ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol:
    අනිවා මේක තමා.ඉන්දියාවෙත් නැතුව ඇති බන් :lol:
    ඇයි F1 බ්‍රේක් ලයිට් එක :)

    බ්‍රේක් ලයිට් එක එලට තියනවා. පිටින් හයිකලා කියල පේන්නෑ.:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol:
    අනිවා මේක තමා.ඉන්දියාවෙත් නැතුව ඇති බන් :lol:
    ඇයි F1 බ්‍රේක් ලයිට් එක :)
    4.gif
    4.gif
    මචිත් මාමා ලග තව වසරක් මේක තිබ්බොත් CBR එන්ජිමකුත් තියනවා
    4.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එල. ඔය තියෙන්නෙ ගින්දර වගේ.:cool:

    RPM මීටරේ හැබැයි තව පොඩ්ඩක් වමට කැරකුනානම් හොඳයි වගේ. x1000rpm කියල තියන එක හැඬ්ලෙ එකට සමාන්තරවම ආවනම්. ඕකෙ හිල් දෙකෙන් එකක් අලුතින් විද්දනම් හරි. ඔහොම අවුලකුත් නෑ.:yes:
    ඔව් ඒත් යතුරදාද්දි අත එහෙ මෙහෙ කරන්න ඉඩ මදිවෙයිද දන්නෑ :eek: අඩෝ චමිතො ඕකෙ වීඩියෝ එකක් දාපන්කො :angry::angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :P ලේලන්ඩ් එකේ තියෙන මීටර් ටික නේහ්..... මතකත් නෑස්පීඩෝ මීටරේ / ඈම්පියර් මීටරේ / ඔයිල් ප්‍රෙෂර් / ඉස්සරහා පස්ස වැකුම් / ඩීසල් මීටරේ / හීට් මීටරේ ඔච්චර තමා නේහ්..... :D :yes:
    :eek::eek::eek:

    ජන්තු අයියා;18695553 said:
    ශපත්තු මල්
    :):):):nerd::nerd::nerd:

    ජන්තු අයියා;18695571 said:
    :lol::lol::lol:..වට් ද පක්....:baffled::baffled:..රතු දගයා ,එකසිය අසූව..ඊයා...............:dull::oo:
    :lol::lol::lol: බජාජ් ගන්න උන් ඔක්කොම ඔය වගේ සිගිති ලමයි තමා :lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ~ ජපන් ප්‍රශ්න ~
    මචන්ල දැන් ඔය ජපන් බයික් කෑලි වලට ගෙන්නුවට පස්සෙ මෙහෙ අය ඒව හරියටම සෙට් කරනවද බන් ? කෑලි අඩු වැඩි එහෙම වෙන සීන් නැත්ද ? ජපන් ඇණ මද දාන්නෙ ? මට මේක දැන ගන්න ඕන මොකද ඔරිජිනල් විදිහටම එනවනම් තමා මන් ආස :) නැත්නම් අපරාදෙ :sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ~ ජපන් ප්‍රශ්න ~
    මචන්ල දැන් ඔය ජපන් බයික් කෑලි වලට ගෙන්නුවට පස්සෙ මෙහෙ අය ඒව හරියටම සෙට් කරනවද බන් ? කෑලි අඩු වැඩි එහෙම වෙන සීන් නැත්ද ? ජපන් ඇණ මද දාන්නෙ ? මට මේක දැන ගන්න ඕන මොකද ඔරිජිනල් විදිහටම එනවනම් තමා මන් ආස :) නැත්නම් අපරාදෙ :sorry:

    උබ වගේ උන් නෙමේ ඒවා සෙට් කරන්නේ හැම කැල්ලක්ම label කරලා ගේන්නේ අනික ඔය සෙට් කරන උන් සෙට් කරනවා ගැලේව්වා කියලා හොයන්න බැරි වෙන්න
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ~ ජපන් ප්‍රශ්න ~
    මචන්ල දැන් ඔය ජපන් බයික් කෑලි වලට ගෙන්නුවට පස්සෙ මෙහෙ අය ඒව හරියටම සෙට් කරනවද බන් ? කෑලි අඩු වැඩි එහෙම වෙන සීන් නැත්ද ? ජපන් ඇණ මද දාන්නෙ ? මට මේක දැන ගන්න ඕන මොකද ඔරිජිනල් විදිහටම එනවනම් තමා මන් ආස :) නැත්නම් අපරාදෙ :sorry:

    :rofl::rofl::rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එල. ඔය තියෙන්නෙ ගින්දර වගේ.:cool:

    RPM මීටරේ හැබැයි තව පොඩ්ඩක් වමට කැරකුනානම් හොඳයි වගේ. x1000rpm කියල තියන එක හැඬ්ලෙ එකට සමාන්තරවම ආවනම්. ඕකෙ හිල් දෙකෙන් එකක් අලුතින් විද්දනම් හරි. ඔහොම අවුලකුත් නෑ.:yes:
    යතුර දාන්න පොඩ්ඩක් අවුල් එකයි දකුණට බර කරලා සෙට් කලේ.පස්සේ බලන්න ඕනේ හැන්ඩ්ල් එකටම වගේ සෙට් කරන්න
    බ්‍රේක් ලයිට් එක එලට තියනවා. පිටින් හයිකලා කියල පේන්නෑ.:yes:
    :)තැන්කු
    මමත් හිතුවේ නෑ එච්චර හොඳට තියෙයි කියලා
    4.gif
    4.gif
    මචිත් මාමා ලග තව වසරක් මේක තිබ්බොත් CBR එන්ජිමකුත් තියනවා
    4.gif
    :oo: :lol::lol:
    ඔව් ඒත් යතුරදාද්දි අත එහෙ මෙහෙ කරන්න ඉඩ මදිවෙයිද දන්නෑ :eek: අඩෝ චමිතො ඕකෙ වීඩියෝ එකක් දාපන්කො :angry::angry::angry:

    ඔව් බන් එහෙම කේස් එකක් තියෙනවා එතන.
    දැන් යකෝ වීඩියෝ එකක් ගැහුවේ.බලමු දැන් අප් කරන්න :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් බන් එහෙම කේස් එකක් තියෙනවා එතන.
    දැන් යකෝ වීඩියෝ එකක් ගැහුවේ.බලමු දැන් අප් කරන්න :)
    :love::love::love:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ~ ජපන් ප්‍රශ්න ~
    මචන්ල දැන් ඔය ජපන් බයික් කෑලි වලට ගෙන්නුවට පස්සෙ මෙහෙ අය ඒව හරියටම සෙට් කරනවද බන් ? කෑලි අඩු වැඩි එහෙම වෙන සීන් නැත්ද ? ජපන් ඇණ මද දාන්නෙ ? මට මේක දැන ගන්න ඕන මොකද ඔරිජිනල් විදිහටම එනවනම් තමා මන් ආස :) නැත්නම් අපරාදෙ :sorry:

    ube oya ata magala padagena hitapan bun :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ~ජපන් ප්‍රශ්න ~

    මන් ඔය ටිකක් විකුනන්න දාපු ඒව බැලුව.අපේ උන් බයික් කාලනෙ බන් :sorry: ජපන හපන කිව්වට මන්නම් හිතන්නෙ අපේ එකා තමා නියම හපන කියල :baffled::baffled:

    ජේඩ් 250 CH120 සම්බන්දයෙන් මෙන්න මේව තමා මන් දැකපු දේවල්.බාහිරින් දැකපු ඒව හොදේ :)

    *ලෙවකා ඇති ලෙසින් එන්ජිමේ සිට කවුලින් හා කැලිපර් දක්වා පේන්ට් කර තිබීම
    *එන්ජිම ජපන් උවත් මීටර් සෙට් එක චයිනීස් වීම
    *ඔරිජිනල් එන්ජිමට එන කල‍ර් එක නොතිබීම ( උදා - ඩාර්ක් ග්‍රේ විය යුතු ජේඩ් චැසි 120 එන්ජිම සිල්වර් කලර් වීම හා ඒවාගේම චැසි 100 එන්ජිම ඩාර්ක් ග්‍රේ වීම )
    *චැසියට සරිලන ඔරිජිනල් ස්ටිකර් සෙට් එක නොතිබීම
    *චැසියට එන කැලිපර් සෙට් එකේ කල‍ර් එක වෙනස වීම
    *චැසියට අදාල රිම් කලර් එක නොතිබීම
    *ඔරිජිනල් කෑන් එක මොඩිෆයි කර තිබීම හෝ පාට කර තිබීම
    *ඔරිජිනල් සීට් එක නොතිබීම
    *ස්ටිකර් වලින් හිසේ සිට දෙපතුල දක්වා වසා තිබීම
    *ක්ලච් හවුසින් එකේ නිකල් ප්ලේට් එක බොහෝවිට මිසින් වීම
    *පසු පස බ්‍රේක් ලයිට් එක වෙනස් කර තිබීම
    *චැසි 100 එන සිග්නල් ලයිට් (ස්මෝක්ඩ් ඔරේන්ජ්) චැසි 120 සෙට් කර තිබීම
    *එක්ස්හෝස්ට් පයිප්ප හතර පාට කර තිබීම
    *හැන්ඩ්ල් ග්‍රිප්/බ්‍රේක් ලීවර් වෙනස් වීම
    *ඔරිජිනල් බ්‍රේක් ඩිස්ක් වෙනස් වීම (අර හොන්ඩලගෙ තියෙන්නෙ මල වගේ එක :yes:)

    ඉතින් ඔය පිටින් විතරයි.ඇතුල කොහොම ඇත්ද :( ජපන් කිය කිය පැද්දට ජපානෙ තීයෙන බයික් එකම නේමේ නේද මහත්තයො පැදල තියෙන්නෙ :lol::lol: මන් දැනට පෙනුමෙන් හොදටම තියෙනව වගේ දැක්කෙ දෙකක් වගේ.අර ඉසුරුවගෙ එකත් හොදට තිබ්බ :) අඩුම ගානෙ ඒ තරම්වත් කන්ඩිශන් වෙන්න ඕන බන් හිත යන්න :dull: නැත්නම් මේ ජපන් නෙමේ ජර්මන් උනත් මේව ගන්න හිතෙන්නෑ :dull: කමක් නෑ තාම දත්ත ලබා ගැනීමේ අදියරේනෙ ඉන්නෙ :):yes:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    බ්‍රේක් ලිවර් බ්‍රෙක් ලයිට් වගේ ඒව වෙනස් වෙන්න පුලුවන් බන්. :lol:
    මගෙ බයික් එකෙ තියෙන්නෙත් rally lever සෙට් එකක්
    වටින සයිලන්සර් එකක් නම් තියෙන්නෙ වටිනාකම තවත් වැඩී. අනික උබ ඔය කියන බෙන්ඩ් සෙට් එකත් පාට කරල නෙවේ බන් මොඩිෆයි ටයිටේනියම් ඒව දාපුව තියනව. එහෙම සමහර බෙන්ඩ් සෙට් වටිනව ලක්ශයක් විතර වෙනම ගන්න
     
    ලීවර් වෙනස් වෙන්න හෙතුව මොකක්ද බන් ? ඕව කැඩෙනවද ? ලක්ශයක් උනත් මචන් බයික් එකට ආපු දෙයක් නෙමේ නම් මට එපා :) මට ඕනෙ රියල් සින්හල ජපනෙක් :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    උබට නම් කවදාවත් ඔහොම නබ් බයික් එකක් ගන්න වෙන්නෙ නෑ :lol:
     
    Status
    Not open for further replies.