මොකද කුකුල්ලු සද්ද නැත්තේ ? වැස්සට තටු අකුලගෙන දොයි ද
ආ නන්ගි මොකෝ මේ ටිකේ පේන්න හිටියෙ නැත්තෙආ කුකුලනේ........මොකද මේ පැත්තේ වෙන්නේ?

කවුරු උනත් උබට හොද ලනුවක් බන් දීලා තියෙන්න..සෙන්සර් කාර්බ් කියලා කියන්නේ මම දන්න විදිහට Thottle position sensor එන එක..එකෙන් වෙන්නේ ඉතින් accelerator එක කරකවන ගානට බයික් එක pickup නැත්තන් ignition advance කරන එක. ඒකෙන් ලග pickup වැඩි වෙනවා..ඒත් ඕකෙන් වෙන මහ දෙයක් නැහැ බන්..
ජේඩ් පරන වුනාට මරු බඩු බන්.මේ ලගදි මගේ යාලුවෙක් ගෙ Chasis 100 ගැලෙව්වා clutch plate දාන්න..කිව්වට විශ්වාස කරපන් ඒ බයික් එක හදලා තියෙන්නේ 1991. ඒ වෙනකනුත් ඔරිජිනල් clutch plate pressure plate බන් තිබ්බේ..ඔරිජිනල් පැකින් එක තිබ්බේ..

සිරාවටමද 

ආ නන්ගි මොකෝ මේ ටිකේ පේන්න හිටියෙ නැත්තෙ![]()
කොහොමද දරු පවුල? ඇනිමේෂන් මල්ලිට දින ළඟ ඇති නේද?

ආ කුකුළණේ...... ඉස්සරහා බ්රේක් මදි වගේ.....බ්රේක් ඔයිල් මාරු කරොත් හරි යයිද....??
ආ කුකුළණේ...... ඉස්සරහා බ්රේක් මදි වගේ.....බ්රේක් ඔයිල් මාරු කරොත් හරි යයිද....??

..අනේ බඩෝ ඩිස්ක් බ්රේක් වල බ්රේක් අඩු වෙන්නේ නැහැ..එක්කො බ්රේක් නෑතුවම යනවා නැත්තන් බ්රේක් ලොක් වෙනවා..පෑඩ් ගෙවිලා නන් බ්රේක් ගහද්දි සද්දයක් එනවා.ආ කුකුළණේ...... ඉස්සරහා බ්රේක් මදි වගේ.....බ්රේක් ඔයිල් මාරු කරොත් හරි යයිද....??

කුකුක්කුවගේ බොරුද මන්දා.හොර ඒවත් ඇති සුටි සුටි කඩවල
කස්ට්රෝල් මොබිල් 2ම මම චෙක් කලා
කස්ට්රෝල් AMW දාන්නේ
මොබිල් Mclarens
mama kalin oil subject eka karala thiyena nisa dannawa saha oya degolloma badu genath danawa dekalath thiyenawa.unge seminar walata gihillath thiyenawa.
ඉතින් AMW එකේ ගිනි ගණන් තෙල් පට්ට අඩුවට පිටින් දෙන්නේ කොහොමද.....?? ලැප් වලට වගේ සීන් එකක් යනවා වත්ද......?? 
දැන් අර ජන්තු අය්යා කිව්වානේ බ්රෙක් කේස් එකක්..ඒ හින්දා මෙයාටත් දැන් බ්රේක් අවුල් ලු..අනේ බඩෝ ඩිස්ක් බ්රේක් වල බ්රේක් අඩු වෙන්නේ නැහැ..එක්කො බ්රේක් නෑතුවම යනවා නැත්තන් බ්රේක් ලොක් වෙනවා..පෑඩ් ගෙවිලා නන් බ්රේක් ගහද්දි සද්දයක් එනවා.


...ආ කුකුළණේ...... ඉස්සරහා බ්රේක් මදි වගේ.....බ්රේක් ඔයිල් මාරු කරොත් හරි යයිද....??


එක්කෝ මම දාපු (සර්විස් එකේදි) පිටිපස්සේ බ්රේක් ලයිනර් හරි නැද්ද මන්දා......
බ්රේක් මදි වගේ දැනෙනවා....
සර්විස් එක ලං වෙනකොටත් ඔහොම තමා හැබැයි.... 
ජන්තු අයියා;17878489 said:මටත් පේන්නේ ලෙඩේ තියෙන්නේ පොම්පේ නෙමෙයි මාමගේ හිතේ....

ගැරෙජ් එකට ගිහිල්ල හරියන්නෑ..
ඔහොම තමා බන් කොලිටියක් නැති බයික් ගත්තහමඔයිල් ලෙවල් එක නම් අඩු නෑ....එක්කෝ මම දාපු (සර්විස් එකේදි) පිටිපස්සේ බ්රේක් ලයිනර් හරි නැද්ද මන්දා......
බ්රේක් මදි වගේ දැනෙනවා....
සර්විස් එක ලං වෙනකොටත් ඔහොම තමා හැබැයි....
![]()
සදා අනාතයි
මොනව කරන්නද දැන් ඉතින් ඔහොම පැදපන් 
ඔහොම තමා බන් කොලිටියක් නැති බයික් ගත්තහමසදා අනාතයි
මොනව කරන්නද දැන් ඉතින් ඔහොම පැදපන්
![]()
හෙන කොලිටිය තියෙන බයික් එකක් පදින එකානේ මේ කියන්නේ.......
අපෝ මොකක්ද ඕයි අර අයි ස්මාට්......
සංකපාලයයි මටයි එකක් සෙට් උනා...... අපෝ ඒකේ හැටි විතරක්...... 
දැන් අර ජන්තු අය්යා කිව්වානේ බ්රෙක් කේස් එකක්..ඒ හින්දා මෙයාටත් දැන් බ්රේක් අවුල් ලු..අනේ බඩෝ ඩිස්ක් බ්රේක් වල බ්රේක් අඩු වෙන්නේ නැහැ..එක්කො බ්රේක් නෑතුවම යනවා නැත්තන් බ්රේක් ලොක් වෙනවා..පෑඩ් ගෙවිලා නන් බ්රේක් ගහද්දි සද්දයක් එනවා.
නෑ ඈත්තටම අර අළුත් පිටිපස්සේ ලයිනර් එක දැම්මත් හරි බ්රේක් මදි ගතියක් තියේ......
බ්රේක් ලොක් උනොත් හරිනේ බඩු......

ජන්තු අයියා;17878489 said:මටත් පේන්නේ ලෙඩේ තියෙන්නේ පොම්පේ නෙමෙයි මාමගේ හිතේ....
