ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔක්කොටම කලින් ඕකෙ ටැංකිය බිමට පතබාවල බලපන් වයර් ලයින් එකක් කොහේ හරි පලුදු වෙලා Ground වෙනවද කියල. :yes:
    Check Light පත්තු වෙනව එහෙම උනාමත්. :yes:
    ඊට පස්සෙ පුලුවන් නම් ඕක පත්තු වෙලාම තියන වෙලාවක බලපන් කනෙක්ටර් ටික හොලවල ඕක නිවෙනවද කියල කොහේ හරි අතපත ගාද්දි.. :baffled:
    අනිවාර්යෙන් බලපන්
    O2 සෙන්සරේ වයර් සහ කනෙක්ටරේ. :yes:
    ඊට පස්සෙ බලපං තොගෙ මහ ලොකු ECU එකේ වයර් සහ කනෙක්ටර්.
    ඒව අවුලක් නැත්තන් ඉතින්... හ්ම්ම්ම්ම්ම්ම්. පව් ඉතින් කාගෙ උනත් දරුවෙක්නෙ :oo::oo::oo::oo:
    කොයිකටත් මල් වඩමකට ගානවත් හොයන් ඉඳපං

    ආහ්. කියන්න අමතක වෙනව තව පොඩ්ඩෙන්. තොගෙ බැට්‍රිය හොඳද? පොඩ්ඩක් චෙක් කරල බලපන් අඩු වෙලාද කියල වෝල්ටේජ් එක :yes:
    තෑන්ක්ස් දෙයියෝ :love: මන් ඇලර්ට් එකේ ඉන්නම් :yes: ගලවන්න කරන්න ගියේනම් නෑ තාම :dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කොහෙද බන් අතුරුදහන් වෙලා හිටියේ...:rolleyes:

    ඔ‍ෆිස් එකේ වැඩ බං මේ ටිකේ හොඳටම.. :baffled::baffled::baffled:
    ගෙදර තිබ්බ ඉන්දියන් ලහුට්ට විකුනල ගත්ත CR42 එකක්. :love::love:
    අපේ ගෙදරට කාර් හරියන් නෑ බං
    SUV එකකට යන්න වත්කම මදී. දෙකටම හරියන්න මේක එල... :yes::yes::yes:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ada giya bike ekak ganna
    djeblel 200 ekak yard eke thibba eka 3k kiuwa ita passe adurana ekek dala katha karala 2.50 basseuwa.

    ita passe uge garaje ekata thallu karan ave, carb eka sudda karala start karala gathha :)
    original paint ban thiyenne supiri, :)

    10846083_10204784805173332_1018473575047378324_n.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ada giya bike ekak ganna
    djeblel 200 ekak yard eke thibba eka 3k kiuwa ita passe adurana ekek dala katha karala 2.50 basseuwa.

    ita passe uge garaje ekata thallu karan ave, carb eka sudda karala start karala gathha :)
    original paint ban thiyenne supiri, :)

    10846083_10204784805173332_1018473575047378324_n.jpg

    ඒ කියන්නේ ගද්දි ස්ටාර්ට් උනේ නැද්ද බං? කොහොම උනත් එල මචං :) සුභ පතනවා පරිස්සමෙන් පැදපන් :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ada giya bike ekak ganna
    djeblel 200 ekak yard eke thibba eka 3k kiuwa ita passe adurana ekek dala katha karala 2.50 basseuwa.

    ita passe uge garaje ekata thallu karan ave, carb eka sudda karala start karala gathha :)
    original paint ban thiyenne supiri, :)

    10846083_10204784805173332_1018473575047378324_n.jpg

    මේක නම් චානකයා ගානට වටිනවා.. කන්ඩිෂන් සුපිරි කියල හිතෙනවා...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    හා හා ලෑස්ති කරලා තියන්නම්...... උඹ පරණ බඩු එකතු කරන බෝතල් පත්තර බිස්නස් එකක් පටන් ගත්තද.....?? :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හා හා ලෑස්ති කරලා තියන්නම්...... උඹ පරණ බඩු එකතු කරන බෝතල් පත්තර බිස්නස් එකක් පටන් ගත්තද.....?? :P

    ඕව්...:frown:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ado asus dvd wrt ekaka thiyenaw brandnew condition 1300k..man gawa box ekkama..use karae 2 time wrt karanna 14 times read karanna..:dull::dull::dull::dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ada giya bike ekak ganna
    djeblel 200 ekak yard eke thibba eka 3k kiuwa ita passe adurana ekek dala katha karala 2.50 basseuwa.

    ita passe uge garaje ekata thallu karan ave, carb eka sudda karala start karala gathha :)
    original paint ban thiyenne supiri, :)

    10846083_10204784805173332_1018473575047378324_n.jpg

    අඩෝ මේ මැස්සා කීයක් උනාද බන්....මට අල්ලන්නේ නැත්තේ උගේ තටු දෙක තම...:dull::dull::dull::dull::dull:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ado asus dvd wrt ekaka thiyenaw brandnew condition 1300k..man gawa box ekkama..use karae 2 time wrt karanna 14 times read karanna..:dull::dull::dull::dull:
    මචෝ විකුනනවනම් ඉක්මන් එකේ එහෙම දාපන් මචෝ.කස්ටිය ගනී :yes: මෙතන මෙහ් කොක්කබාවො බොරුවට ගනන් අහනව විතරයි ගන්නෙ නෑ :dull:
     
    Status
    Not open for further replies.