ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මම CBR එකක දැක්ක බන් ඒකෙ නම් සෙන්සර් එකක් එනව මීටරෙ පස්සහින්.

    මගේ කටු මීටර් එකක් තියෙන්නෙ. නිකන්ම කේබල් එකෙන් වැඩ කරන්නෙ

    ජපනටත් පිස්සු හැදිලා එක එක විකාර අටවලා එවලද කොහෙද.:eek:

    අර ඉස්සර් ආපු CDI තියනවා ඔක්කොම කෑලි ටික ඉලෙක්ට්‍රොනික් ඇඩ්වාන්ස් කරන එක විතරයි මිකැනිකල් ගවනර් එකක් දාල. එක විකාරයයි.:baffled:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    නැත්නම් ඩෙන්සො එක ගනින් බන් ඒකෙ හොර ඒවා නෑ මෙහෙ මාකට් එකේ. 400 ගානක් වෙන්නෙ. ඒක හොඳයි.:yes:

    ngk එක ගත්ත බන්.ඩෙන්සො මෙහෙ කඩවල්වල තියද දන්නේ නැ බන් :sorry:
     
    priza

    Junior member
  • Oct 13, 2008
    170
    7
    18
    Yaluwane Maga Bike Pulsar 180 2008 Model Ekak Bike Eka Pitipassa Mud Guard Adawela thuyanna meka frame ekanda nathinam mud guard ekada adwela thiyanna bike hadana kenakta pannuwa eya kiyana frame ekan ada wela kiyala meka hadanna puluwanda pls replay sooon very urgent................
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජපනටත් පිස්සු හැදිලා එක එක විකාර අටවලා එවලද කොහෙද.:eek:

    අර ඉස්සර් ආපු CDI තියනවා ඔක්කොම කෑලි ටික ඉලෙක්ට්‍රොනික් ඇඩ්වාන්ස් කරන එක විතරයි මිකැනිකල් ගවනර් එකක් දාල. එක විකාරයයි.:baffled:

    ස්පීඩො එක කේබල් එකක් එන්නෙ..ඒක නෙමෙයි බන් මගේ අර ක්ලච් හවුසින් එක ගාව තැලිලා තියන මෙටල් කෑල්ලට මුකුත් කරන්න බැරි වෙයිද?? මෙන්න මේක

    2w7rcsm.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්පීඩො එක කේබල් එකක් එන්නෙ..ඒක නෙමෙයි බන් මගේ අර ක්ලච් හවුසින් එක ගාව තැලිලා තියන මෙටල් කෑල්ලට මුකුත් කරන්න බැරි වෙයිද?? මෙන්න මේක

    2w7rcsm.jpg

    ඕක බන් ක්‍රෝම් තට්ටුව හීරිලා වගේ ගිහිල්ලද නැත්නම් ගොඩක් තැලිලා ගිහින්ද?

    ක්‍රෝම් ස්ප්‍රේ එකක් නම් තියනවා බන්. එක ගහල ගොඩදාන්න පුලුවන් වෙයිද දන්නෑ.:dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ආ කුකුලනි ගොඩ කාලෙකට පස්සෙ .......කොහෙද මගෙ කොම්පුටර් එක කැඩිලා තිබ්බනෙ..... :sorry::sorry::sorry:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඕක බන් ක්‍රෝම් තට්ටුව හීරිලා වගේ ගිහිල්ලද නැත්නම් ගොඩක් තැලිලා ගිහින්ද?

    ක්‍රෝම් ස්ප්‍රේ එකක් නම් තියනවා බන්. එක ගහල ගොඩදාන්න පුලුවන් වෙයිද දන්නෑ.:dull:

    නැහැ බන් යට හරියෙන් රවුම කැඩිලම ගිහින් නෙ තියෙන්නේ..ඕක පේන්ට් එකක් නෙමෙයි..නිකල් රවුමක් තියෙන්නේ..ප්ලේට් එකක් වගේ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නැහැ බන් යට හරියෙන් රවුම කැඩිලම ගිහින් නෙ තියෙන්නේ..ඕක පේන්ට් එකක් නෙමෙයි..නිකල් රවුමක් තියෙන්නේ..ප්ලේට් එකක් වගේ..

    ඔව් ඔව් බන් රවුම කියල දන්නව. මං හිතුවෙ ඒක හීරිලා ගිහිල්ල කියල. කඩල ගිහින්නම් ඉතින් එකක් හොයල දාන්න වෙයි වගේ. වැඩේ හරියට කරන්න දන්න එකෙක් ඉන්නවනම් එකක් කපලා දාන්න පුලුවන් අවුලක් නැතුව. හැබැයි එහෙම එකෙක් හොයාගන්න එක තමා බන් අවුල.:dull:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඔව් ඔව් බන් රවුම කියල දන්නව. මං හිතුවෙ ඒක හීරිලා ගිහිල්ල කියල. කඩල ගිහින්නම් ඉතින් එකක් හොයල දාන්න වෙයි වගේ. වැඩේ හරියට කරන්න දන්න එකෙක් ඉන්නවනම් එකක් කපලා දාන්න පුලුවන් අවුලක් නැතුව. හැබැයි එහෙම එකෙක් හොයාගන්න එක තමා බන් අවුල.:dull:

    ඔව් බන් මමත් කල්පනා කලේ රවුමක් කප්පවලා දාන්න..වැඩේ හරියටම කරන එකෙක් හොයාගන්න එපැයි..දන්න එකෙක් නැද්ද?? බයික් එකම කැතයි බන් ඕක හින්දා..:no::no:
    හැම එකාම අහන්නේ පෙරලුවද කියලනේ.. මමනේ දන්නේ ඉතින් ඇත්ත කතාව:dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් මමත් කල්පනා කලේ රවුමක් කප්පවලා දාන්න..වැඩේ හරියටම කරන එකෙක් හොයාගන්න එපැයි..දන්න එකෙක් නැද්ද?? බයික් එකම කැතයි බන් ඕක හින්දා..:no::no:
    හැම එකාම අහන්නේ පෙරලුවද කියලනේ.. මමනේ දන්නේ ඉතින් ඇත්ත කතාව:dull::dull:

    නෑ බන්. හරියට කරනවනම් ඕන CNC එකකින් කපන්න ඕනෙ බන් නැත්නම් වැඩේ කැතවෙනවා. කහන්තොට පාරෙ(බඩාගෙ කඩේ පහුවුනාම තියෙන්නෙ බන් පිට්ටුගල හන්දියෙන් ඇතුලට යන පාර) තැනක් තිබ්බ උන් දැන් එතන අස් කරලද මංදා බන්. තහඩුව කපලා උඹට ඕහෙ බොක්ක වගේ හදන්නත් වෙයි පොඩ්ඩක්.
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    නෑ බන්. හරියට කරනවනම් ඕන CNC එකකින් කපන්න ඕනෙ බන් නැත්නම් වැඩේ කැතවෙනවා. කහන්තොට පාරෙ(බඩාගෙ කඩේ පහුවුනාම තියෙන්නෙ බන් පිට්ටුගල හන්දියෙන් ඇතුලට යන පාර) තැනක් තිබ්බ උන් දැන් එතන අස් කරලද මංදා බන්. තහඩුව කපලා උඹට ඕහෙ බොක්ක වගේ හදන්නත් වෙයි පොඩ්ඩක්.

    බඩා ආවහම අහල බලමුකෝ..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතෝ අද තව කඩේකින් plug එක ගැන ඇහුව,එත් 700 බන්.
    මෙහෙට එද්දී ගණන් වැඩිවෙන්නේ මොකෝ බන්,ට්‍රාන්ස්පෝර්ට් chrg අල්ලනවද දන්නේ නැ.

    එහෙම සින් එකක් වෙන්න ඕනේ.ගාන ගැන වැඩිය හිතන්න එපා.හොඳ ප්ලග් එක හම්බුනානේ.ඉන්දියන් එකත් 350ක් වෙද්දී ඕක 700 ට අවුලක් නෑනේ.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල අද හවස කලින් ගෙදර යන්න පුළුවන් උනොත් සෙට් කරන්න පටන් ගන්න ඕනේ ;)

    හෙට බඩා ඩී.ඇක්ස් එක අරන් එනව කිව්වා ටෝනි අයියලගෙ ගෙදර..:yes: ඒගමන් එන්න ඕනෙනම්.. බඩා (කට ඇරන් දොයියගත්ත) නැන්දවත් දාගෙන උදේම එයි.:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ස්පීඩො එක කේබල් එකක් එන්නෙ..ඒක නෙමෙයි බන් මගේ අර ක්ලච් හවුසින් එක ගාව තැලිලා තියන මෙටල් කෑල්ලට මුකුත් කරන්න බැරි වෙයිද?? මෙන්න මේක

    2w7rcsm.jpg

    :shocked::shocked::shocked::shocked::(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    Yaluwane Maga Bike Pulsar 180 2008 Model Ekak Bike Eka Pitipassa Mud Guard Adawela thuyanna meka frame ekanda nathinam mud guard ekada adwela thiyanna bike hadana kenakta pannuwa eya kiyana frame ekan ada wela kiyala meka hadanna puluwanda pls replay sooon very urgent................

    :shocked: බලන්නේ නැතුව කොහොමද බං උත්තරයක් දෙන්නේ......??
     
    Status
    Not open for further replies.