horn එක වැඩ කරන්නේ නැ සිංහලු, 12v එකක් කියක් වෙයි ද
ජපන් ටොයෝටා ස්ටාර්ලට් වලට ආපු හෝන් තියෙනවා..ඕනෙය?
horn එක වැඩ කරන්නේ නැ සිංහලු, 12v එකක් කියක් වෙයි ද
රියල් සින්හ ලක්ශන පහල වෙලා අව්වට පිච්චිලා. මේක ගොඩ දාන්න කියමු බලන්න හොද ප්රතිකාර ටිකක් 
සින්හලු මගේ බයික් එක අම්බානක ඔයිල් බොනව එන්ජිම නෙවේ මීටරේරියල් සින්හ ලක්ශන පහල වෙලා අව්වට පිච්චිලා. මේක ගොඩ දාන්න කියමු බලන්න හොද ප්රතිකාර ටිකක්
![]()
සින්හලු මගේ බයික් එක අම්බානක ඔයිල් බොනව එන්ජිම නෙවේ මීටරේරියල් සින්හ ලක්ශන පහල වෙලා අව්වට පිච්චිලා. මේක ගොඩ දාන්න කියමු බලන්න හොද ප්රතිකාර ටිකක්
![]()
ටූත්පේස්ට්/බ්රාසෝ වගේ ඒව දාලා...
ඉරිතලලා පැලිල වගේනම් ගොඩ දාන්න අමාරුවෙයි...

ජන්තු අයියා;18057789 said:ජපන් ටොයෝටා ස්ටාර්ලට් වලට ආපු හෝන් තියෙනවා..ඕනෙය?
සින්හලු මගේ බයික් එක අම්බානක ඔයිල් බොනව එන්ජිම නෙවේ මීටරේරියල් සින්හ ලක්ශන පහල වෙලා අව්වට පිච්චිලා. මේක ගොඩ දාන්න කියමු බලන්න හොද ප්රතිකාර ටිකක්
![]()
ජන්තු අයියා;18058160 said:පුතේ...ඔකේ මදේ හොදයි නම්,අවුල ප්ලාස්ටික් එක ඉරිතලපු එක නම්, ඕක අරන් පලයන් වාහන වල ලයිට් කප් ගහන උන් ලගට..උන් ගහල දෙයි කප් එකක්..

උඹේ ඕක ඉරි තලලා පැලිලා වගේනම් ඉතින් වැඩේ අමාරු වෙයි. නැත්නම් බන් 2000 කොලෙන් කපලා ඊට පස්සේ පොලිෂ් කරගෙන කරගෙන එන්න පුලුවන්..ටූත්පේස්ට්/බ්රාසෝ වගේ ඒව දාලා...
ඉරිතලලා පැලිල වගේනම් ගොඩ දාන්න අමාරුවෙයි...
මගෙනම් වීදුරු තියෙන්නේ....![]()

Momavada bann meter eke mada an gas kola thiyennre..

125ඉන්දියන් බයික් එකක්වත් ෆුල් ඩීසී නෙමේ නේද ? මොකක් හරි හේතුවක් ඇති එහෙම එවන් නැති වෙන්න![]()

![]()
menna me jatiye meter ekak aduwata oana kauru hari innawa nam kiyanda. mage langa alut ekak tienewa.
![]()
menna me jatiye meter ekak aduwata oana kauru hari innawa nam kiyanda. mage langa alut ekak tienewa.
body controller ekak machan aduma 7000k wenawa
ubata puluwan nam yaluwage bike eke body controller eka dal test karala balanna puluwan headlight eka athu paththe tiyenne echchara amaru na wire tika connet karanna witharai tiyenne.yaluwage bike eke body controller ekata wada nam aniwa ithin body controller eka replace karanna wenawa.owa hadan un innawa machan.mama ahala tiyenawa elpthitiya side eke innawa kiyala sure na ithin haduwath
chain spocket dannath ona banජන්තු අයියා;18057689 said:බජාජ් එකේ ඕක 8070 ක් වෙනවා...

එහෙමත් සීන් එකක්දඇයි බන් මහා රජා 50,000 දුන්න ඩිස්කවරි 125M ෆුල් DC![]()
එලකිරිනෙ මන් හිතන් උන්නෙ ඉන්දියන් 125 රේන්ජ් එකේ එකක්වත් නැතිව ඇති කියල 
අලුතින් CBR එකක් කියක් විතර වෙයිද බන්?
indian Honda ශෝරුම් වල තියනවා CBR එකක් .එක 250ද?
150 CBR brandnew එන්නේ නැද්ද?
ජන්තු අයියා;18060542 said:ඉන්දියන් හොන්ඩා CBR එක ගන්නවට වඩා හොදයි ගගේ මුහුදේ පනිනවා මචං...
හැබැයි මාර අඩුයි..

ax1 එකට අවුරුදු 25ක් වෙලත් swing ආර්ම් එකතාම පට්ට හයියයි 