උඹෙත් පාගලා ගිහිං ඇස්ලේටරේ අත ඇරියම පටාං පටාං ගහලා පුපුරනවද ?me , everyday!![]()
උඹෙත් පාගලා ගිහිං ඇස්ලේටරේ අත ඇරියම පටාං පටාං ගහලා පුපුරනවද ?![]()

උඹෙත් පාගලා ගිහිං ඇස්ලේටරේ අත ඇරියම පටාං පටාං ගහලා පුපුරනවද ?![]()

ඒ උනාට බන් මන් කොයින් ටෙස්ට් එක පාස් නෙයූ ටියුබ් එකටම තියෙන්නෙ මායි අර CB1300 එකයි කරපු එක තමා
ඉතින් ලන්කාවට ආඩම්බරය්ක් ගෙන ඒම පිලිවදබ මගෙ බයිචිකලේ ගැන මට දැනෙන්නෙ පුදූම සන්තෝසයක්
![]()







නෑ නෑ මචන් ස්පිඩෝ මීටර් එක ගාවින් මුකුත් කොරගන්න බැරිවෙයිද දන්නෑ ඒකයි ඇහුවෙ.එහෙම තිබ්බනම් එලනෙෆොටෝ එක තඩිවට දැම්මම ඔය සයිස්ම කියලා හිතුවද බොල
ඔව් බන් හැන්ඩ්ල් එකට තමා සෙට් කරන්න වෙන්නේ
උබත් ඉතින් රෙද්ද කරට අරන් කාසියක් තිබ්බ විතරනෙ බන්
ෆුල් අනාත කේස් එකක්![]()
කෝ වීඩියෝ එක.ජනතාව අවදියෙන් !
නෑ නෑ මචන් ස්පිඩෝ මීටර් එක ගාවින් මුකුත් කොරගන්න බැරිවෙයිද දන්නෑ ඒකයි ඇහුවෙ.එහෙම තිබ්බනම් එලනෙ
එතනට බැරි වෙයි මචන්.හැන්ඩ්ල් එකට හෝ හැන්ඩ්ල් එක සෙට් කරලා තියෙන ඇන 4න් එකකට හරි තමා දාන්න වෙන්නේ.
අරගෙනම බලන්න ඕනේ කොතනටද සෙට් වෙන්නේ කියලා

හැඩල් එකට සෙට් කරන්න ඕනෙ![]()

එතනට බැරි වෙයි මචන්.හැන්ඩ්ල් එකට හෝ හැන්ඩ්ල් එක සෙට් කරලා තියෙන ඇන 4න් එකකට හරි තමා දාන්න වෙන්නේ.
අරගෙනම බලන්න ඕනේ කොතනටද සෙට් වෙන්නේ කියලා

ගාල්ලේ බුවා නේදමචං මේකෙ හිටිය නේද BMW X1 එකක් තියන කුකුලෙක්.. මොකාද කියල මතක නෑනෙ

සිංහලු උදව් කරහන්කෝ මේ වැඩේ කරගන්න පුලුවන්ද බලන්න
මට හෙන ආසාවක් තියෙනවා rpm මීටර් එකක් සෙට් කරගන්න.
බයික් එකට එකක් එන්නේ නෑ.ඉතින් ප්රශ්නේ තියෙන්නේ එකක් සෙට් කරන්න rpm සිග්නල් ගන්න පුලුවන්ද කියන එක ගැන.
සර්විස් වල තියෙන digital එක ගහන්නේ නම් ස්පාර්ක් ප්ලග් එකේ වයර් එකටනේ
මෙන්න මේක තමයි සෙට් කරන්න හිතුවේ.
http://www.ebay.com/itm/DC-12V-Universal-Motorcycle-LED-Backlight-Tachometer-Speedometer-Tacho-Gauge-/371165795529?hash=item566b3494c9&vxp=mtr