නෑ....![]()
හාවා කරන්න පුලුවං නේ.. බීට් එක්ක ගහලා.. ෆුල් මොඩිෆයිඩ් ...1-60 තත්පර 3යි කියලා දාලා![]()


සින්ගල් සිලින්ඩර් 2 සිලින්ඩර් ඒවා ගැනනම් දන්නවා ටිකක්..
ටික ටික ඉගෙන ගනින් නැත්නම් වාහනයක් හරියට දුවන්න බෑ පොඩි රිපෙයාර් එකක් වත් ගෙදර කරගන්න පුලුවන් වෙන්න ඕනේ බන්..![]()



කෝ බං අර ලෑන්ඩ් රෝවර් කාරය. කමෙන්ට් එකක් දාල කොට්ටක් පැනල![]()






යකො..ගේමක් නෑ 10,100 කරන්න පුලුවන්...![]()
Speed meka umbata shuree daa...?? mage langa 100chassi baja ekak tibba.. nooo sensor (TPS)
mage massina langa supiri 100 chassi normal XR ekak tibba noo TPS ban... shuree daa...???
160 wage evain uda nemeeeda...???![]()

පිස්සුද යකෝ![]()
හොනට් එපා උනා බං එතනට එන උන්ගේ ප්රහ්න දැක්කම. සමහර ඒවා නං පට්ට. WRZ,BAJA,DRZ,Tricker, AX1 වගේ බයික් හොදා කියලා හිතෙනවා හොනට් ජේඩ් වලට වඩා![]()
meka nam sahathika atta...
meee kohomei kollo umbe kakula.. dan hondai daa...???![]()
තිබ්බ විදිය එක්ක බලද්දි හොඳයි.

තියනව මචන්, එහෙනන් ඒවගෙ carb තියල ඇති
චෝක් එක ගාව තියෙන්නෙ මචන්
මම මේ දැන් 100ක් තියන පොරක්ට කෝල් කරල ආය confirm කරගත්ත
150 ඉදන් වෙනස් වෙන්නෙ බට ලයින් AI system එන හින්ද. 200 එකේ ඒ බටත් වෙනස්![]()



යකො..![]()
ජේඩ් එකක් ගන්න ආසා හිතිලා තියෙන්නෙ මේ දවස් වල
ඥ එකක් ගන්නත් හිතෙනවා. 2.75ට ජපං එකක් තියෙනවා



ජේඩ් හොඳ එකක් VTR එකක් නැත්නම් හොඳ සින්ගල් සිලින්ඩරයක් ගනින්..

එළකිරි Hybrid Club
ලගදීම.............

මොකක්ද්ද බං ඒ හරුපෙ..
Air Cleaner එක පැන්නුවම යකා වගේ යන්න එපයි![]()
මේ තියෙන්නේ දැන්.. යන්තම් බර දෙන්න කියල තියෙන්නේ දැන්..තිබ්බ විදිය එක්ක බලද්දි හොඳයි.
![]()
4cylindaree.. welavata oil maru karala.. welavata carb tune karala hari haman mechanic kenekva alla gattot wada walata.. ginnak naha ban.. habai wiyadam yanavaa wiyadam daruvoth kaalyak addaki... anika bike ekak ganakota hondaata balala hondata use karapu ekak ganna ona.
service ekakata 6000 - 8000/= athara gaanak yanava.. Dehiwala anil aiya ehema thawa ganan.. minihage nama tiyanavane me field eke isarahinma.. (eyaa wagema reasonable wada kaaarayo innava thawaa)
oil leter 3 tama 4000 wage ganak yanava..
mage CB4 eka me tike full painy, full service & full cooling system clean ekakata damma... bila awama kiyannam.... paint eka nam gahanne tibba paint eka fade wela hindaa...
වියදං නං යනවා වගේ නේද..


bike carb ekak tune karanne carb, plug, air filter aluten daala.. ehema tune karala good mixture ekak haduwama air filter eka galevvama mixture ekata air wadi wela mixture eka lean wenava.. etakota duwanne naha miss karanna gannava.. specially me case eka carb 4cylinder wala aniwaaa enava.. 4cylinder engine wala torque ekat adui... (power wadi, yanna yanna duwanava.) mokada air filter eka ehema galoonava nam aniwaa etaramata petrol wadi karala carb apahu adgust karanna ona... rich duwanna..
single cylinder ekaka torque wadi nisa oka balnce karala yanava.. kohomat GN wala Hero honda wala wage bikes wala mixture eka rich kohomat original tiyenne. ekai GN ehema self start switch eka allapu gaman start wennee... itin aulak wenne naha..




තියනව මචන්, එහෙනන් ඒවගෙ carb තියල ඇති
චෝක් එක ගාව තියෙන්නෙ මචන්
මම මේ දැන් 100ක් තියන පොරක්ට කෝල් කරල ආය confirm කරගත්ත
150 ඉදන් වෙනස් වෙන්නෙ බට ලයින් AI system එන හින්ද. 200 එකේ ඒ බටත් වෙනස්![]()








2.75ක් වැඩී බන්...
මං ගත්තෙ 1.95ට. කේබල් ටික පවා ඔරිජිනල් ඒව තිබ්බේ. ජපන් කෑල්ලකට නොතිබුනේ.. හොඳටම බලලා ගනින් ගන්නවනම් බන්.. චයිනීස් කෑලි මාට්ටු කරපුවා මං දැකල තියනවා..
ඥ එකක් ගන්න එපා ඒ ගානට.ජේඩ් හොඳ එකක් VTR එකක් නැත්නම් හොඳ සින්ගල් සිලින්ඩරයක් ගනින්..
![]()


ela elaa.......... ikman suwaya pathanava machoooooooo..!!!!
අන්න බඩා හයිබ්රිඩ් ගන්න හදනෝ...