ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    me , everyday! :rofl::P
    උඹෙත් පාගලා ගිහිං ඇස්ලේටරේ අත ඇරියම පටාං පටාං ගහලා පුපුරනවද ?
    9.gif
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,501
    17,502
    113
    Auckland
    ඒ උනාට බන් මන් කොයින් ටෙස්ට් එක පාස් නෙ :shocked::shocked: යූ ටියුබ් එකටම තියෙන්නෙ මායි අර CB1300 එකයි කරපු එක තමා :shocked::shocked: ඉතින් ලන්කාවට ආඩම්බරය්ක් ගෙන ඒම පිලිවදබ මගෙ බයිචිකලේ ගැන මට දැනෙන්නෙ පුදූම සන්තෝසයක් :cool::cool:

    :lol::lol::lol::lol::lol::lol:

    ෆුල් අනාත කේස් එකක් :(
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :frown:ෆොටෝ එක තඩිවට දැම්මම ඔය සයිස්ම කියලා හිතුවද බොල :eek::lol:
    :)
    ඔව් බන් හැන්ඩ්ල් එකට තමා සෙට් කරන්න වෙන්නේ
    නෑ නෑ මචන් ස්පිඩෝ මීටර් එක ගාවින් මුකුත් කොරගන්න බැරිවෙයිද දන්නෑ ඒකයි ඇහුවෙ.එහෙම තිබ්බනම් එලනෙ
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::lol::lol::lol::lol::lol:

    ෆුල් අනාත කේස් එකක් :(
    උබත් ඉතින් රෙද්ද කරට අරන් කාසියක් තිබ්බ විතරනෙ බන් :oo: කෝ වීඩියෝ එක.ජනතාව අවදියෙන් !:dull:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නෑ නෑ මචන් ස්පිඩෝ මීටර් එක ගාවින් මුකුත් කොරගන්න බැරිවෙයිද දන්නෑ ඒකයි ඇහුවෙ.එහෙම තිබ්බනම් එලනෙ

    එතනට බැරි වෙයි මචන්.හැන්ඩ්ල් එකට හෝ හැන්ඩ්ල් එක සෙට් කරලා තියෙන ඇන 4න් එකකට හරි තමා දාන්න වෙන්නේ.
    අරගෙනම බලන්න ඕනේ කොතනටද සෙට් වෙන්නේ කියලා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,501
    17,502
    113
    Auckland
    එතනට බැරි වෙයි මචන්.හැන්ඩ්ල් එකට හෝ හැන්ඩ්ල් එක සෙට් කරලා තියෙන ඇන 4න් එකකට හරි තමා දාන්න වෙන්නේ.
    අරගෙනම බලන්න ඕනේ කොතනටද සෙට් වෙන්නේ කියලා

    හැඩල් එකට සෙට් කරන්න ඕනෙ :)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එතනට බැරි වෙයි මචන්.හැන්ඩ්ල් එකට හෝ හැන්ඩ්ල් එක සෙට් කරලා තියෙන ඇන 4න් එකකට හරි තමා දාන්න වෙන්නේ.
    අරගෙනම බලන්න ඕනේ කොතනටද සෙට් වෙන්නේ කියලා

    නිකන් බූස්ට් ගේජ් එකක් වගේ හැන්ඩ්ල් එකේ සෙට් කරපන් :yes:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    සිංහලු උදව් කරහන්කෝ මේ වැඩේ කරගන්න පුලුවන්ද බලන්න

    මට හෙන ආසාවක් තියෙනවා rpm මීටර් එකක් සෙට් කරගන්න.
    බයික් එකට එකක් එන්නේ නෑ.ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ එකක් සෙට් කරන්න rpm සිග්නල් ගන්න පුලුවන්ද කියන එක ගැන.
    සර්විස් වල තියෙන digital එක ගහන්නේ නම් ස්පාර්ක් ප්ලග් එකේ වයර් එකටනේ

    මෙන්න මේක තමයි සෙට් කරන්න හිතුවේ.
    http://www.ebay.com/itm/DC-12V-Universal-Motorcycle-LED-Backlight-Tachometer-Speedometer-Tacho-Gauge-/371165795529?hash=item566b3494c9&vxp=mtr

    ඕක සිම්පල් වැඩක්නෙ බං. TW වලට සෙට් කරන්නෙම ඕව
     
    Status
    Not open for further replies.