Kurunagala yard eken djebel 200 ekak aran condition karala gena gaman

තෑන්ක්ස් දෙයියෝඔක්කොටම කලින් ඕකෙ ටැංකිය බිමට පතබාවල බලපන් වයර් ලයින් එකක් කොහේ හරි පලුදු වෙලා Ground වෙනවද කියල.
Check Light පත්තු වෙනව එහෙම උනාමත්.
ඊට පස්සෙ පුලුවන් නම් ඕක පත්තු වෙලාම තියන වෙලාවක බලපන් කනෙක්ටර් ටික හොලවල ඕක නිවෙනවද කියල කොහේ හරි අතපත ගාද්දි..
අනිවාර්යෙන් බලපන් O2 සෙන්සරේ වයර් සහ කනෙක්ටරේ.
ඊට පස්සෙ බලපං තොගෙ මහ ලොකු ECU එකේ වයර් සහ කනෙක්ටර්.
ඒව අවුලක් නැත්තන් ඉතින්... හ්ම්ම්ම්ම්ම්ම්. පව් ඉතින් කාගෙ උනත් දරුවෙක්නෙ
කොයිකටත් මල් වඩමකට ගානවත් හොයන් ඉඳපං
ආහ්. කියන්න අමතක වෙනව තව පොඩ්ඩෙන්. තොගෙ බැට්රිය හොඳද? පොඩ්ඩක් චෙක් කරල බලපන් අඩු වෙලාද කියල වෝල්ටේජ් එක![]()
මන් ඇලර්ට් එකේ ඉන්නම්
ගලවන්න කරන්න ගියේනම් නෑ තාම 
Kurunagala yard eken djebel 200 ekak aran condition karala gena gaman

කොහෙද බන් අතුරුදහන් වෙලා හිටියේ...![]()

ada giya bike ekak ganna
djeblel 200 ekak yard eke thibba eka 3k kiuwa ita passe adurana ekek dala katha karala 2.50 basseuwa.
ita passe uge garaje ekata thallu karan ave, carb eka sudda karala start karala gathha
original paint ban thiyenne supiri,
![]()
සුභ පතනවා පරිස්සමෙන් පැදපන් 
ඒ කියන්නේ ගද්දි ස්ටාර්ට් උනේ නැද්ද බං? කොහොම උනත් එල මචංසුභ පතනවා පරිස්සමෙන් පැදපන්
![]()
ada giya bike ekak ganna
djeblel 200 ekak yard eke thibba eka 3k kiuwa ita passe adurana ekek dala katha karala 2.50 basseuwa.
ita passe uge garaje ekata thallu karan ave, carb eka sudda karala start karala gathha
original paint ban thiyenne supiri,
![]()

සුභ උදෑසනක් කුකුළණි.....![]()

හා හා ලෑස්ති කරලා තියන්නම්...... උඹ පරණ බඩු එකතු කරන බෝතල් පත්තර බිස්නස් එකක් පටන් ගත්තද.....??![]()

ඕව්...![]()

ada giya bike ekak ganna
djeblel 200 ekak yard eke thibba eka 3k kiuwa ita passe adurana ekek dala katha karala 2.50 basseuwa.
ita passe uge garaje ekata thallu karan ave, carb eka sudda karala start karala gathha
original paint ban thiyenne supiri,
![]()

මචෝ විකුනනවනම් ඉක්මන් එකේ එහෙම දාපන් මචෝ.කස්ටිය ගනීado asus dvd wrt ekaka thiyenaw brandnew condition 1300k..man gawa box ekkama..use karae 2 time wrt karanna 14 times read karanna..![]()
මෙතන මෙහ් කොක්කබාවො බොරුවට ගනන් අහනව විතරයි ගන්නෙ නෑ 