ආ කුකුළණි....... බජාජ් සර්විස් එකේ CT100 එකේ සිට පල්සර් එක දක්වා ඔක්කොටම දාන්නේ එකම ඔයිල් කෑන් එකකින් අරන් බැවින්..... තොපගේ බයික් එක සදහා දැමිය යුතු ඔයිල් එක පිටින් මිලදී ගෙන අරන් පලයල්ලා......![]()
mobil 20w50 da damme?
ආ කුකුළණි....... බජාජ් සර්විස් එකේ CT100 එකේ සිට පල්සර් එක දක්වා ඔක්කොටම දාන්නේ එකම ඔයිල් කෑන් එකකින් අරන් බැවින්..... තොපගේ බයික් එක සදහා දැමිය යුතු ඔයිල් එක පිටින් මිලදී ගෙන අරන් පලයල්ලා......![]()
ගෙදරදිම ඔයටික කරගත්තනම් ඉවරයිනෙ.. හිතත් නිදහස්![]()
ඔව් මේ හුයන වොරන්ටි කතාව නිසා තවම සර්විස් කරන්නේ..... දැන් ටික ටික බලාගෙන ඉන්නවා වැඩේ වෙන හැටි......

අද හවසට වහින්නෑ.1 million ඔට්ටුයි![]()
ඔට්ටුව උඹම තියාගෙන.... ඒ සල්ලි වලින් ඔය බයික්ස් එකේ එන්ජිම හදාගනින් මචෝ..... දැන් ඒක වැලිගම්පිටි යන කාලේ හරි නේද.....?? 
පිස්සුවක් ඈතෑ..... 1000Min D2D Calls/3G Calls Free + Unlimited Calls/3G Calls Free within Group තියෙනකොට ඩේටා පැක් දාගන්න......
![]()

mobil 20w50 da damme?
නෑ බං..... කලින් දාලා ඉතුරු කැස්ට්රෝල් බාගෙකුත් තිබ්බ නිසා කැස්ට්රෝල් දැම්මා මේ පාරත්.....

ඔව් මේ හුයන වොරන්ටි කතාව නිසා තවම සර්විස් කරන්නේ..... දැන් ටික ටික බලාගෙන ඉන්නවා වැඩේ වෙන හැටි......
![]()
ඊයේ දැම්මේ කැස්ට්රෝල් එක...... වෙනසක් තියෙනවා දැනෙන ගියර් දානකොට එහෙම.... බටර් වගේ......![]()

තාම ඕකෙ වොරන්ටි එවර නැද්ද මාමි![]()

මූට පිස්සු බන් නිකම් අතින් කයිට් කරගන්නවා...![]()

තාම ඕකෙ වොරන්ටි එවර නැද්ද මාමි![]()
තවම 30000Km පැන්නේ නෑ නේ.... ඒක නම් මේ මාසේ ලබන මාසේ වෙනකොට පනී.....
අවුරුදු දෙකක හෝ 30000Km නේ වගකීම......
අවුරුදු දෙකට නම් තව මාස 4ක්ම තියෙනවා.... ඊට කලින් 30000Km සෙට් වෙනවා...... 
මගෙ එකේනම් 40000km වෙනකම් වොරන්ටි තියෙනව.ඉතින් හිතට බයක් නෑ![]()

මූට පිස්සු බන් නිකම් අතින් කයිට් කරගන්නවා...![]()
ඒ උනාට රු.950/= කට ඔය සර්විස් එක අපි කරන්න ගියොත් නිකන් වෙලාව නාස්තියක් විතරයි බං..... ඊට ලෙහෙසි සර්විස් එකෙන් කරගන්නවා...... 
ඒ උනාට රු.950/= කට ඔය සර්විස් එක අපි කරන්න ගියොත් නිකන් වෙලාව නාස්තියක් විතරයි බං..... ඊට ලෙහෙසි සර්විස් එකෙන් කරගන්නවා......
![]()

මගෙ එකේනම් 40000km වෙනකම් වොරන්ටි තියෙනව.ඉතින් හිතට බයක් නෑ![]()
කුකුලෝහ්.... උඹ ඕක පදින්නේ නැත්තේ 40000Km ඉවර වෙයි කියලද....?? බොල ඕකේ ටර්ම්ස් ඈන්ඩ් කන්ඩිෂන් වල තියෙනවා අනිවා..... 40000Km හෝ අවුරුදු 2ක් යන දෙකෙන් මුලින් උදාවෙන අවස්ථාව දක්වා කියලා....... ඒ නිසා උඹ 40000Km පනී කියලා බයට නොපැද හිටියා කියලා වැඩක් නෑ.....

40000 වෙනකම් වොරන්ටි.ලයිෆ්ටයිම් වගේ තමාඋමේ දැන් ඉලෙක්ට්ර්නික් කෑලි වලට වොරන්ටි තියනවැයි?![]()

හරිදුව කුනු ලෝබය ඒකයි ඔය සර්විස් එකටවත් දාන්නෙ නැත්තෙඒ උනාට රු.950/= කට ඔය සර්විස් එක අපි කරන්න ගියොත් නිකන් වෙලාව නාස්තියක් විතරයි බං..... ඊට ලෙහෙසි සර්විස් එකෙන් කරගන්නවා......
![]()

ඒ කාලෙ ඒ දෙකෙන් එකක් සිලෙක්ට් කරගන්න තිබ්බෙ![]()
කුකුලෝහ්.... උඹ ඕක පදින්නේ නැත්තේ 40000Km ඉවර වෙයි කියලද....?? බොල ඕකේ ටර්ම්ස් ඈන්ඩ් කන්ඩිෂන් වල තියෙනවා අනිවා..... 40000Km හෝ අවුරුදු 2ක් යන දෙකෙන් මුලින් උදාවෙන අවස්ථාව දක්වා කියලා....... ඒ නිසා උඹ 40000Km පනී කියලා බයට නොපැද හිටියා කියලා වැඩක් නෑ.....
![]()
![]()
මන් සිලෙක්ට් කරගත්තෙ 40000Km
බුක් එකේ තියෙන්නෙ ඔය
ඒකනෙ මේහ් කිසි බයක් නැතිව ඉන්නෙ 
හරි හරි ඉස්සෙල්ලා අපිට ඕකේ එක පාරක් හරි වොරන්ටි අරන් පෙන්වහන්කෝ මුලින්ම......
අපි නොදන්න වොරන්ටි......
දැන් ඕකට වොරන්ටි දෙන්නේ ස්ටෑෆර්ඩ් එකද අබාන්ස් එකද.....?? 
හරි හරි ඉස්සෙල්ලා අපිට ඕකේ එක පාරක් හරි වොරන්ටි අරන් පෙන්වහන්කෝ මුලින්ම......
අපි නොදන්න වොරන්ටි......
දැන් ඕකට වොරන්ටි දෙන්නේ ස්ටෑෆර්ඩ් එකද අබාන්ස් එකද.....??
![]()