අනිවා මේක තමා.ඉන්දියාවෙත් නැතුව ඇති බන්
ඇයි F1 බ්රේක් ලයිට් එක![]()
බ්රේක් ලයිට් එක එලට තියනවා. පිටින් හයිකලා කියල පේන්නෑ.

අනිවා මේක තමා.ඉන්දියාවෙත් නැතුව ඇති බන්
ඇයි F1 බ්රේක් ලයිට් එක![]()

අනිවා මේක තමා.ඉන්දියාවෙත් නැතුව ඇති බන්
ඇයි F1 බ්රේක් ලයිට් එක![]()
ජන්තු අයියා;18695571 said:..වට් ද පක්....
..රතු දගයා ,එකසිය අසූව..ඊයා...............
![]()
ඔව් ඒත් යතුරදාද්දි අත එහෙ මෙහෙ කරන්න ඉඩ මදිවෙයිද දන්නෑඑල. ඔය තියෙන්නෙ ගින්දර වගේ.![]()
RPM මීටරේ හැබැයි තව පොඩ්ඩක් වමට කැරකුනානම් හොඳයි වගේ. x1000rpm කියල තියන එක හැඬ්ලෙ එකට සමාන්තරවම ආවනම්. ඕකෙ හිල් දෙකෙන් එකක් අලුතින් විද්දනම් හරි. ඔහොම අවුලකුත් නෑ.![]()
අඩෝ චමිතො ඕකෙ වීඩියෝ එකක් දාපන්කො 

ලේලන්ඩ් එකේ තියෙන මීටර් ටික නේහ්..... මතකත් නෑස්පීඩෝ මීටරේ / ඈම්පියර් මීටරේ / ඔයිල් ප්‍රෙෂර් / ඉස්සරහා පස්ස වැකුම් / ඩීසල් මීටරේ / හීට් මීටරේ ඔච්චර තමා නේහ්.....
![]()
![]()

ජන්තු අයියා;18695553 said:ශපත්තු මල්

ජන්තු අයියා;18695571 said:..වට් ද පක්....
..රතු දගයා ,එකසිය අසූව..ඊයා...............
![]()

බජාජ් ගන්න උන් ඔක්කොම ඔය වගේ සිගිති ලමයි තමා 

get ready for Nukeබජාජ් ගන්න උන් ඔක්කොම ඔය වගේ සිගිති ලමයි තමා
![]()

~ ජපන් ප්‍රශ්න ~
මචන්ල දැන් ඔය ජපන් බයික් කෑලි වලට ගෙන්නුවට පස්සෙ මෙහෙ අය ඒව හරියටම සෙට් කරනවද බන් ? කෑලි අඩු වැඩි එහෙම වෙන සීන් නැත්ද ? ජපන් ඇණ මද දාන්නෙ ? මට මේක දැන ගන්න ඕන මොකද ඔරිජිනල් විදිහටම එනවනම් තමා මන් ආසනැත්නම් අපරාදෙ

යතුර දාන්න පොඩ්ඩක් අවුල් එකයි දකුණට බර කරලා සෙට් කලේ.පස්සේ බලන්න ඕනේ හැන්ඩ්ල් එකටම වගේ සෙට් කරන්නඑල. ඔය තියෙන්නෙ ගින්දර වගේ.![]()
RPM මීටරේ හැබැයි තව පොඩ්ඩක් වමට කැරකුනානම් හොඳයි වගේ. x1000rpm කියල තියන එක හැඬ්ලෙ එකට සමාන්තරවම ආවනම්. ඕකෙ හිල් දෙකෙන් එකක් අලුතින් විද්දනම් හරි. ඔහොම අවුලකුත් නෑ.![]()
බ්රේක් ලයිට් එක එලට තියනවා. පිටින් හයිකලා කියල පේන්නෑ.![]()
තැන්කු
මචිත් මාමා ලග තව වසරක් මේක තිබ්බොත් CBR එන්ජිමකුත් තියනවා![]()
![]()

ඔව් ඒත් යතුරදාද්දි අත එහෙ මෙහෙ කරන්න ඉඩ මදිවෙයිද දන්නෑඅඩෝ චමිතො ඕකෙ වීඩියෝ එකක් දාපන්කො
![]()

ඔව් බන් එහෙම කේස් එකක් තියෙනවා එතන.
දැන් යකෝ වීඩියෝ එකක් ගැහුවේ.බලමු දැන් අප් කරන්න![]()

~ ජපන් ප්‍රශ්න ~
මචන්ල දැන් ඔය ජපන් බයික් කෑලි වලට ගෙන්නුවට පස්සෙ මෙහෙ අය ඒව හරියටම සෙට් කරනවද බන් ? කෑලි අඩු වැඩි එහෙම වෙන සීන් නැත්ද ? ජපන් ඇණ මද දාන්නෙ ? මට මේක දැන ගන්න ඕන මොකද ඔරිජිනල් විදිහටම එනවනම් තමා මන් ආසනැත්නම් අපරාදෙ
![]()

ube oya ata magala padagena hitapan bun![]()
ජපන හපන කිව්වට මන්නම් හිතන්නෙ අපේ එකා තමා නියම හපන කියල 

)
ජපන් කිය කිය පැද්දට ජපානෙ තීයෙන බයික් එකම නේමේ නේද මහත්තයො පැදල තියෙන්නෙ 
මන් දැනට පෙනුමෙන් හොදටම තියෙනව වගේ දැක්කෙ දෙකක් වගේ.අර ඉසුරුවගෙ එකත් හොදට තිබ්බ
අඩුම ගානෙ ඒ තරම්වත් කන්ඩිශන් වෙන්න ඕන බන් හිත යන්න
නැත්නම් මේ ජපන් නෙමේ ජර්මන් උනත් මේව ගන්න හිතෙන්නෑ
කමක් නෑ තාම දත්ත ලබා ගැනීමේ අදියරේනෙ ඉන්නෙ 

ube oya ata magala padagena hitapan bun![]()
Ow ban apita vada denna methana ava lol

මේ මගෙ පලවෙනි ජපනනෙ බන් ඉතින් උබලට යුතුකමක් තියෙනවනෙ ජපන්නු ඉන්න අය හැටියට උදව්වක් දෙන්න![]()

ලීවර් වෙනස් වෙන්න හෙතුව මොකක්ද බන් ? ඕව කැඩෙනවද ? ලක්ශයක් උනත් මචන් බයික් එකට ආපු දෙයක් නෙමේ නම් මට එපාබ්රේක් ලිවර් බ්‍රෙක් ලයිට් වගේ ඒව වෙනස් වෙන්න පුලුවන් බන්.
මගෙ බයික් එකෙ තියෙන්නෙත් rally lever සෙට් එකක්
වටින සයිලන්සර් එකක් නම් තියෙන්නෙ වටිනාකම තවත් වැඩී. අනික උබ ඔය කියන බෙන්ඩ් සෙට් එකත් පාට කරල නෙවේ බන් මොඩිෆයි ටයිටේනියම් ඒව දාපුව තියනව. එහෙම සමහර බෙන්ඩ් සෙට් වටිනව ලක්ශයක් විතර වෙනම ගන්න
මට ඕනෙ රියල් සින්හල ජපනෙක් 
නෑ නෑ යකෝ මන් ගන්න ඉන්න ජපනමොකද්ද ඔය 1080p අනාත model එක ද![]()