හම්බූ බං ලක්ස 11 ක්.....
කවුරු ගනීද ඕවා

Ane manda machanz
me tiyenne eka![]()
![]()
https://ikman.lk/en/ad/honda-cd-200-road-master-2010-for-sale-gampaha-1

යම් යම් අවස්තා වල රෙප් සෙල්ලමෙහි නිරත වූ බවත් මෙම අවස්තාවේ රෙප් සෙල්ලමට මාගේ කිසිදු දායකත්වයක් නොමැති බවත් සපත කර සිටිමි
ඇයි බං ගණන් ඔවා ඔච්චර ?
okata ochchara ganak dena eke thawa tikak dala car ekak ganna puluwanne
. anika oka ochchara watina raja kiya bandayak nam ayi wikunanne?!

pram para ganakma raththaran wage parissam karala thiya ganna bariya.

Ane manda machanz
me tiyenne eka![]()
![]()
https://ikman.lk/en/ad/honda-cd-200-road-master-2010-for-sale-gampaha-1

owa production kale 1980-2004 kale ita passe awe na. 2010 mona model da?! amu borune!
namuth oya wage boruwata gini ganan market hadana eka waradiyi owa ganna modayoth athi recondition bike ekakata million nayata wada dena eka maha moda wadak.
lankawe gobbayo boruwata market hadan inne bn.okata ochchara ganak dena eke thawa tikak dala car ekak ganna puluwanne
. anika oka ochchara watina raja kiya bandayak nam ayi wikunanne?!
pram para ganakma raththaran wage parissam karala thiya ganna bariya.
Model year 2010owa production kale 1980-2004 kale ita passe awe na. 2010 mona model da?! amu borune!
japan bike hoda bawa wenama kathawaknamuth oya wage boruwata gini ganan market hadana eka waradiyi owa ganna modayoth athi recondition bike ekakata million nayata wada dena eka maha moda wadak.
anika recondition japan bike onatharan thiyenne oyita aduwata oyita wada wdi engin capacity thiyena.option godak thiyena ewa.
salli thiyenawanam thamange kamaththata gannawanam mata kamaka mage personal idea eka kiwwe.

Best bike in the area ලු කියන්නේ..
මම ඌට මැසේජ් එකක් දැම්මා ගාන අඩු කරපන් කියලා

රෝඩ් මාස්ටර් උන උපරිමේටම ඔලුවට ගහලා තියෙන කට්ටිය උපරිම ඕනනම් තුනයි ගානක් ඕකට යට කලාට අවුලක් නෑ. ඉන් එහා යනවා කියන්නේ ඉතින් බොරු වැඩක්

කුකුලනි. ගන්න හොද බයික් එකක් කියහල්ලකෝ. ගෙවන්න ගන්න.![]()
ඉන්දියන් එකක් තමා බැලුවේ. daily 60Km travel කරනවා.
pulsar 150 හොදයිද.

පල්සරේ හොදයි පුතී..... මම සමහර දවස් වලට 100-150 පැද්දා...... !! 

බයික් එක මතක් උනා පුතී..... 

මට තමා මරාල සෙට්වෙන්නෙ.

හා හා යකෝ ඕක මතක් කරන්න එපා.මට තමා මරාල සෙට්වෙන්නෙ.
![]()

ඇයි මුකුත් ප්රශ්නයක් උනාද.....?? 
කිසි ලෙඩක් වහලා එහෙම නම් නෙවේ දුන්නේ ඕන්..... දන්නවනේ ඕක පරිස්සම් කරපු හැටි.....!! 
වෙලාවක එන්නම් බව්වත් එක්ක බයික් එක බලන්න..... 

ඒකෙ පෙට්රල් ටැංකිය සුද්දකරල දියෝ කියනවා.![]()

ඉතින් කරලා දියන්කෝ.....
දාලා අවුරුද්දක් වගේනේ ඉතින් ටැන්කිය.... 