ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    චානකයා වාහනේකට අලුත් බයික් එකෙන් උම්මා දී ඇත..:yes: පරිස්සමින් පැදපන් යකෝ..:angry: සිංහලුන්ට අපලයි දැන්..:dull:

    ඕකට හැඬ්ල් එකේ ඇදයක් එන්න බෑ.. පැදලා බලපන් හොඳට වෙනසක් තේරෙනවද කියල..:rolleyes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :rofl: ඔව් ඔව් මටත් පේන්නේ ඔය කම්පැණි දෙකේම මොන මොනවා හරි ජිල්මාට් තියෙනවා වගේ...... :P

    kisima jilmart ekak nathaa..............!!!!

    "Drivegreen"

    !.........................So we can all breath easier.........................!
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,252
    4,388
    113
    ඇයි එන්නද
    mama siraavata baluwa chanaka ai oya tika kiyanna parakku kiyala....:P:P

    ovva aragena padalama tamai ban experiance ganna ona... bike una hadunama thawa ekek kiyana evva ahanava horai....

    Chaanoooo.... alut pitama vikunanna hadanna epaa... ganna eun aulak kiyala hitala umbata paduwata denna wenneee.... tikak duwapan oka..
    umbata daily duwanna oka hondai...:yes::yes::yes:

    meka denna hithak na ban, meke yanakota full sapa. konda ridenneth na.. meka puluwan nam hodata use karala mage puthata denava :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    kisima jilmart ekak nathaa..............!!!!

    "Drivegreen"

    !.........................So we can all breath easier.........................!

    WIf75aM.png
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චානකයා වාහනේකට අලුත් බයික් එකෙන් උම්මා දී ඇත..:yes: පරිස්සමින් පැදපන් යකෝ..:angry: සිංහලුන්ට අපලයි දැන්..:dull:

    ඕකට හැඬ්ල් එකේ ඇදයක් එන්න බෑ.. පැදලා බලපන් හොඳට වෙනසක් තේරෙනවද කියල..:rolleyes:

    හෆොයි චානකයත් උම්මා දීලද :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි..... අද සිට ප්‍රමෝෂන් පටාන් ගත්තා..... සද්දයක් එහෙම දාලා...... :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සුභ උදෑසනක් කුකුළණි..... අද සිට ප්‍රමෝෂන් පටාන් ගත්තා..... සද්දයක් එහෙම දාලා...... :P
    එල එල
    සුභ උදෑසනක් වේවා කුකුලනී

    524201_854112861316068_664251279375931700_n.jpg

    11017001_854112821316072_4108032583430313517_n.jpg

    10986910_854112834649404_6305616928435182884_n.jpg

    :shocked:
    ටිකක් වෙලා ගියාට පස්සේ මීටර් උනේ බයික් එක මොකක්ද කියලා
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :shocked:
    ටිකක් වෙලා ගියාට පස්සේ මීටර් උනේ බයික් එක මොකක්ද කියලා

    එහෙම තමයි ලංකාවෙ උන්ගෙ හැකියාව.. මොකක්ද කියල හොයාගන්න බැරිවෙන්නම වැඩේදෙනව
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    meka denna hithak na ban, meke yanakota full sapa. konda ridenneth na.. meka puluwan nam hodata use karala mage puthata denava :)

    elakiri... anna kollooo.... waradunaa:baffled::baffled::baffled:.. anna thathalaa........ hariyata use karot puluwan ban....

    jaya wevaaaaaaaaaaa.........!!!!!!!!!
     
    Status
    Not open for further replies.