ammo parisamen palyalla bun hamoma...me tike pattama accident ..![]()
කියලා වැඩක් නෑ බන්... දිගට හරහට ඇක්සිඩන්ට්..

ammo parisamen palyalla bun hamoma...me tike pattama accident ..![]()

සේරම හොදා. පාට්ස් පට්ට ගනං.Honda CB Trgger gana mokada kiyanna tiyenne ape pulsar ayyala
mama pulsar eka denna set karala tiyenne
aluthin ayeth pulsar ekak gannawada CB trgger ekak gannawada kiyala baluwe machan
උඹට හිතෙයි ජපං බයික් එක්ක ගත්තා නං ඉවරනේ කියලා. 
ලොකු අමාරුවක් නෑ ඇඟපත ටිකක් රිදෙනවාචමිතා උබට දැන් කොහොමද,
සමහර ගැනු phone කනේ ගහගෙන පාර පනින්නේ, පාර බලන්නේ වත් නැතිව
නොහිතන විදිහට වෙන්නේammo parisamen palyalla bun hamoma...me tike pattama accident ..![]()
කියලා වැඩක් නෑ බන්... දිගට හරහට ඇක්සිඩන්ට්..![]()

ලොකු අමාරුවක් නෑ ඇඟපත ටිකක් රිදෙනවා
නොහිතන විදිහට වෙන්නේ
මොකෝ බන් සුදු කොඩි දාගෙන![]()

සේරම හොදා. පාට්ස් පට්ට ගනං.උඹට හිතෙයි ජපං බයික් එක්ක ගත්තා නං ඉවරනේ කියලා.
නැත්තං බයික් එක නං මරු. හැන්ඩ්ලින් නියමයි

eka thamai math baluwe parts case eka thama tiyenne naththan supiri bike eka
3.20 minite idala balapansafety atin nam hodai wage machan..ehemada machan.eka thamai math baluwe parts case eka thama tiyenne naththan supiri bike eka
machan mama dakka TVS aparchi eke ABS break technology eka tiyena video ekak.
meka nam patta safety machan balapankoo lassanata nawaththana hati3.20 minite idala balapan


දනිහ ගාව ටිකක් ඉදිමිලා තුවාලෙට උඩින්.
වළලුකර ගාව ටිෂු ඉරිලා හෝ ඇදිලා
safety atin nam hodai wage machan..![]()
eth tvs gena nam danne ne wediya![]()
මචෝ ඔය දනහිස ඉදිමිලා කිව්ව එක ගැන පොඩ්ඩක් බලපන් X-Ray එකක් අරන් බලපන් කොයිකටත්..
අපේ එකෙක්ටත් ඔහොම ඉදිමිලා තිබිල නවන්න බැරිඋනා පස්සෙ. ඊට පස්සෙ X-Ray එකක් අරන් බලද්දි ඇටේ පුපුරල

උඹ බල..
චමිතාට මක් වෙලයි..

අපේ පැත්තෙ කොල්ලෙක්ගෙ කකුල කපන්න උනා බන්.. කකුල බිම වැදිලා ගනන් නොගෙන ඉඳලා සතියක් විතර. ඉදිමෙන්න ගත්තම සිංහල බෙහෙත් බැඳලා. ඊට පස්සෙ දවසෙ තමා අමාරු වෙලා හොස්පිටල් ගිහින් තියෙන්නේ. බේරගන්න බෑ කිව්වලු.![]()
අරූගෙ නම් එච්චර සීන් එකක් වෙනකන් හිටියෙ නෑ. උගෙ නම් දකුනු අතේ වැලමිට වැදිල තියෙන්නෙ වැටෙනකොට බිම. එහෙමමම නැගිටල ගෙදර ඇවිත් මොනවද ගාල අතගාල. එන්න එන්නම ඉදිමුම වැඩිවෙන්න අරන්. ඊටපස්සෙ දවසෙ කොයිකටත් කියල X-RAY එකක් අරන් බැලින්නම් පුපුරල.. මිනිහ නම් සින්හල බෙහෙත් කරේ. මරදන්කඩවල ගියේ. හාපෝ එහේ බෙහෙත් කරන විදි ඇහුවම එපා වෙනව

මොකද බං මේ වෙන්නේ
අපේ පැත්තේ අද පාන්දර බයික් 2ක් ඇක්සිඩන්ට් වෙලා කොල්ලෝ 2 ක් එතනම ඉවරයි
බයික් පැදිල්ල අඩු කරපන් බන්.. කොහෙන් නවතීද කියන්න බෑනේ..
අහල තියනවා බන්න්. මාත් යන්න හදලා නිකම් හිටියා. කකුල් අප්සට් ගියපු අය ඉන්නවා බන් අපේ පැත්තේ එහෙ ගිහිල්ලා.. දෙපාරක් හිතලා යවපන් කකුලක් එහෙමනම්..![]()
.....ගොඩින් ෂේප් කරගන්න තිබ්බ ඒවා කපන්න වෙච්ච කෙස් කීපයක්ම දැකල තියනවාඅනේ මන්ද බං ඔය කැඩුම් බිඳුම් වෙදකම් ගැන මගේ නම් විස්වාසයක් නෑ.....ගොඩින් ෂේප් කරගන්න තිබ්බ ඒවා කපන්න වෙච්ච කෙස් කීපයක්ම දැකල තියනවා

හෙට බෙහෙත් දාන්න ගියාම පෙන්නනවාමචෝ ඔය දනහිස ඉදිමිලා කිව්ව එක ගැන පොඩ්ඩක් බලපන් X-Ray එකක් අරන් බලපන් කොයිකටත්..
අපේ එකෙක්ටත් ඔහොම ඉදිමිලා තිබිල නවන්න බැරිඋනා පස්සෙ. ඊට පස්සෙ X-Ray එකක් අරන් බලද්දි ඇටේ පුපුරල

උඹ බල..
චමිතාට මක් වෙලයි..
