ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මන් දවස් ගානක් දැක්ක මේ පාරෙ තියෙන bumper සහ චානකය අතර මොකක් හරි සම්බන්දයක් තියෙනා.ජපන ගත්තට පස්සෙ තමා ඕක උනෙ :(

2cr1pgj.jpg
:lol::lol::lol::lol:
මමත් ඕක හොඳට නොර්ට් කලා බන්.මූ කොලිටි ටෙස්ට් කරන්නේ ඕනෙම බයික් එකක ඔහොම.
ඉතින් හිතපන්කෝ ළදරු මානසිකත්වයේ තරම :rofl::rofl:
ජන්තු අයියා;18954130 said:
බම්පර් උඩින් මොකේ ගියත් ඔහොම දැනෙන්නේ නෑ කියන්නේ ෂුවර් මුන්ගේ පුකවල් වල ස්නායු දුර්වලයි...:eek:
ඉන්න බෑ යකෝ හිනාවෙලා :lol::lol::lol::lol:
චානකයට සෑහෙන කාලෙක ඉඳන් ඉල්ලපු injection එක චමිතා දීල තියෙන්නේ :rofl: :rofl: :rofl:
:yes: :yes::lol::lol:
උඹ මොකෝ මේ දවස් ටිකේ පේන්න හිටියේ නැත්තේ :confused:
:sorry::sorry: චානකට පාවොලු :sorry::sorry: අර සත්තුන්ට හැදෙන්න පස්ස පන නැතිව යන ලෙඩේ :( ඉතින් බම්පරේ උඩින් 100යට ගියත් දැනෙන්නෑලු :( අපි ඉතින් තේරුම් කරල දුන්න ඒ බයික් එකේ හොදක් නෙමේ උගෙ පස්සෙ වැරැද්දක් කියල :oo::oo:
හෆොයි මොනවද බන් මේ කියන්නේ.කොන්දත් රිදෙනවා හිනාවෙලා :lol::lol::lol:
මේකා කපනවනේ යකෝ අගාධ :rofl::rofl::rofl:
හීරෝ කුකුලට වාසිනේ බන් ලිඳ ගැඹුරු වෙන තරමට :rofl:
ජන්තු අයියා;18954651 said:
හිනා ගස්සන්න එපා මිට්ටෝ..ගෙදර උන් හිතයි මට පිස්සු කියාලා...:lol::lol::lol:
:rofl::rofl:
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
වල් සීපි වෙත.

චමිතෝ හෝර්න් දෙකේම ඇණේ කරකවලා බලන්න කිව්ව ටෝනි අයිය. මෝටරේ රෑට ලයිට් දාගෙන ගිහිල්ලත් අවුලක් එහෙම නැතුව වදිනවනම් චාර්ජ් අවුලක් වෙන්න අමාරුයි.

මුල්න්ම ගොලු බෙල්ල දෙකේ අවුලක් වෙන්න පුලුවන්. ඕව කල් යනකොට වදින්නෙ නැතුව ලොකු ඇම්පියර් එකක් ගන්නවලු. එතකොට ගොඩක් වෙලාවට ඇණෙන් ගොඩදාගන්න පුලුවන් වෙයි. බැට්‍රියෙන් කෙලින් වයර් එකක් ඇදලද හෝර්න් එකට අරන් තියෙන්නෙ.:rolleyes:

පුලුවන්නම් ගොලුබෙල්ල දෙක නැතුව ආපු හෝර්න් එකෙන් පොඩ්ඩක් දුවල බලන්න අවුල එහෙමමද කියල.:yes::yes:

එල මචෝ ඒකත් බලන්නම්.හෙට උදේට කොනක ඉඳන් ඔක්කොම චෙක් කරගෙන යන්න ඕනේ.
HID එකටයි බෙල්ලාටයි බැටරියෙන් ෆියුස් 2ක් හරහා යන්නේ.ඒවත් චෙක් කරන්න වෙයි.

ආපු හෝන් ඒකනම් හොඳට වදිනවා බන්.කලින් තිබුන බැහැපු බැටරියේත් හොඳට වැදුනා ස්ටාට් කරලා තියෙනකොට
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ටෝනි අයියනම් කිව්වෙ හෝන් එකේ කේස් එකක් වෙන්න ඇති කියල ගොඩක් වෙලාවට.

    රෑට ලයිට් දාගෙන දිව්වත් මෝටරේ වදිනව නේද? කොයි වෙලාවකවත් මෝටරේ අමාරුවෙන් වදින්නෙ නෑ නේද?:rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ටෝනි අයියනම් කිව්වෙ හෝන් එකේ කේස් එකක් වෙන්න ඇති කියල ගොඩක් වෙලාවට.

    රෑට ලයිට් දාගෙන දිව්වත් මෝටරේ වදිනව නේද? කොයි වෙලාවකවත් මෝටරේ අමාරුවෙන් වදින්නෙ නෑ නේද?:rolleyes:

    නෑ බන් එක පාරින් වදිනවා.ඒකෙ කිසිම අවුලක් නෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ බන් එක පාරින් වදිනවා.ඒකෙ කිසිම අවුලක් නෑ

    එහෙමනම් හෝන් එක පිස්සු කෙලිනව වෙන්න පුලුවන්. කෝකටත් පැත්තක ඉඳලා අර්ත් වයර් බැට්‍රි කණු එහෙම සුද්ද කරල දාන්න. තිබ්බ හෝන් එකෙන් දුවල බලන්න.

    මට දන්නම් හිතෙන්නෙ හෝන් එක ලොකු ඇම්පියර් ගානක් ගන්නව ඇති. HID එකත් ඔන් වුනාම බැට්‍රියෙන් ඒ ගාන දීගන්න අමාරුවෙලා ඩ්‍රොප් වෙනව ඇති. ඒ වගේම ඕකෙ ස්ටටරෙන්(කොයිල් පැක් එකෙන්0) ලොකු වොට් ගානක් ගන්න අමාරු ඇති. ඒ නිසා වෙන්න ඕනෙ ඔහොම වෙන්නෙ. නැත්නම් අපේ ඒවගෙ එහෙම නම් බැට්‍රිය අවුලෙන් තිබ්බත් ස්ටාර්ට් වුනාම කරන්ට් එක තියනව ඇති වෙන්න.

    කාබ් එකේ අවුලට 2T පාරක් දාල බලන්න. නැත්නම් සොල්ට්‍රෝන් පාරක් දාල බලන්න.

    ලයිට් කේස් එක නම් මට පේන්නෙ හෝන් එක වගේ..:yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    කෝ මේකේ කොක්කබාවෝ ටික.....??

    බම්පර්-චානක - බම්පර් තියෙන පාරක් හොයාගෙන ගිහිං
    ගම්ලත් - මොනිටරින් ස්ටේටස් ඔෆ් වැල ඩව්න්ලෝඩ්
    හීරෝකුකුල - *ජජක් හොයන්න ගිහිං
    ජන්තුමාම - අල්ලපුගෙඩර නංගිව බයික් එකේ තියන් බම්පර් වලින් පන්නනව
    චමිත - ගේ වටේ දුවනව
    සංකපාල - ගෝඩා වඩියක් සුදානං කරමින් සිටී
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩෝ SPADA එකක ජේඩට වඩා හොදද මන්ද බන් :dull::dull: ඒක මාරම ස්මූත් පිකප් එකත් හොදයි වගේ ඇයි බන් ඒව එච්චර අඩුවට යන්නෙ ? 250 V twin එන්ජිමක්නෙ බන් තියෙන්නෙ :oo::oo::oo:මන් ඩිසයින් එකටනම් ආස නෑ.හැබැයි ලොකු අවුලකුත් නෑ.බීට් එකත් හොදයි ඩීසන්ට් :cool::cool:මොකක් හරි ජින්ගිබිරිස් එකක් තියෙනවද ඔය මොඩ්ල් එකේ ඔච්චර අඩුවට යන්න ? :oo::oo: මටනම් ජේඩට වඩා අල්ලල ගියා බොල SPADA එක :nerd::nerd:
     
    ක්‍රැන්ක් බෙයාරින්කේස් එකක් තියනව කියනව. මං නොදනී.. පාර්ට්ස් කොහොමද දන්නෑ. මාත් ආස බයික් එකක්.:cool::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ක්‍රැන්ක් බෙයාරින්කේස් එකක් තියනව කියනව. මං නොදනී.. පාර්ට්ස් කොහොමද දන්නෑ. මාත් ආස බයික් එකක්.:cool::cool:
    මොන බෙයාරින්ග්ද බන් නියමෙටම තියෙනව එන්ජින් එක හ්ම්ම් සද්දයක් නෑ ( ස්ටාර්ට් එකේ තියෙද්දි හොදේ :P )මන්නම් පැද්දෙ අන් රෙග් එකක් ඒකද දන්නෑ ටිකක් හරි හොදට තියෙන්නෙ :P මයිලේජ් එක වැඩි වෙද්දි ඔය කේස් එක එනව ඇත්තෙ.බලන්න ගියේ ඒකනෙමේ ඒත් කන්ඩිශන් එක දැක්කම පොඩ්ඩ බලන්න හිතුන.මටනම් බයික් එක ජේඩට වඩා ඇල්ලුව කොල්ලනේ !:cool::cool: හැන්ඩ්ලින්ග් ලේසි වගේ :cool::cool: මොනව උනත් ජේඩි අර ක්‍රෝම් කෑලි තියෙන හින්ද SPADA එකට වඩා ලස්සන ලුක් එකක් තියෙනව කියල හිතෙනව :nerd::nerd:
    ඊලගට එන බයික් ලොට් එක තවත් ගනන් යනව කියල අද ඉතාම විස්වාස වන්ත ආරන්චි මාර්ගයක් කිව්ව ! ගන්න එකක් දැන්ම ගනිල්ලෝ ! හේතුව ජේඩ් දැන් ජපානෙත් අඩුයිලු හොද ඒව.අනික් එක රෙග් කරන්න ටිකක් ගනන් යනව කලින්ට වඩා :( :( ඕක්ශන් නම්බර් එකවත් ගලවල නැති ජේඩක් සෙට් උනා අන් රෙග්.කෑන් එකේ පොඩි ඩෙන්ට් එකක් තියෙනව මන් එපා කියල ආව :):)

    mamath mekata set unata aulak nathda ?:cool:
    bajaj ekak nm nahe.:)
    වරෙන් වරෙන් මාත් බජාජ් තියන් නෙමේ මේකෙ ඉන්නෙ :no::no::lol::lol:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මොන බෙයාරින්ග්ද බන් නියමෙටම තියෙනව එන්ජින් එක හ්ම්ම් සද්දයක් නෑ ( ස්ටාර්ට් එකේ තියෙද්දි හොදේ :P )මන්නම් පැද්දෙ අන් රෙග් එකක් ඒකද දන්නෑ ටිකක් හරි හොදට තියෙන්නෙ :P මයිලේජ් එක වැඩි වෙද්දි ඔය කේස් එක එනව ඇත්තෙ.බලන්න ගියේ ඒකනෙමේ ඒත් කන්ඩිශන් එක දැක්කම පොඩ්ඩ බලන්න හිතුන.මටනම් බයික් එක ජේඩට වඩා ඇල්ලුව කොල්ලනේ !:cool::cool: හැන්ඩ්ලින්ග් ලේසි වගේ :cool::cool: මොනව උනත් ජේඩි අර ක්‍රෝම් කෑලි තියෙන හින්ද SPADA එකට වඩා ලස්සන ලුක් එකක් තියෙනව කියල හිතෙනව :nerd::nerd:
    ඊලගට එන බයික් ලොට් එක තවත් ගනන් යනව කියල අද ඉතාම විස්වාස වන්ත ආරන්චි මාර්ගයක් කිව්ව ! ගන්න එකක් දැන්ම ගනිල්ලෝ ! හේතුව ජේඩ් දැන් ජපානෙත් අඩුයිලු හොද ඒව.අනික් එක රෙග් කරන්න ටිකක් ගනන් යනව කලින්ට වඩා :( :( ඕක්ශන් නම්බර් එකවත් ගලවල නැති ජේඩක් සෙට් උනා අන් රෙග්.කෑන් එකේ පොඩි ඩෙන්ට් එකක් තියෙනව මන් එපා කියල ආව :):)

    වරෙන් වරෙන් මාත් බජාජ් තියන් නෙමේ මේකෙ ඉන්නෙ :no::no::lol::lol:

    ela ela.

    spada nm lankawe kaala tiyenne, hari haman basek nahe V,L engine hadana.
    uba baluwa kiuwa jade eka balapan.
    jade :love:

    lankwe spada eke market nil bn, bearing case nahe aluth vtr efi eka . efi try karapn.:)
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ක්‍රැන්ක් බෙයාරින්කේස් එකක් තියනව කියනව. මං නොදනී.. පාර්ට්ස් කොහොමද දන්නෑ. මාත් ආස බයික් එකක්.:cool::cool:

    spada කියන්නේ vtr එකේ මහ එකා නේ..
    vt 250 .. පරණයි ලු නේ.. ඕකේ කූලින් සිස්ටම් එකේ මොකක් හරි එකක් තියේද කොහේද..
    මතක නෑ.. හරියට ඕකෙද කියලා.. පොඩ්ඩක් අහලා බලපන්..