ඔව් ඔව් දුන්නා..අහලා කියපන්කො
පොර මහ රෑ එන්නේ...
සංකපාලයාටත් කියල තිබ්බොත් හොඳයි...


ඔව් ඔව් දුන්නා..අහලා කියපන්කො


මට හයියෙන් යන්න ඕනා නෑ..... අර බීට් එක අහගෙන ආතල් එකේ යන්න තියෙනවා නම්......
කොහෙද ඉතින් නැන්දා ගේම නේ බයික් ආයේ බෑ කියලා........
![]()


උඹේ 180ක් නේද.. එහෙමනම් ඉතින් තියෙන්නේ හොඳ බල්බ් එකක් එකක් දාන එක.. ෆිලිප්ස් සුපර් බ්රයිට් හරි මොකක්හරි එකක් තිබ්බා බන් ඒකෙ නම් එලිය තියනව සැරට. දන්න අය කියයි.![]()










VTR එකක් හෝ හොනට් එකක් 3.5 ට අඩුවෙන් සොයමින් සිටි..අනේ හොයලා දෙන්න..





එලකිරි බඩ්ඩක් සෙට් උන ගමන් අනිව උඹට PM එකක් දාන්නම්. 








මචන්ලා මම bike එකක් ගත්ත.
ඒක register කරලා number එකත් ආව ඊයේ.
දැන් මොනවද මචන්ලා කරන්න තියෙන්නේ?
AG Office ගිහින් මොනවා හරි කරන්න තියෙනවද?
number plate එක හදාගන්නෙ කොහොමද?








VTR නම් දැකපු කාලයක් මතක නැත
හොනට් 3 ක් තියනව දැනුත් 3.40ක් කියනව.
ඒත් කිරියෙ එකෙක්ට දෙන්න සුදුසු නෑ බං.
හොනට් ගන්නව කියන්නෙ දැලිපිහියෙන් කිරි කනව වගේ තමයි..එලකිරි බඩ්ඩක් සෙට් උන ගමන් අනිව උඹට PM එකක් දාන්නම්.
උඹ කොහෙන් හොනට් ගත්තත් හොඳට දන්න එකෙක් (හොනට් තුන හතරක් පාවිච්චි කරපු එකෙක්) ව එක්කන් ගිහින් එක පාරක් නෙවෙයි දෙතුන් පාරක් චෙක් කරල ගනින් මචෝ.
මොකද ලන්කාවෙ බයික් 10ක් ගත්තොත් 9ක්ම තියෙන්නෙ අකල් මරන. අන්දවපුව..
චැසි නම්බරේ එන්ජින් නම්බරේට ගැලපෙනවද කියල බලපන්.
ඒත් ඉතින් දැං ඒකත් හොයන්න බෑ බං. දෙකම කොටනව
විශේශයෙන්ම කුරුනෑගලින් ගන්නව නම් දවසම හරි චෙක් කරල ගනින් මචෝ..
පිට පෙනුමට රැවටිලා නම් හොනට් ගන්න එපා
තව මොනව හරි ඕන නම් PM එකක් දාපන් ..

මේකයි දැන් මගේ බයික් එකේ තත්වේ
ජපානෙන් ගෙන්නලා මෙහෙට අවුරුද්දක් වගේ නිකන් තියලා
තාම start කරන්න අමාරුයි choke එක අදින්න වෙනවා, but start වුනාට පස්සේ යකා වගේ,
කාර්බ් ෆුල් සුද්ද කරන්න වෙනවා ඊට පස්සේ tune කරන්න වෙනවා, engine oil, oli filter, air filter මාරු කරන්න වෙනවා, ඊට පස්සේ නම් එක self එකෙන්ම stat වෙනවා,
පිටි පස්සේ brake light switch and ලීවර් එක උස්සන spring දාන්න ඕනෑ. silencer එක paint කරන්න ඕනෑ,
dilan motors lagata geniyanna haduwe 5k vage yayi okoma vada valata
https://www.facebook.com/pages/Dilan-Motors/715077891864583

මචන්ලා මම bike එකක් ගත්ත.
ඒක register කරලා number එකත් ආව ඊයේ.
දැන් මොනවද මචන්ලා කරන්න තියෙන්නේ?
AG Office ගිහින් මොනවා හරි කරන්න තියෙනවද?
number plate එක හදාගන්නෙ කොහොමද?

උන් ගැන මං දන්නේ නෑ.. එක තැන තිබ්බ බයික් වල ඔය කේස් තියනවා. සයිලන්සර් හීරිලා ගිහිල්ලද?
ඕකෙ එහෙම කේස් වෙන්න තරම් දෙයක් නෑ හොඳ එකෙක් ගාවට දාපන්..![]()
Philips extreme vision
Osram night breaker
මේ දෙකෙන් එකක් හොයල ගනිං. 55w තමයි එන්නේ. ලංකාවේ තියෙද දන්නේ නෑ. ඔරිජිනල් ඒවම දාන්න ඕනා. ඒක ගණන් ඇති. ඕවගේ බාල ඒවා දානවා නම් වැඩක් නෑ ඊට හොඳයි කොම්පැනි එකෙන් ඔරිජිනල් එන හැලොනික්ස් බල්බ් එකක්ම දාන්න. නිල්පාට කෝටින් එකක් එන චයිනිස් හැලජන් බල්බ් නම් දාන්න එපා සුදු එලිය ආවට visibility එක අඩුයි.



කේස් නම් නැ මචෝ මේවා දාන්න නැතුව දුවන්න පුළුවන්,
එත් full service එකක් දුන්නම, තවත් හොදයි නේ, මට quality එකට ඒවා තියෙන්න ඕනෑ

ඉසුරුවට සපෝට් එකක් දීපන් මචෝ... මං නම් කියන්නේ පොරට VTR එකකට යන්න කියලා.. මරාලයක් සෙට් වෙන්න තියන චාන්ස් එක අඩු නිසා..![]()
VTR EFI එකකට යන්න පුලුවන් නම් ඔය කේස් මුකුත් නෑ. ලෙඩත් අඩුයි
ලන්කාවෙ ගොඩක් තියෙන්නෙ 2006,2007,2008 මොඩ්ල්... 2009 ඒව බොහොම අඩුයි..
MC 33 එල
හැබැයි ඉතින් මලාට MC 20 නම් ගන්න හොඳ නෑ.

4ක් 5ක් විතරනේ EFI ඒවා.. මුගෙ ගානට ගන්න අමාරුයිනේ බන්...![]()
පෙම් සීනේ බොද උනි කුකුලණි...

ඕක තමයි බං වෙන්න ගොඩක් එවුන්ට. තියන ගානට බයික් නෑ. බයික් වල ගානට සල්ලි නෑ. ඉතින් හදිස්සි වෙලා මොකකට හරි කර ගහනව. පරන ඒවගෙ බෙයාරින්ග් කේස් එකක් එනව V Type නිසා. අලුත් එකත් V Type උනාට Block එක ටිකක් වෙනස් ඒක නිසා අර කේස් එක නෑ

