FZ-S එකේ ඉස්සරහා ටයර් එක 100/80/17 නේ බොලව්.......
පල්සරේටත් පුලුවන් ඈති එහෙනම් ඉස්සරහට එච්චර ලොකු එකක් දාන්න.... තෙල් බොන්න ගනීද කියලා තමා බය......

FZ-S එකේ ඉස්සරහා ටයර් එක 100/80/17 නේ බොලව්.......

thaman parissamen padinawanam echcharai bn..harinam accident eka dakka gaman uba jade eka ganna ikman karanna thibbe..mokada jade eke safety super..(moleth pawichchi karala ride karanawanam).![]()
love kara kara innathiwa thiyena reddak daapanFZ-S එකේ ඉස්සරහා ටයර් එක 100/80/17 නේ බොලව්.......
පල්සරේටත් පුලුවන් ඈති එහෙනම් ඉස්සරහට එච්චර ලොකු එකක් දාන්න.... තෙල් බොන්න ගනීද කියලා තමා බය......
![]()

udeema patan gaththa tire hoyanna 

aniwa.
bannene nahe bn, 135 eka narkma kiyanawa neme, normal 50-60 max yanna, petrol hodata karanna bike ekak, look ekath hodhi,
eath ape chanakayata wage unta hari yanne nahe, 70-80 wada yanawanm.
loweth oya bike eka hari yanne nahe. anika balance adui. gona uda yanawa wage seat ekak tiyenna.
aduma gane balance ekaath tibunanam , durable nathi unath.![]()

FZ-S එකේ ඉස්සරහා ටයර් එක 100/80/17 නේ බොලව්.......
![]()
පල්සරේටත් පුලුවන් ඈති එහෙනම් ඉස්සරහට එච්චර ලොකු එකක් දාන්න.... තෙල් බොන්න ගනීද කියලා තමා බය......![]()
මුන් ටික බයික් රේස් එකකුත් තියලනෙ
කොහෙද ඉතින් උඹ පේන්න හිටියේ නෑනේ
![]()
ඇයි බන් එක ඉසුරු කෙනෙක් ඔය ඉන්නේ පේන්නමවැලා පේන්න නැත්තෙ මොකෝ ?
ඉසුරු ඩබලම නෑ
මුන් මොනව හරි කුප්ප වැඩක් කරල ගෙවල් වලට මාට්ටු වෙලාවත්ද![]()
මම නෙවෙයි නේද?වැලක් බාල ඇති කොහාට හරි වෙලා....
අද මන් දැක්ක බන් මහරගම පැත්තේ 125 discovery එකක් handle එකේ cam එකක් ගහං යනවා![]()

මොන බයික් එක පැද්දත් මේක පාවිච්චි කරන්නේ නැත්නම් ආයේ කතා කරලා වැඩක් නෑthaman parissamen padinawanam echcharai bn..harinam accident eka dakka gaman uba jade eka ganna ikman karanna thibbe..mokada jade eke safety super..(moleth pawichchi karala ride karanawanam).![]()
FZ-S එකේ ඉස්සරහා ටයර් එක 100/80/17 නේ බොලව්.......
![]()
පල්සරේටත් පුලුවන් ඈති එහෙනම් ඉස්සරහට එච්චර ලොකු එකක් දාන්න.... තෙල් බොන්න ගනීද කියලා තමා බය......![]()
මම නෙවෙයි නේද?![]()

pitipasse kellekda kollekda hitiye????bike eka issarahinma bolero cab ekaka giye mama...ube bike eka wagemai 

FZ-S එකේ ඉස්සරහා ටයර් එක 100/80/17 නේ බොලව්.......
![]()
පල්සරේටත් පුලුවන් ඈති එහෙනම් ඉස්සරහට එච්චර ලොකු එකක් දාන්න.... තෙල් බොන්න ගනීද කියලා තමා බය......![]()

ජන්තු අයියා;19376126 said:ඉස්සරහට 90 / 90 /17 දාපන්...ලොකු ඒවා දාලා ඇට දෙක තලා ගන්න වෙයි...ඉස්සරහ රෝදේ එක්ක සෙල්ලම් කරන්න එපා බොල...
දැන් තියෙන්නේ 2.75/17 කියලා එකක්නේ මාමි...... !!pitipasse kellekda kollekda hitiye????bike eka issarahinma bolero cab ekaka giye mama...ube bike eka wagemai
![]()
මචන්ලා මගේ හීරෝ ප්ලෙසේර් ස්කුටියේ බල්බ් 2 ක්ම ගියානේ බන් .
2014 මොඩෙල් එකක් මන් ගත්තේ used 14000ක් දුවලා තියෙනකොට ,
අරගෙන මාසෙට බල්බ් 2ක් .චාර්ජින් අව්ලක් වගේ නේද .
රෙක්ටිෆ්යර් කේස් වගේ ද .
දැන් තියෙන්නේ 2.75/17 කියලා එකක්නේ මාමි...... !!

heeni tire inches walin thama man godak than wala mention karanawa dakala thiyenne.mage issaraha thiyenne 2.75/90/18 
මචන්ලා මගේ හීරෝ ප්ලෙසේර් ස්කුටියේ බල්බ් 2 ක්ම ගියානේ බන් .
2014 මොඩෙල් එකක් මන් ගත්තේ used 14000ක් දුවලා තියෙනකොට ,
අරගෙන මාසෙට බල්බ් 2ක් .චාර්ජින් අව්ලක් වගේ නේද .
රෙක්ටිෆ්යර් කේස් වගේ ද .

උදේද රෑ ද මචන්.
රෑ නම් 10.10 ට වගේ තමා මහරගමට ආවේ.
බයික් එකේ HID තිබ්බද? පොඩි බල්බ් 2 රතු පාට දාපු

ඇයි බන් එක ඉසුරු කෙනෙක් ඔය ඉන්නේ පේන්නම
ඉනබ නම් දැක්කේ නෑ.උඹ කියන අනිත් එකා මොකාද මට හරියටම මතක නෑ
dan peennawath nee 

isurueka bun.yahapaalane balayata geenna saahena dukak windedan peennawath nee
![]()

ude yako 8.30 wage![]()
ආ ඔව් වෙන්න පුළුවන්.ඊයේ වැස්ස පායනකන් ඉඳලා තමා ආවේ.8.30 ට විතර වගේ තමා
ෆුල්ෆෙස් තනි කළු හෙල්මට් එකක් වයිසර් ඒකත් වහලා දාලාද හිටියේ?ජැකට් ග්ලවුස් එහෙම දාලා?පිටිපස්සේ වයිෆ් හිටියේ
ශික් ඊයේ උදේ වීඩියෝ ටික ඊයේම ඩිලීට් කලානේ.

gal bassa man hithuwa tho kiyala ulama wage yaddi.....

thoge bike eka issarahin thadi cab ekak harewwa tho dakke nane 