ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,509
    17,516
    113
    Auckland
    අපි නම් දානව බන් පොලිසියට ඕනෙ ලබ්බක් කරගන්න කියන්න :lol:

    එකෙකව්ත් ගනන් ගන්න එපා ඔය ගොන් නීතිය
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් මචන් ඔරිජිනල් මයිලේජ්..ජපානේ ඉදන් ගෙඩිය පිටින් ගෙනාපු එකක් නේ:yes::yes:බයික් එකට නන් 305 000 ගියා..Insuarence දැම්මේ ෆුල් එකක්..ඒ නිසා සේරම 320 000 වගේ වෙලා තියනවා:yes::yes:
    මයිලේජ් එකයි කන්ඩිශන් එකයි බැලුවහම මචෝ ගානට හොදට වටිනව :yes: අර කිව්ව වගේ ස්ටාර්ට් එකේ විඩියෝ එකක් දාන්න :yes: ඕකෙ සවුන්ඩ් එක තමා මරු :love::love:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපි නම් දානව බන් පොලිසියට ඕනෙ ලබ්බක් කරගන්න කියන්න :lol:එකෙකව්ත් ගනන් ගන්න එපා ඔය ගොන් නීතිය
    මාත් දුර ගමනකට කියල යන කඩේට ගියත් දාන්නෙ ෆුල් ෆේස් :lol::shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මොන උට්ටක්ද යකෝ හෙල්මට්.. අනේ උකාගන්න කියපන් ගොන් හැත්ත.:angry::angry:

    :dull: කියලා වැඩක් නෑ බං..... සිරාවට මම බයික් එක විකුණලා දානවා ඔය නීතිය ගෙනාවොත් නම්...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17979592 said:
    මොන රෙද්දේ වැඩක් ඩ බං මේ?බහිමු පාරට..නැත්ද මේවට එරෙහි වෙන සංගම් එහෙම?

    :angry: ආරක්ෂක රාජ්‍ය ඈමතියට අමතන්න ඕනා........ :angry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,509
    17,516
    113
    Auckland
    :dull: කියලා වැඩක් නෑ බං..... සිරාවට මම බයික් එක විකුණලා දානවා ඔය නීතිය ගෙනාවොත් නම්...... :angry:

    ඇයි 2ට නැමෙන්නෙ ? ඒක විසදුමක් නෙවෙ. අපි හෙල්මට් දාන්නෙ ආරක්ශාවට මිසක් පොලිසියෙන් බේරෙන්නවත් හොරකමේ යන්නවත් නෙවේ.

    මාත් දුර ගමනකට කියල යන කඩේට ගියත් දාන්නෙ ෆුල් ෆේස් :lol::shocked:

    මාත් එහෙම තමා, අපේ ගෙදර දෙකයි පනහේ ආප්ප හෙල්මට් නෑ. 2ක් තියනව ෆුල්ෆේස් :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    15-260x163.jpg

    මේවගේ එකක් දාගෙන බරසාර බයික්ස් එකක යද්දී කොහොමද සිංහලු ආතල් එක :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඇයි 2ට නැමෙන්නෙ ? ඒක විසදුමක් නෙවෙ. අපි හෙල්මට් දාන්නෙ ආරක්ශාවට මිසක් පොලිසියෙන් බේරෙන්නවත් හොරකමේ යන්නවත් නෙවේ.

    :yes: ගේම නම් ගේම....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මාත් දුර ගමනකට කියල යන කඩේට ගියත් දාන්නෙ ෆුල් ෆේස් :lol::shocked:

    :P ඔව් කොටළු මොඩල් එකේ යනකොට නම් ගොඩාක් ආරක්ෂාව ගැන හිතන්න ඕනා..... :yes: :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර කලින් පාරත් ගොන් ආතල් දුන්නේ... මං නම් දාගෙනමයි ගියේ.. ආරක්ෂාවට හෙල්මට් දානව නම් දාගෙනම පලයල්ලා.. පොලිසියට බයේ හෙල්මට් දානවනම් ආප්ප ඔලුවෙ නමං පලයල්ලා..

    ගොන් නීති හදන එවුන්ට හෙනම ගහපන්. :growl: මෝඩ හරක්. තූ විතරක්.:angry::angry::angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    menna hariduta

    1385783_429578597206094_2878894431237803761_n.jpg

    ඕක පට්ට බයික් එකක් යකෝ..:yes::yes: ඕන 250ක් එක්ක ගෙම ඉල්ලන්න පුලුවන් බඩ්ඩක්....:love::love::love:

    ඕකයි සුපර් හෝක් එකයි කියන්නේ ගින්දර බඩු තමා...:D:D
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,254
    4,391
    113
    ඇයි එන්නද
    ඕක පට්ට බයික් එකක් යකෝ..:yes::yes: ඕන 250ක් එක්ක ගෙම ඉල්ලන්න පුලුවන් බඩ්ඩක්....:love::love::love:

    ඕකයි සුපර් හෝක් එකයි කියන්නේ ගින්දර බඩු තමා...:D:D

    issara army eke ova thibba
    mama dakka kurunagala yard eke okak thiyenava :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    issara army eke ova thibba
    mama dakka kurunagala yard eke okak thiyenava :yes:

    ඔන්න අඩුවට අරන් සුපිරියට හදන්න පුලුවන්නම් පට්ට.:yes: ඕකක් කොහෙන් හරි ගන්න හිතක් තිබ්බා..:yes: කකුල කඩාගත්ත නිසා කරන්න වෙන්නෑ වැඩේ...:dull:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,254
    4,391
    113
    ඇයි එන්නද
    ඔන්න අඩුවට අරන් සුපිරියට හදන්න පුලුවන්නම් පට්ට.:yes: ඕකක් කොහෙන් හරි ගන්න හිතක් තිබ්බා..:yes: කකුල කඩාගත්ත නිසා කරන්න වෙන්නෑ වැඩේ...:dull:

    eka nam lokka savuthhu vela thibbe, :no: thama japane yard vala oya bike hoda eva athi
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    http://offair.nethfm.com/article/13686



    HOME
    GOSSIP
    ARTICLES
    VIDEO
    GALLERY

    ෆුල්ෆේස් දැම්මොත් අපරාධකරුවෙක්
    2015-03-02 19:12:13
    Views - 399

    ෆුල්ෆේස් හෙවත් මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන හෙල්මට් පැළඳ යතුරුපැදි ධාවනය මෙම මස 20 වැනිදා සිට තහනම් කරන බව පොලිසිය පවසනවා. ඉකුත් කාලසීමාව තුළ මෙවැනි හෙල්මට් පැළඳ බොහෝ අපරාධ සිදුකිරීම හේතුවෙන් අදාල තහනම ක‍්‍රියාත්මක කරන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියා සිිටියේ.



    මේ නීතිය අපි 2013 අවුරුද්දේ නොවැම්බර් මාසයේ ක්‍රියාත්මක කරන්න හැදුවා. අපිට ක්‍රියාත්මක කරන්න හම්බුණේ නැහැ. අපි තීරණයක් අරගෙන තියෙනවා මේ නිතිය ක්‍රියාත්මක කරන්න. ඒ අනුව සම්පූර්ණ මුහුණු ආවරණය වන හිස්වැසුම් මාර්තු මාසයේ 20වැනිදා සිට සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. කිසිම හේතුවක් මත මාර්තු මාසයේ 21වැනිදායින් පසුව ලංකාවේ මාර්ගයක මුහුණු ආවරණය කරගත්ත හෙල්මට් එකක් පාවිච්චි කරන්න අවසර ලැබෙන්නේ නැහැ. පදවන පුද්ගලයා වගේම පිටුපස ගමන්කරන පුද්ගලයාත් මුහුණ පෙනෙන ආකාරයට හෙල්මට් පළදින්න ඕන.



    යම්කිසි කෙනෙක් එවැනි හෙල්මටයක් භාවිතා කරොත් එය පොලිසිය භාරයට ගන්නවා. ඒ වගේම ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු පවරනවා. පළවෙනි වතාවට රුපියල් 1000ක දඩයක්, දෙවන වරට රුපියල් 2000ක දඩයක් සහ තුන්වෙනි වතාවටත් එම වරදම කරොත් 3500ක දඩයක් සහ ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමේ නියෝගයක් කරන්න අධිකරණයට හැකියාවක් තියෙනවා.



    මාර්තු 21 වැනිදා සිට ෆුල්ෆේස් හෙල්මට් භාවිත කරන්නන් අපරාධකරුවෙකු සේ සැලකීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙහිිදී සඳහන් කළා.



    මාර්තු මාසයේ 21වැනිදායින් පසුව ලංකාවේ පාරක කොහේ හරි තැනක මේවගේ හෙල්මට් එකක් දාගෙන යනවානම් ඒ සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයි. එහෙමනම් අනිවාරයෙන්ම අපරාධයකට බර වෙච්ච අපරාධ ක්‍රියාකාරකමක් කරන්න යන පුද්ගලයෙක් කියලා තමයි හිතන්න වෙන්නේ.



    දැන් වර්තමානයේ එහෙම නැති නිසා ෆුල්ෆේස් හෙල්මට් සහිත යතුරුපැදි පාරේ ගමන්කරන අවස්ථාවේදී එහෙම හිතන්න හැකියාවක් නැහැ. මොකද ඒක සාමාන්‍ය තත්වයක් බවට පත්වෙලා. මාර්තු 20 වෙනිදා දක්වා අපි කාලය ලබා දීලා තියෙනවා. 21 වෙනිදායින් පස්සේ එහෙම යනවානම් පාරේ ඉන්න ඕනෑම කෙනෙක් සැකයෙන් බලන්න ඕන මේ අපරාධකාරයෙක්වෙන්න පුළුවන් කියන තත්වයෙන්.


    11034317_370920083093145_4288391077864034735_n.jpg
     
    Status
    Not open for further replies.