කියලා..


අනේමංදා ඕයි.. මගෙ එකේ නම් තියෙන්නේ ජෙල් එකක්ද කොහෙද. සීල් ටයිප් එකක්.. අවුරුදු 2ට වැඩී දැන්.. තාම අවුලක් නම් නෑ.. මාස 4ක් විතර ස්ටාර්ට් නොකර තියලත් මෝටරේ වැදුනා..![]()


බේබි ක්‍රීම්ට හොදටම රිදිලා සමයන් දොඩෝනවා...... ඕක 24කට දෙන්න ඉතින් හෙන් රි කල්දේරාවත් එන්න වෙයි.......
![]()
කැබි එකේ 12ක් වත් වෙනම දාලා තියෙනවා නම් එයි......
![]()
මගේ අර පහු ගිය දවස් වල රෙක්ටිෆයර් කේස් එකෙන් බැට්‍රිය ඕවර් චාර්ජ් උනනේ..දැන් බැට්‍රිය නෝමල් චාර්ජ් වෙද්දිත් ලාවට ඇසිඩ් ටිකක් එලියට එනව බන්..ස්වින්ග් ආර්ම් එකේ මලකඩ පාරක් දැක්කා ලාවට..නිකමට ගලවලා බැලුවේ..![]()

