ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    මොකක්හරි වොරන්ටියක් තියන එකක් ගමු.. බොරුවට පන්දාස් ගනන් පුදන්න එපා.. yuasa ගනන් කොහොමද බලන්න. ඒව අවුලක් නෑ..:yes:

    නැත්නම් ඔය තියන ගොඩක් චයිනීස් බැට්‍රිත් අවුලක් නෑ..:yes:

    :oo: බලන්න ඕනා.... බැටරි කඩෙන් කියන වැඩේ කරලා බලන්නම් මුලින්.... ඒත් හරි ගියේ නැත්නම් අඩු ගානට එක්සයිඩ් එකක් ඔබලා දානවා බං..... :(
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    50 ta aduwen yana kiyanne engine eka tune venna ganata
    2t magul danna yanna epa ohoma padapan,

    ade machan 50 aduwen yana eka thamai koranna bari samahara welawata dannema nathiwa race wenawa 80 ta withara ohoma kipa parak una habai man pata gala wege adu karala puluwan tharam aduwen yanna balanne eth machan godak welawata 50 paninawa.ehema unoth engin ekata awlak wenawada ? Nathnam thel kirilla adu wenawada ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    mokakkk air filter eka...?? ara sponge kaalla.. 31000km ganak duwala taama apu eka...??? maaru karapiya badooooooooo... oya spnge kaalla uparima duwanna good 7500km ooonama nam 10000km(habai honda nahaa) oka pataaas gaala block wenavaaa..... plug sauttu wenna balanavaa.... fuel consumption walata balapaanavaa kelinma..... haapooo...........................

    service karana place eke unta gahanna epai bola..:angry::angry::angry::angry::angry:

    :yes: ඔව් ඔව් ඒක තමා...... :yes: ඉතින් සර්විස් එකේ උන්ගෙන් කට කැඩෙනකම් ඈහුවා ඕක මාරු කරන්න ඕනා නැද්ද කියලා.....?? උන් කියනවනේ මේක හොදටම හොදා කියලා..... උන් භූමිතෙල් වලින් හෝදලා...... මිරිකලා..... හුලං පාරකුත් අල්ලලා...... 2T වලින් පොගවලා දානවා....... :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ade machan 50 aduwen yana eka thamai koranna bari samahara welawata dannema nathiwa race wenawa 80 ta withara ohoma kipa parak una habai man pata gala wege adu karala puluwan tharam aduwen yanna balanne eth machan godak welawata 50 paninawa.ehema unoth engin ekata awlak wenawada ? Nathnam thel kirilla adu wenawada ?

    uba 80 yanava lol kochhara velavak yanavada oya speed ekata enna,
    engine eka yayi uba dan kiyal duwalada tiyenne..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    ade machan 50 aduwen yana eka thamai koranna bari samahara welawata dannema nathiwa race wenawa 80 ta withara ohoma kipa parak una habai man pata gala wege adu karala puluwan tharam aduwen yanna balanne eth machan godak welawata 50 paninawa.ehema unoth engin ekata awlak wenawada ? Nathnam thel kirilla adu wenawada ?

    :baffled::baffled:

    sensor fault
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    40 - 43 ta wadaa petrol karai ikmanata air filter eka maaru karanna.. oya sponge kaallen service 3 (7500km) divvanam atiiiiiiiiii....

    Mage pulsaree beat ekat gahala carb mama tune karala (oyage ekata wadaa tikak duwannat hadala) around 50km/l karaa..........:yes::yes::yes:

    32000km aapu flitaree hondaaaatama ati... plug kalu wen nadda..?? golu wena seen eka mehemat wenn apuluwan... air filtaree parana nisaa kara wela kadila da dan naha atule.. etakota engimata carb eka haraha ena air quantity eka wadi unot carb tune karala tiyana widiyata engima golu wenava.. air filter eka hariyata tibbot tamai gaanata balance wela yanne..

    baluwe nadda air filtaer eke condition eka......???
    :no::no:

    :oo: ෆිල්ටරේ හොදයි කියලම සර්විස් එකේ උන් කියනවනේ...... :( උන්ට කුද ගහගන්න කියලා අද මම පිටින් අරන් දානවා ෆිල්ටර් එකක්....... 2T ටිකක් පොගවලා අරන් දැම්මා නම් හරි නේහ්..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    ඔය ස්පොන්ජ ෆිල්ටරේ තමයි එන්නේ. මගෙත් ඕක තියෙන්නේ 10000 න් මාරු කළා ඒ තිබ්බ එක මම හෝදලා බැලුව අලුත් එක වගේමයි. සර්විස් එකේ උන් අලුත් එකට ඔයිල් ටිකක් පොඟවල තමයි දාන්නේ. ඒකට දුවිලි ඇලෙනවා. පැට්‍රොල් දාල හේදුවම හරි නේද.

    :oo: සර්විස් එකේ උන් නම් හෝදන්නේ භූමිතෙල් දාලා....... :yes: 2T දාලා ඒක මිරිකලා තමා හයි කරන්නේ..... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: ෆිල්ටරේ හොදයි කියලම සර්විස් එකේ උන් කියනවනේ...... :( උන්ට කුද ගහගන්න කියලා අද මම පිටින් අරන් දානවා ෆිල්ටර් එකක්....... 2T ටිකක් පොගවලා අරන් දැම්මා නම් හරි නේහ්..... :D

    අහවල් ටී එකක් දාන්න එපා... ඕකේ ඔයිල් ටිකක් තියනවා.. ගත්තා දැම්මා... අමුතුවෙන් ඔයිල් දාන්න එපා..:angry::angry:

    රෙක්ටිෆයර් එකට බඩු වෙන්න බෑ.. බැට්‍රි කෙලවෙනකොට ඔහොම තමා.. ටිකක් දිව්වම වදිනවනේ.. එහෙනම් අවුලක් නෑ.. එක්සයිඩ් එක අවුලක් නෑ ඉතින්..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: සර්විස් එකේ උන් නම් හෝදන්නේ භූමිතෙල් දාලා....... :yes: 2T දාලා ඒක මිරිකලා තමා හයි කරන්නේ..... :yes:

    ඔයිල් පෙඟෙව්වොත් නම් බඩු තමා.. යන්තම් තෙත ගතිය තිබ්බනම් ඇතී..:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    ඇයි බං උඹලට මතක නැත්ද අද බඩා මාමා FB15 ගලවනව කීව දවසනේ.....

    :baffled: උදේ ඉදන් CCTV එකක් අටෝනවා බං..... ඒ අස්සේ වහිනවා විටින් විට..... හවස් අතේවත් කාර් එක මස් කරන්න ඕනා...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    අහවල් ටී එකක් දාන්න එපා... ඕකේ ඔයිල් ටිකක් තියනවා.. ගත්තා දැම්මා... අමුතුවෙන් ඔයිල් දාන්න එපා..:angry::angry:

    රෙක්ටිෆයර් එකට බඩු වෙන්න බෑ.. බැට්‍රි කෙලවෙනකොට ඔහොම තමා.. ටිකක් දිව්වම වදිනවනේ.. එහෙනම් අවුලක් නෑ.. එක්සයිඩ් එක අවුලක් නෑ ඉතින්..:yes:

    :oo: අළුතෙන් ගන්න එක බජාජ් ස්පෙයා පාට්ස්ම කරන තැනකින් ගන්නම් නේද....??

    ඔව් ටිකක් දිව්වහම වදිනවා අවුලක් නැතුව...... ඒත් රෑ නවත්තලා.... උදේ ස්ටාර්ට් එක විශ්වාස නෑ...... :(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    :oo: ෆිල්ටරේ හොදයි කියලම සර්විස් එකේ උන් කියනවනේ...... :( උන්ට කුද ගහගන්න කියලා අද මම පිටින් අරන් දානවා ෆිල්ටර් එකක්....... 2T ටිකක් පොගවලා අරන් දැම්මා නම් හරි නේහ්..... :D

    2t දාලා හයි කරන්න එපා පුළුවන් නම් air filter එක තියෙන hole එක රෙදි කෑල්ලක් දාලා පිහිදපන්, එකේ කළු පාටට හෙන දුවිලි තට්ටුවක් ඇති,
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔන්න සිංහලු මගේ පල්සරෙත් ලක්ශෙ පැන්න.. :yes::yes:
    දැං මල පයන්නක් වෙලානෙ :oo::oo:
    මීටරේ 99999 නැවතිලා තිබ්බ.. :baffled::baffled: 0 වෙන්නම නෑ.. ඒත් Trip මීටරේ වැඩ.. :yes::yes:
    මම නිකමට බැට්‍රි වයර් එක ගලවල ආපහු ගැහුව.. :yes: දැං මෙන්න මෙහෙම ගානක් වැටිල බං. :angry::angry:
    ඕක වැඩි වෙන්නෙ නෑ. :no: Trip මීටරේ වැඩ. :cool: ඒක නම් ගානට 999 න් 0 වෙනව :yes::yes:
    මොකක්ද මේකට කරන්නෙ :confused::confused:

    2uyovwz.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ඔන්න සිංහලු මගේ පල්සරෙත් ලක්ශෙ පැන්න.. :yes::yes:
    දැං මල පයන්නක් වෙලානෙ :oo::oo:
    මීටරේ 99999 නැවතිලා තිබ්බ.. :baffled::baffled: 0 වෙන්නම නෑ.. ඒත් Trip මීටරේ වැඩ.. :yes::yes:
    මම නිකමට බැට්‍රි වයර් එක ගලවල ආපහු ගැහුව.. :yes: දැං මෙන්න මෙහෙම ගානක් වැටිල බං. :angry::angry:
    ඕක වැඩි වෙන්නෙ නෑ. :no: Trip මීටරේ වැඩ. :cool: ඒක නම් ගානට 999 න් 0 වෙනව :yes::yes:
    මොකක්ද මේකට කරන්නෙ :confused::confused:

    [http://i62.tinypic.com/2uyovwz.jpg

    මචන් යන speed එක පෙන්නවද, ඕක ගලවලා නම් reset කරන විදිය indiyan site එකක දාලා තිබ්බා

    උබ ඕක 60000 bore කරා නේද මචන්
     
    Status
    Not open for further replies.