ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිරාවට :oo:
    ඌ උඹලගේ fb වල එහෙම හිටිය නේද?

    ඌ එෆ් බී එකේ ඉන්න එකෙක් නෙමේ.. මැසේජ් එකක් දැම්මා නෝ රිප්ලයි..:dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18167757 said:
    හීරෝ කුකුලගේ පෙට්‍රල් පොම්පේ ගියාද දන්නේ නෑ...එතකොට එලකිරියට මූන දෙන්න බෑ කුකුලට..එතකොට කුකුලා මානසිකව වැටෙනවා...වැටිලා දනිස් තුවාල වෙනවා..තුවාල වලට බේත් දාන්න ගියාම ලස්සන නර්ස් කෙනෙක් දකිනවා..නර්ස් ට ලයින් පාර දානවා...නර්ස් ගේ කොල්ලා මූ ට ගහනවා..පහුවදාට කුකුළා පොම්පේ ගන්න හීරෝ කම්පනියට යනවා..කිරිඅප්පට බල්ලෝ පැනපි නර්ස් ගේ කොල්ලා හීරෝ එකේ වැඩ කරන්නේ..ඌ මූ ට පොම්පේ දෙන්න බෑ කියනවා..කුකුළා අනාථ වෙලා ගෙදර එනවා...

    :rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ.. හීරෝ කුකුලා යහතින් ඉන්නවලු..:yes: තැලුන කුට්ටම රිපෙයාර් කරගෙන එනව කිව්වා..:baffled:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Machanla , bike eke clutch ekata haniyak wenne nathiwenna gear maru karana hari widiha mokadda ? Samanayen man karanne mehemayi 1st ekata dala lawata excelerate karana gaman himihita clutch eka atharinawa elagata 2nd ekata dana kota excelerate karana eka nawaththala clutch eka allala 2nd ekata dala aayi clutch eka lawata dena gaman excelerate karanawa.ehema nathuwa 2nd ekata dala clutch eka sampurnayenma atharala ita passe excelerate karata kamak nadda ? Thatwath samaharu clutch eka allanne nathuwa gear maru karanawa ehema karana eka hoda na neda ?
     
    Last edited:

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around

    උබට මාර ප්‍රශ්න තමයි තියෙන්නේ..මෙහෙමයි මචන් බයික් එකේ ක්ලච් එක අල්ලන හැම වෙලෙම ඒක ගෙවෙනවා..100%ම ක්ලච් එක ගෙවෙන්නේ නැති වෙන්න නන් ක්ලච් එක අල්ලන්නේ නැතුව ඉන්න ඕනෑ..ඒක කරන්න බැහැනේ..:yes::yes:

    ඉතින් ඒ නිසා ඔයා මාරු කරන විදිහේ අවුලක් නන් පේන්න නැහැ..මේ ඔයාගේ පලවෙනි බයික් එක නන් මුල් කාලේ ඉතින් ක්ලච් එකට පුරුදු වෙන්න කල් යනවා..නමුත් පුරුදු උනාට පස්සේ ඔයා දන්නවා හරියටම ගියර් මාරු කරන්න ඕනෑ විදිහ.:yes::yes:

    නමුත් ඔයාට කරන්න පුලුවන් එක දෙයක් තියනවා..සමහරු ගොඩක් වෙලාවට ක්ලච් එක අල්ලන් ඉන්නවා කලර් ලයිට් වලදි එහෙම..අන්න ඒක අඩු කරන්න..මොකද එහෙම අවස්තා වල නියුට්‍රල් කරන් ඉන්න බැරි කමක් නැහැනේ..

    ක්ලච් එක අල්ලනේ නැතුව ගියර් දාන්න පුලුවන් තමයි ඒත් එක හොද වැඩක් නෙමෙයි
     
    • Like
    Reactions: simpleboy

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    සිංහලුනේ.. හීරෝ කුකුලා යහතින් ඉන්නවලු..:yes: තැලුන කුට්ටම රිපෙයාර් කරගෙන එනව කිව්වා..:baffled:

    140/70/17 ටයර් එකක් ඕනෑ..මොකද්ද හොද..දැනට තියෙන්නේ නන් පිරෙලි දෙකක්..ග්‍රිප් එක මරු..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    140/70/17 ටයර් එකක් ඕනෑ..මොකද්ද හොද..දැනට තියෙන්නේ නන් පිරෙලි දෙකක්..ග්‍රිප් එක මරු..

    අනේ මංදා බන් කඩේකට ගීන් තමා බලන්න වෙන්නේ.. තෝරගෙන ගන්න තරම් බඩු නෑ.. බඩා හොයල හොයල තමා මට කලින් පාර ඩන්ලොප් එකක්වත් හොයාගත්තේ..:yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Machanla , bike eke clutch ekata haniyak wenne nathiwenna gear maru karana hari widiha mokadda ? Samanayen man karanne mehemayi 1st ekata dala lawata excelerate karana gaman himihita clutch eka atharinawa elagata 2nd ekata dana kota excelerate karana eka nawaththala clutch eka allala 2nd ekata dala aayi clutch eka lawata dena gaman excelerate karanawa.ehema nathuwa 2nd ekata dala clutch eka sampurnayenma atharala ita passe excelerate karata kamak nadda ? Thatwath samaharu clutch eka allanne nathuwa gear maru karanawa ehema karana eka hoda na neda ?

    mekata uttara denava kiyannee... Liyum margen pinanna(swim) ugannanava wage wadak machan...

    umbe kramaya kari..... oka tamai ekama kramaya economical riding walata......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mekata uttara denava kiyannee... Liyum margen pinanna(swim) ugannanava wage wadak machan...

    umbe kramaya kari..... oka tamai ekama kramaya economical riding walata......

    මේ මොකෙක්ද?:shocked: කලින් දැකලා නෑ..:eek:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    Machanla , bike eke clutch ekata haniyak wenne nathiwenna gear maru karana hari widiha mokadda ? Samanayen man karanne mehemayi 1st ekata dala lawata excelerate karana gaman himihita clutch eka atharinawa elagata 2nd ekata dana kota excelerate karana eka nawaththala clutch eka allala 2nd ekata dala aayi clutch eka lawata dena gaman excelerate karanawa.ehema nathuwa 2nd ekata dala clutch eka sampurnayenma atharala ita passe excelerate karata kamak nadda ? Thatwath samaharu clutch eka allanne nathuwa gear maru karanawa ehema karana eka hoda na neda ?

    මොනවාද බන් මේවා පස්න නමේ
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    උබට මාර ප්‍රශ්න තමයි තියෙන්නේ..මෙහෙමයි මචන් බයික් එකේ ක්ලච් එක අල්ලන හැම වෙලෙම ඒක ගෙවෙනවා..100%ම ක්ලච් එක ගෙවෙන්නේ නැති වෙන්න නන් ක්ලච් එක අල්ලන්නේ නැතුව ඉන්න ඕනෑ..ඒක කරන්න බැහැනේ..:yes::yes:

    ඉතින් ඒ නිසා ඔයා මාරු කරන විදිහේ අවුලක් නන් පේන්න නැහැ..මේ ඔයාගේ පලවෙනි බයික් එක නන් මුල් කාලේ ඉතින් ක්ලච් එකට පුරුදු වෙන්න කල් යනවා..නමුත් පුරුදු උනාට පස්සේ ඔයා දන්නවා හරියටම ගියර් මාරු කරන්න ඕනෑ විදිහ.:yes::yes:

    නමුත් ඔයාට කරන්න පුලුවන් එක දෙයක් තියනවා..සමහරු ගොඩක් වෙලාවට ක්ලච් එක අල්ලන් ඉන්නවා කලර් ලයිට් වලදි එහෙම..අන්න ඒක අඩු කරන්න..මොකද එහෙම අවස්තා වල නියුට්‍රල් කරන් ඉන්න බැරි කමක් නැහැනේ..

    ක්ලච් එක අල්ලනේ නැතුව ගියර් දාන්න පුලුවන් තමයි ඒත් එක හොද වැඩක් නෙමෙයි
    thanks macho , godak durata pahadiliyi. Eth machan 1st eken 2nd ekata hari 2nd eken 3rd ekata hari dana kota clutch eka atharina gaman podak lawata excelerate karanna onada ?

    Ehema nathuwa 2nd ekata hari 3rd ekata hari dala clutch eka himihita atharala eta passe excelerate karanna puluwanneda ?

    anith eka gear maru karaddi clutch eka para pata gala allanna one neda nathnam clutch ekata hani wenawa neda ?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    10930070_810171125686279_1510829522070842543_n.jpg
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අනේ මංදා බන් කඩේකට ගීන් තමා බලන්න වෙන්නේ.. තෝරගෙන ගන්න තරම් බඩු නෑ.. බඩා හොයල හොයල තමා මට කලින් පාර ඩන්ලොප් එකක්වත් හොයාගත්තේ..:yes:

    ඩන්ලොප් එකක් කීයක් වගේ වෙයිද බන්..මම කල්පනා කලේ බ්‍රිජස්ටෝන් හරි මිචේලින් හරි දාන්න
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    mekata uttara denava kiyannee... Liyum margen pinanna(swim) ugannanava wage wadak machan...

    umbe kramaya kari..... oka tamai ekama kramaya economical riding walata......
    thanks machan,danata man karana widiha harida kiyala dana ganna macho ahuwe.
    මොනවාද බන් මේවා පස්න නමේ
    ow bn bike waddanta nam owa prashna neweyi thama. Eth macho man oya gana wadiya danna, danata karana widiha harida kiyala dana ganna ahuwe.
     
    Status
    Not open for further replies.