ඔකේ කාපට් කීයක් තියනවද මාමේ?
අඩි තුනක් විතර කාපට්ද තියෙන්නේ![]()
මට පේන්නේ මේකෙ තට්ටුව කැනීම් කරල තමා හොයන්න වෙන්නේ...

ඔකේ කාපට් කීයක් තියනවද මාමේ?
අඩි තුනක් විතර කාපට්ද තියෙන්නේ![]()

මට පේන්නේ මේකෙ තට්ටුව කැනීම් කරල තමා හොයන්න වෙන්නේ...![]()

Balance nathi wenne passe Yana kenata kiyapan godak passata yanne nathuwa lagata enna kiyala.ethakota hari machan.Habai thurul unata kamak na parissamen machoo

මේ පාර 10000Km වලට සැරයක් දාන ෆුල් සර්විස් එකක් තියෙන්නෙත්..... ගානකට තට්ටු වෙන වැඩක් තමා...... 
ආ කුකුළණේ...... සර්විස් එකට තව කිලෝ මීටර් 60ක් වත් නෑ.... අද නම් අනිවා ඒ ගාන පනිනවා......මේ පාර 10000Km වලට සැරයක් දාන ෆුල් සර්විස් එකක් තියෙන්නෙත්..... ගානකට තට්ටු වෙන වැඩක් තමා......
![]()

හරි බඩුම තමා.. ඔය කිලෝමීටර් 60 පැන්න ගමන් බයික් එක තව අඩියක්වත් යන්නෙ නැතුව එන්ජිම හිටී..![]()
ඊයේ අපිට එටිසලාට් කාඩ් දාන එකා ආවා..... හීරෝ එකක් අරන්.... හීරෝ එන්ජින් ඔයිල්ම දාන්න ඕනලු ඒකට......
5000Km දුවන්න පුලුවන්ලු ඒකෙන්.... ඒක නොදැම්මොත් වොරන්ටි නෑ ලු....... 

පව් ඕයි...

sure ekata patta jarawak wenna athiඊයේ අපිට එටිසලාට් කාඩ් දාන එකා ආවා..... හීරෝ එකක් අරන්.... හීරෝ එන්ජින් ඔයිල්ම දාන්න ඕනලු ඒකට......
5000Km දුවන්න පුලුවන්ලු ඒකෙන්.... ඒක නොදැම්මොත් වොරන්ටි නෑ ලු.......
![]()
ආ කුකුළණේ...... සර්විස් එකට තව කිලෝ මීටර් 60ක් වත් නෑ.... අද නම් අනිවා ඒ ගාන පනිනවා......මේ පාර 10000Km වලට සැරයක් දාන ෆුල් සර්විස් එකක් තියෙන්නෙත්..... ගානකට තට්ටු වෙන වැඩක් තමා......
![]()
oke oil eka 1500 da koheda hariyatama danne na

Gold mix athi![]()

ජන්තු අයියා;18340497 said:ඊයේ රෑ ගෙදර යනකොට කැලණිය පන්සල පිටිපස්සේ බයික් දෙකක් ඇක්සිඩන්ට් උනා...දෙන්නගෙම කකුල් කැඩිලා බං..එක කොල්ලෙක්ගේ දණහිසට උඩින කකුල කැඩිලා කටුව හැම ඉරගෙන එලියට ඇවිත්..බයික් එපා උනා ඒ වෙලාවේ..

මුනට මුණ හප්පිලාද
මගෙත් එලියට ඇවිත් තියෙන්න ඇති.. මං බැලුවම දැක්කෙ නෑ.. ඩයග්නෝස්ටික් කාඩ් එකේ තියෙන්නේ ඕපන් ෆ්‍රක්චර් එකක් කියලා.. අඩුගානේ පේන්නවත් තියෙන්න ඇති එලියට..![]()