ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
වෙන කෙල්ලන් සමග මල් කඩා, ෆෝන් නොම්බරය චාටර් වී, ඩබල් ගේම් කෙල්ලට අසුවී මෙන් ගුටි කා පරන නොම්බරය මාරුකර අලුත් නොම්බරයකට බැස්ස අපතයා කවුද.....:rolleyes::rolleyes::P

කොච්චර බය වෙලාද කියනවා නම් වෙනත් නෙට්වර්ක් එකක නම්බරයක් ගන්නම බයවෙලා :rofl:
 
chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    වෙන කෙල්ලන් සමග මල් කඩා, ෆෝන් නොම්බරය චාටර් වී, ඩබල් ගේම් කෙල්ලට අසුවී මෙන් ගුටි කා පරන නොම්බරය මාරුකර අලුත් නොම්බරයකට බැස්ස අපතයා කවුද.....:rolleyes::rolleyes::P

    Lol math ava msg eka.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වෙන කෙල්ලන් සමග මල් කඩා, ෆෝන් නොම්බරය චාටර් වී, ඩබල් ගේම් කෙල්ලට අසුවී මෙන් ගුටි කා පරන නොම්බරය මාරුකර අලුත් නොම්බරයකට බැස්ස අපතයා කවුද.....:rolleyes::rolleyes::P

    රට්ටුනම් කියන්නේ කෙල්ලෙක් කියල හිතාගෙන පිටකොටුවේ ඇන්ටි කෙනෙක්ට මැසේජ් කරලා මොකක්ද හුටප්පරයක් උනා කියල :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17808586 said:
    බයික් එකට ෆුල් ඉන්ෂුරන්ස් එකක් දානවා නම් කෝකද හොද බං?

    :oo: යූනියන් ඈෂුවරන්ස් එකේ මට ගියේ අටදාස් ගානයි..... මෙහේ බ්‍රාන්ච් එකේ ප්‍රමෝෂන් එකක් ගියා.... ඕනා නම් කතා කරලා සෙට් කරලා දෙන්නම්..... :yes:

    යූනියන් එක දැන් ජෝන් කීල්ස් ලගේ..... :D

    පීපල්ස් ලීසින් (ඉන්ෂුවරන්ස්) ආයේ ඕනා නම්..... ගාන නම් Sri Lanka Insurance එකේ ගානටම කිට්ටුයි හැබැයි..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මාමි දන්නවා ඇති.මතකද රට වටේම ගියා.
    මාර්තුවල මටත් ලෑස්ති වෙලා ඉන්න වෙනවා

    :yes: අම්මෝ ඔව්..... ඔක්කොම වගේ ඉන්ෂුවරන්ස් කම්පැණි වලට කතා කරා මන්..... :yes: සමහර ඒවායේ..... හෙඩ් ඔෆිස් එකෙන් කියන ගාන නෙවේ බ්‍රාන්ච් එකෙන් ඈහුවහම..... එහෙම තමා මට යූනියන් එක සෙට් උනේ...... :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    වෙන කෙල්ලන් සමග මල් කඩා, ෆෝන් නොම්බරය චාටර් වී, ඩබල් ගේම් කෙල්ලට අසුවී මෙන් ගුටි කා පරන නොම්බරය මාරුකර අලුත් නොම්බරයකට බැස්ස අපතයා කවුද.....:rolleyes::rolleyes::P

    වෙන කවුද ඉතින් ඉංගිරියේ ඈම්ඩන් තමා.....:baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    පාර්ලිමේන්තු පාරේ ඈක්ෂියෝ හයිබ්‍රිඩ් එකකුයි...... ඩිස්කවර් බයික් එකකුයි හැපිලා තිබ්බා..... :dull: ඩිස්කවරේ නම් මූණ විතරයි ඩැමේජ් දැක්කේ.... හයිබ්‍රිඩ් එකේ බෆර් එකයි පැත්තේ දොරයි එක විකාරයයි...... ට්‍රැෆික් එක නිසා හරියට සිද්දිය දැක්කේ නෑ...... පොඩි වැස්සක් ගියානේ..... ලිස්සලා ගිහින් වැදිලද මොකක් වෙලාද මන්දා...... :dull: :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වෙන කෙල්ලන් සමග මල් කඩා, ෆෝන් නොම්බරය චාටර් වී, ඩබල් ගේම් කෙල්ලට අසුවී මෙන් ගුටි කා පරන නොම්බරය මාරුකර අලුත් නොම්බරයකට බැස්ස අපතයා කවුද.....:rolleyes::rolleyes::P

    කොච්චර බය වෙලාද කියනවා නම් වෙනත් නෙට්වර්ක් එකක නම්බරයක් ගන්නම බයවෙලා :rofl:

    රට්ටුනම් කියන්නේ කෙල්ලෙක් කියල හිතාගෙන පිටකොටුවේ ඇන්ටි කෙනෙක්ට මැසේජ් කරලා මොකක්ද හුටප්පරයක් උනා කියල :baffled:

    හරිදුවත් කොරන වැඩ :lol::lol:

    වෙන කවුද ඉතින් ඉංගිරියේ ඈම්ඩන් තමා.....:baffled: :dull:

    මොන පයන්නක්ද යකෝ මේ..:growl::growl::growl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    :oo::oo:ඒ කිව්වේ උඹ වැරදි කරලත් නවත්තන්නේ නැද්ද :nerd::baffled:

    නෑ වැරදි කරල නෙවි බං
    පාරේ යද්දී ඔකුං අත දානවනේ
    මාව නවත්තන්නේ නෑ නේ :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17809421 said:
    බයික් එකට ෆුල් ඉන්ෂුරන්ස් එකක් දානවා නම් කෝකද හොද බං?

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=17809413&postcount=3570
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොච්චර බය වෙලාද කියනවා නම් වෙනත් නෙට්වර්ක් එකක නම්බරයක් ගන්නම බයවෙලා :rofl:

    Lol math ava msg eka.

    රට්ටුනම් කියන්නේ කෙල්ලෙක් කියල හිතාගෙන පිටකොටුවේ ඇන්ටි කෙනෙක්ට මැසේජ් කරලා මොකක්ද හුටප්පරයක් උනා කියල :baffled:
    :P:P:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පාර්ලිමේන්තු පාරේ ඈක්ෂියෝ හයිබ්‍රිඩ් එකකුයි...... ඩිස්කවර් බයික් එකකුයි හැපිලා තිබ්බා..... :dull: ඩිස්කවරේ නම් මූණ විතරයි ඩැමේජ් දැක්කේ.... හයිබ්‍රිඩ් එකේ බෆර් එකයි පැත්තේ දොරයි එක විකාරයයි...... ට්‍රැෆික් එක නිසා හරියට සිද්දිය දැක්කේ නෑ...... පොඩි වැස්සක් ගියානේ..... ලිස්සලා ගිහින් වැදිලද මොකක් වෙලාද මන්දා...... :dull: :(

    පැත්තෙ හැපුන නම් හැපුන පොර උඩින් විසි වෙන්නැති. තුවාලවෙලා බේරුනානම් ලොකු දෙයක්.. මාත් පැත්තට කපාගත්තෙ නැත්නම් ඩෝං ගාල ඉස්සරහ දොරේ තමා..:dull:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    :baffled: මචන් ඔය වම් පැත්තට ඕෆ් වෙන්න හොර ගතිය මගේ එකෙත් තියෙනවා..... මම හිතන්නේ අපි ගොඩක් වෙලාවට බයික් එක නවත්තලා තියෙන්නේ වමට කපලනේ..... ඉතින් ඒ නිසා ඔය මැග්නටික් ස්විච් එක සවුත්තු වෙලා ඈති...... :yes:

    ow ban mama sensor eka aluthin danna inne machan
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ වැරදි කරල නෙවි බං
    පාරේ යද්දී ඔකුං අත දානවනේ
    මාව නවත්තන්නේ නෑ නේ :baffled:
    ඉතින් හොදයිනෙ බොල :angry: උබත් මාර කතා තමා කීන්නෙ:dull:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    mokakda mee harinduge seeeen ekaaaaa...??? dan kollata thawa masayak dekak bed rest karanna weida kello dennagen guti kaalaaaa...???
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mokakda mee harinduge seeeen ekaaaaa...??? dan kollata thawa masayak dekak bed rest karanna weida kello dennagen guti kaalaaaa...???

    මේ මොන පයන්නක්ද මේ...:frown:

    මෙහෙ වර..:growl:

    undertaker-last-ride-o.gif
     
    Status
    Not open for further replies.