ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Honda CB Trgger gana mokada kiyanna tiyenne ape pulsar ayyala:D:D
    mama pulsar eka denna set karala tiyenne
    aluthin ayeth pulsar ekak gannawada CB trgger ekak gannawada kiyala baluwe machan
    සේරම හොදා. පාට්ස් පට්ට ගනං. :oo:උඹට හිතෙයි ජපං බයික් එක්ක ගත්තා නං ඉවරනේ කියලා. :yes:

    නැත්තං බයික් එක නං මරු. හැන්ඩ්ලින් නියමයි
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතා උබට දැන් කොහොමද,

    සමහර ගැනු phone කනේ ගහගෙන පාර පනින්නේ, පාර බලන්නේ වත් නැතිව
    ලොකු අමාරුවක් නෑ ඇඟපත ටිකක් රිදෙනවා
    ammo parisamen palyalla bun hamoma...me tike pattama accident ..:nerd::nerd::nerd::nerd:
    නොහිතන විදිහට වෙන්නේ
    කියලා වැඩක් නෑ බන්... දිගට හරහට ඇක්සිඩන්ට්..:dull:

    මොකෝ බන් සුදු කොඩි දාගෙන :confused:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    සේරම හොදා. පාට්ස් පට්ට ගනං. :oo:උඹට හිතෙයි ජපං බයික් එක්ක ගත්තා නං ඉවරනේ කියලා. :yes:

    නැත්තං බයික් එක නං මරු. හැන්ඩ්ලින් නියමයි

    ehemada machan.:no::no:eka thamai math baluwe parts case eka thama tiyenne naththan supiri bike eka

    machan mama dakka TVS aparchi eke ABS break technology eka tiyena video ekak.

    meka nam patta safety machan balapankoo lassanata nawaththana hati :yes::yes: 3.20 minite idala balapan
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ehemada machan.:no::no:eka thamai math baluwe parts case eka thama tiyenne naththan supiri bike eka

    machan mama dakka TVS aparchi eke ABS break technology eka tiyena video ekak.

    meka nam patta safety machan balapankoo lassanata nawaththana hati :yes::yes: 3.20 minite idala balapan
    safety atin nam hodai wage machan.. :)
    eth tvs gena nam danne ne wediya :nerd::dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    දනිහ ගාව ටිකක් ඉදිමිලා තුවාලෙට උඩින්.
    වළලුකර ගාව ටිෂු ඉරිලා හෝ ඇදිලා

    මචෝ ඔය දනහිස ඉදිමිලා කිව්ව එක ගැන පොඩ්ඩක් බලපන් X-Ray එකක් අරන් බලපන් කොයිකටත්..
    අපේ එකෙක්ටත් ඔහොම ඉදිමිලා තිබිල නවන්න බැරිඋනා පස්සෙ. ඊට පස්සෙ X-Ray එකක් අරන් බලද්දි ඇටේ පුපුරල
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචෝ ඔය දනහිස ඉදිමිලා කිව්ව එක ගැන පොඩ්ඩක් බලපන් X-Ray එකක් අරන් බලපන් කොයිකටත්..
    අපේ එකෙක්ටත් ඔහොම ඉදිමිලා තිබිල නවන්න බැරිඋනා පස්සෙ. ඊට පස්සෙ X-Ray එකක් අරන් බලද්දි ඇටේ පුපුරල

    අපේ පැත්තෙ කොල්ලෙක්ගෙ කකුල කපන්න උනා බන්.. කකුල බිම වැදිලා ගනන් නොගෙන ඉඳලා සතියක් විතර. ඉදිමෙන්න ගත්තම සිංහල බෙහෙත් බැඳලා. ඊට පස්සෙ දවසෙ තමා අමාරු වෙලා හොස්පිටල් ගිහින් තියෙන්නේ. බේරගන්න බෑ කිව්වලු.:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    මොකද බං මේ වෙන්නේ
    අපේ පැත්තේ අද පාන්දර බයික් 2ක් ඇක්සිඩන්ට් වෙලා කොල්ලෝ 2 ක් එතනම ඉවරයි
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අපේ පැත්තෙ කොල්ලෙක්ගෙ කකුල කපන්න උනා බන්.. කකුල බිම වැදිලා ගනන් නොගෙන ඉඳලා සතියක් විතර. ඉදිමෙන්න ගත්තම සිංහල බෙහෙත් බැඳලා. ඊට පස්සෙ දවසෙ තමා අමාරු වෙලා හොස්පිටල් ගිහින් තියෙන්නේ. බේරගන්න බෑ කිව්වලු.:dull:

    අරූගෙ නම් එච්චර සීන් එකක් වෙනකන් හිටියෙ නෑ. උගෙ නම් දකුනු අතේ වැලමිට වැදිල තියෙන්නෙ වැටෙනකොට බිම. එහෙමමම නැගිටල ගෙදර ඇවිත් මොනවද ගාල අතගාල. එන්න එන්නම ඉදිමුම වැඩිවෙන්න අරන්. ඊටපස්සෙ දවසෙ කොයිකටත් කියල X-RAY එකක් අරන් බැලින්නම් පුපුරල.. මිනිහ නම් සින්හල බෙහෙත් කරේ. මරදන්කඩවල ගියේ. හාපෝ එහේ බෙහෙත් කරන විදි ඇහුවම එපා වෙනව
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අරූගෙ නම් එච්චර සීන් එකක් වෙනකන් හිටියෙ නෑ. උගෙ නම් දකුනු අතේ වැලමිට වැදිල තියෙන්නෙ වැටෙනකොට බිම. එහෙමමම නැගිටල ගෙදර ඇවිත් මොනවද ගාල අතගාල. එන්න එන්නම ඉදිමුම වැඩිවෙන්න අරන්. ඊටපස්සෙ දවසෙ කොයිකටත් කියල X-RAY එකක් අරන් බැලින්නම් පුපුරල.. මිනිහ නම් සින්හල බෙහෙත් කරේ. මරදන්කඩවල ගියේ. හාපෝ එහේ බෙහෙත් කරන විදි ඇහුවම එපා වෙනව

    අහල තියනවා බන්න්. මාත් යන්න හදලා නිකම් හිටියා. කකුල් අප්සට් ගියපු අය ඉන්නවා බන් අපේ පැත්තේ එහෙ ගිහිල්ලා.. දෙපාරක් හිතලා යවපන් කකුලක් එහෙමනම්..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකද බං මේ වෙන්නේ
    අපේ පැත්තේ අද පාන්දර බයික් 2ක් ඇක්සිඩන්ට් වෙලා කොල්ලෝ 2 ක් එතනම ඉවරයි

    මං දන්නේ නෑ බන්.. මාරම ඇක්සිඩන්ට් තොගයක් පවිත්‍රයෝ.. අදත් ගෙට පල්ලෙහා කාර් එකක් හැපිලා.. දිගට හරහට ඇක්සිඩන්ට් බන්..:dull: බයික් පැදිල්ල අඩු කරපන් බන්.. කොහෙන් නවතීද කියන්න බෑනේ..:sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අහල තියනවා බන්න්. මාත් යන්න හදලා නිකම් හිටියා. කකුල් අප්සට් ගියපු අය ඉන්නවා බන් අපේ පැත්තේ එහෙ ගිහිල්ලා.. දෙපාරක් හිතලා යවපන් කකුලක් එහෙමනම්..:dull:

    අනේ මන්ද බං ඔය කැඩුම් බිඳුම් වෙදකම් ගැන මගේ නම් විස්වාසයක් නෑ :dull:.....ගොඩින් ෂේප් කරගන්න තිබ්බ ඒවා කපන්න වෙච්ච කෙස් කීපයක්ම දැකල තියනවා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මන්ද බං ඔය කැඩුම් බිඳුම් වෙදකම් ගැන මගේ නම් විස්වාසයක් නෑ :dull:.....ගොඩින් ෂේප් කරගන්න තිබ්බ ඒවා කපන්න වෙච්ච කෙස් කීපයක්ම දැකල තියනවා

    ඔව් බන්.. මං නම් කියන්නේ හොඳ ඉස්පිරිත්හලෙකට යන්න කියලා.. හැබැයි තමනුත් හොඳ අවදානෙන් ඉන්න ඕනේ මොකද වෙන්නේ කියලා..:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචෝ ඔය දනහිස ඉදිමිලා කිව්ව එක ගැන පොඩ්ඩක් බලපන් X-Ray එකක් අරන් බලපන් කොයිකටත්..
    අපේ එකෙක්ටත් ඔහොම ඉදිමිලා තිබිල නවන්න බැරිඋනා පස්සෙ. ඊට පස්සෙ X-Ray එකක් අරන් බලද්දි ඇටේ පුපුරල
    හෙට බෙහෙත් දාන්න ගියාම පෙන්නනවා :yes:
    :angry: උඹ බල..
    චමිතාට මක් වෙලයි..

    තුවාලයි යකෝ.තෝ ඉතින් එන්නේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්න බලගෙනනේ :angry:
     
    Status
    Not open for further replies.