වෙන කෙල්ලන් සමග මල් කඩා, ෆෝන් නොම්බරය චාටර් වී, ඩබල් ගේම් කෙල්ලට අසුවී මෙන් ගුටි කා පරන නොම්බරය මාරුකර අලුත් නොම්බරයකට බැස්ස අපතයා කවුද.....![]()

ජන්තු අයියා;17808586 said:බයික් එකට ෆුල් ඉන්ෂුරන්ස් එකක් දානවා නම් කෝකද හොද බං?
යූනියන් ඈෂුවරන්ස් එකේ මට ගියේ අටදාස් ගානයි..... මෙහේ බ්‍රාන්ච් එකේ ප්‍රමෝෂන් එකක් ගියා.... ඕනා නම් කතා කරලා සෙට් කරලා දෙන්නම්.....

මාමි දන්නවා ඇති.මතකද රට වටේම ගියා.
මාර්තුවල මටත් ලෑස්ති වෙලා ඉන්න වෙනවා
අම්මෝ ඔව්..... ඔක්කොම වගේ ඉන්ෂුවරන්ස් කම්පැණි වලට කතා කරා මන්.....
සමහර ඒවායේ..... හෙඩ් ඔෆිස් එකෙන් කියන ගාන නෙවේ බ්‍රාන්ච් එකෙන් ඈහුවහම..... එහෙම තමා මට යූනියන් එක සෙට් උනේ......

වෙන කෙල්ලන් සමග මල් කඩා, ෆෝන් නොම්බරය චාටර් වී, ඩබල් ගේම් කෙල්ලට අසුවී මෙන් ගුටි කා පරන නොම්බරය මාරුකර අලුත් නොම්බරයකට බැස්ස අපතයා කවුද.....![]()

වෙන කවුද ඉතින් ඉංගිරියේ ඈම්ඩන් තමා.....![]()
![]()
ඩිස්කවරේ නම් මූණ විතරයි ඩැමේජ් දැක්කේ.... හයිබ්‍රිඩ් එකේ බෆර් එකයි පැත්තේ දොරයි එක විකාරයයි...... ට්‍රැෆික් එක නිසා හරියට සිද්දිය දැක්කේ නෑ...... පොඩි වැස්සක් ගියානේ..... ලිස්සලා ගිහින් වැදිලද මොකක් වෙලාද මන්දා......

වෙන කෙල්ලන් සමග මල් කඩා, ෆෝන් නොම්බරය චාටර් වී, ඩබල් ගේම් කෙල්ලට අසුවී මෙන් ගුටි කා පරන නොම්බරය මාරුකර අලුත් නොම්බරයකට බැස්ස අපතයා කවුද.....![]()
කොච්චර බය වෙලාද කියනවා නම් වෙනත් නෙට්වර්ක් එකක නම්බරයක් ගන්නම බයවෙලා![]()
රට්ටුනම් කියන්නේ කෙල්ලෙක් කියල හිතාගෙන පිටකොටුවේ ඇන්ටි කෙනෙක්ට මැසේජ් කරලා මොකක්ද හුටප්පරයක් උනා කියල![]()
හරිදුවත් කොරන වැඩ![]()
වෙන කවුද ඉතින් ඉංගිරියේ ඈම්ඩන් තමා.....![]()
![]()

ඒ කිව්වේ උඹ වැරදි කරලත් නවත්තන්නේ නැද්ද
![]()

ජන්තු අයියා;17809421 said:බයික් එකට ෆුල් ඉන්ෂුරන්ස් එකක් දානවා නම් කෝකද හොද බං?
http://www.elakiri.com/forum/showpost.php?p=17809413&postcount=3570
කොච්චර බය වෙලාද කියනවා නම් වෙනත් නෙට්වර්ක් එකක නම්බරයක් ගන්නම බයවෙලා![]()
Lol math ava msg eka.
රට්ටුනම් කියන්නේ කෙල්ලෙක් කියල හිතාගෙන පිටකොටුවේ ඇන්ටි කෙනෙක්ට මැසේජ් කරලා මොකක්ද හුටප්පරයක් උනා කියල![]()

පාර්ලිමේන්තු පාරේ ඈක්ෂියෝ හයිබ්‍රිඩ් එකකුයි...... ඩිස්කවර් බයික් එකකුයි හැපිලා තිබ්බා.....ඩිස්කවරේ නම් මූණ විතරයි ඩැමේජ් දැක්කේ.... හයිබ්‍රිඩ් එකේ බෆර් එකයි පැත්තේ දොරයි එක විකාරයයි...... ට්‍රැෆික් එක නිසා හරියට සිද්දිය දැක්කේ නෑ...... පොඩි වැස්සක් ගියානේ..... ලිස්සලා ගිහින් වැදිලද මොකක් වෙලාද මන්දා......
![]()
![]()

මචන් ඔය වම් පැත්තට ඕෆ් වෙන්න හොර ගතිය මගේ එකෙත් තියෙනවා..... මම හිතන්නේ අපි ගොඩක් වෙලාවට බයික් එක නවත්තලා තියෙන්නේ වමට කපලනේ..... ඉතින් ඒ නිසා ඔය මැග්නටික් ස්විච් එක සවුත්තු වෙලා ඈති......
![]()
ඉතින් හොදයිනෙ බොලනෑ වැරදි කරල නෙවි බං
පාරේ යද්දී ඔකුං අත දානවනේ
මාව නවත්තන්නේ නෑ නේ![]()
උබත් මාර කතා තමා කීන්නෙ
mokakda mee harinduge seeeen ekaaaaa...??? dan kollata thawa masayak dekak bed rest karanna weida kello dennagen guti kaalaaaa...???