ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකද කුකුල්ලු සද්ද නැත්තේ ? වැස්සට තටු අකුලගෙන දොයි ද

    Zsi7Aln.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ කුකුලනේ........මොකද මේ පැත්තේ වෙන්නේ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ...... ඉස්සරහා බ්‍රේක් මදි වගේ..... :dull: බ්‍රේක් ඔයිල් මාරු කරොත් හරි යයිද....??
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කවුරු උනත් උබට හොද ලනුවක් බන් දීලා තියෙන්න..සෙන්සර් කාර්බ් කියලා කියන්නේ මම දන්න විදිහට Thottle position sensor එන එක..එකෙන් වෙන්නේ ඉතින් accelerator එක කරකවන ගානට බයික් එක pickup නැත්තන් ignition advance කරන එක. ඒකෙන් ලග pickup වැඩි වෙනවා..ඒත් ඕකෙන් වෙන මහ දෙයක් නැහැ බන්..:no::no:

    ජේඩ් පරන වුනාට මරු බඩු බන්.මේ ලගදි මගේ යාලුවෙක් ගෙ Chasis 100 ගැලෙව්වා clutch plate දාන්න..කිව්වට විශ්වාස කරපන් ඒ බයික් එක හදලා තියෙන්නේ 1991. ඒ වෙනකනුත් ඔරිජිනල් clutch plate pressure plate බන් තිබ්බේ..ඔරිජිනල් පැකින් එක තිබ්බේ..
    :nerd::nerd: සිරාවටමද :shocked::shocked:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ නන්ගි මොකෝ මේ ටිකේ පේන්න හිටියෙ නැත්තෙ :oo:

    ආ කුට්ටමෝ :) කොහොමද දරු පවුල? ඇනිමේෂන් මල්ලිට දින ළඟ ඇති නේද?:)

    දැන් එළකිරි එන්නේ අඩුවෙන් බං :(
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ආ කුකුළණේ...... ඉස්සරහා බ්‍රේක් මදි වගේ..... :dull: බ්‍රේක් ඔයිල් මාරු කරොත් හරි යයිද....??

    දැන් අර ජන්තු අය්යා කිව්වානේ බ්‍රෙක් කේස් එකක්..ඒ හින්දා මෙයාටත් දැන් බ්‍රේක් අවුල් ලු :angry::angry:..අනේ බඩෝ ඩිස්ක් බ්‍රේක් වල බ්‍රේක් අඩු වෙන්නේ නැහැ..එක්කො බ්‍රේක් නෑතුවම යනවා නැත්තන් බ්‍රේක් ලොක් වෙනවා..පෑඩ් ගෙවිලා නන් බ්‍රේක් ගහද්දි සද්දයක් එනවා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ කුකුළණේ...... ඉස්සරහා බ්‍රේක් මදි වගේ..... :dull: බ්‍රේක් ඔයිල් මාරු කරොත් හරි යයිද....??

    අර ජන්තුවා රෙපෙයාර් කිට් එක දාපු එක අහපු වෙලාවේ ඉඳන් මාමිට කැහිල්ල :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    කුකුක්කුවගේ බොරුද මන්දා.හොර ඒවත් ඇති සුටි සුටි කඩවල
    කස්ට්‍රෝල් මොබිල් 2ම මම චෙක් කලා
    කස්ට්‍රෝල් AMW දාන්නේ
    මොබිල් Mclarens
    mama kalin oil subject eka karala thiyena nisa dannawa saha oya degolloma badu genath danawa dekalath thiyenawa.unge seminar walata gihillath thiyenawa.

    :oo: ඉතින් AMW එකේ ගිනි ගණන් තෙල් පට්ට අඩුවට පිටින් දෙන්නේ කොහොමද.....?? ලැප් වලට වගේ සීන් එකක් යනවා වත්ද......?? :rolleyes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දැන් අර ජන්තු අය්යා කිව්වානේ බ්‍රෙක් කේස් එකක්..ඒ හින්දා මෙයාටත් දැන් බ්‍රේක් අවුල් ලු :angry::angry:..අනේ බඩෝ ඩිස්ක් බ්‍රේක් වල බ්‍රේක් අඩු වෙන්නේ නැහැ..එක්කො බ්‍රේක් නෑතුවම යනවා නැත්තන් බ්‍රේක් ලොක් වෙනවා..පෑඩ් ගෙවිලා නන් බ්‍රේක් ගහද්දි සද්දයක් එනවා.

    මටත් පේන්නේ ලෙඩේ තියෙන්නේ පොම්පේ නෙමෙයි මාමගේ හිතේ.:lol::lol::lol:...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ...... ඉස්සරහා බ්‍රේක් මදි වගේ..... :dull: බ්‍රේක් ඔයිල් මාරු කරොත් හරි යයිද....??

    මේ ඌරා අර කතාව ඇහුවා විතරයි දැන් මුටත් වොෂර් මරුකරන්න ඕනෙවෙලා...:rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඔයිල් ලෙවල් එක නම් අඩු නෑ.... :D එක්කෝ මම දාපු (සර්විස් එකේදි) පිටිපස්සේ බ්‍රේක් ලයිනර් හරි නැද්ද මන්දා...... :dull: බ්‍රේක් මදි වගේ දැනෙනවා.... :( සර්විස් එක ලං වෙනකොටත් ඔහොම තමා හැබැයි.... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17878489 said:
    මටත් පේන්නේ ලෙඩේ තියෙන්නේ පොම්පේ නෙමෙයි මාමගේ හිතේ.:lol::lol::lol:...

    මැන්ටල් කේස් එකක් ඕක.. මනෝ වෛද්‍ය කෙනෙක්ට තමා පෙන්නන ඕනේ..:yes::yes: ගැරෙජ් එකට ගිහිල්ල හරියන්නෑ..:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔයිල් ලෙවල් එක නම් අඩු නෑ.... :D එක්කෝ මම දාපු (සර්විස් එකේදි) පිටිපස්සේ බ්‍රේක් ලයිනර් හරි නැද්ද මන්දා...... :dull: බ්‍රේක් මදි වගේ දැනෙනවා.... :( සර්විස් එක ලං වෙනකොටත් ඔහොම තමා හැබැයි.... :dull:
    ඔහොම තමා බන් කොලිටියක් නැති බයික් ගත්තහම :( සදා අනාතයි :( මොනව කරන්නද දැන් ඉතින් ඔහොම පැදපන් :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඔහොම තමා බන් කොලිටියක් නැති බයික් ගත්තහම :( සදා අනාතයි :( මොනව කරන්නද දැන් ඉතින් ඔහොම පැදපන් :dull:

    :lol: හෙන කොලිටිය තියෙන බයික් එකක් පදින එකානේ මේ කියන්නේ....... :rofl: අපෝ මොකක්ද ඕයි අර අයි ස්මාට්...... :eek: සංකපාලයයි මටයි එකක් සෙට් උනා...... අපෝ ඒකේ හැටි විතරක්...... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    දැන් අර ජන්තු අය්යා කිව්වානේ බ්‍රෙක් කේස් එකක්..ඒ හින්දා මෙයාටත් දැන් බ්‍රේක් අවුල් ලු :angry::angry:..අනේ බඩෝ ඩිස්ක් බ්‍රේක් වල බ්‍රේක් අඩු වෙන්නේ නැහැ..එක්කො බ්‍රේක් නෑතුවම යනවා නැත්තන් බ්‍රේක් ලොක් වෙනවා..පෑඩ් ගෙවිලා නන් බ්‍රේක් ගහද්දි සද්දයක් එනවා.

    :baffled: නෑ ඈත්තටම අර අළුත් පිටිපස්සේ ලයිනර් එක දැම්මත් හරි බ්‍රේක් මදි ගතියක් තියේ...... :(

    :oo: බ්‍රේක් ලොක් උනොත් හරිනේ බඩු...... :dull:

    බ්‍රේක් පෑඩ් 28000Km දුවලා නිසා ගෙවිලා නැතුව ඈතිද.....?? :confused:
     
    Status
    Not open for further replies.