ආමූ මේ කියල තියෙන්නෙ මුගේ එක F එකක්නෙ. ඒකයි
![]()
ඔය F1 කියන්නෙ මොකක්ද කියල දන්නවනෙ![]()


ආමූ මේ කියල තියෙන්නෙ මුගේ එක F එකක්නෙ. ඒකයි
![]()
ඔය F1 කියන්නෙ මොකක්ද කියල දන්නවනෙ![]()


කොහොමද ඉන්දියන් කාරයා off road යන්න බයික් එකක් හැදුවොත්, යන එකා එක වලක විතරයි දාන්න ඕනෑ රීම් එක කඩලා යන්න
උන් ඊට පස්සේ ලිපි දානවා අපේ බඩු හොදම quality ඒවා, rider අතේ වැරැද්ද තියෙන්නේ කියලා ලොල්



අඩෝව් හොනට් 160 Rලු. දුවපල්ල !!





අපෝ ඔව් බන්..හොදම කතාව මේ ලගදි අපේ ගෙවල් ගාව බයික් / 3වීල් සර්විස් කරන තැනක් දැම්මා අලුතෙන්..මමත් ඉතින් මගේ ජෙඩ් එක ගිහින් දැම්මා හෝදන්න..පොඩි කොල්ලෙක් සර්විස් එක කරන්නේ..මූ අහපි බයික් එක දැකලා ඉන්දියන් ද කියලා..මම උට බයික් ගැන ලෙක්චර් එකක් දුන්නා..පොර මට කියනවා හොනට්, ට්‍රැකර් ගැන දන්නවා ලු..ජේඩ් කියලා එකක් අහලා නැහැලු..මම කිව්වා මල්ලි සර්විස් එක වහලා උබ මස් කඩයක් දාගනින් කියලා![]()



අඩෝව් හොනට් 160 Rලු. දුවපල්ල !!

කතා කරලා වැඩක් නැහැ මචන්..මට හිතෙනේ මේ අපේ පරම්පරාවෙන් පස්සේ එන එවුන් බක පන්ඩිතයෝ ටිකක් එයි සේරම..හැබැයි මෙලෝ දෙයක් ඇත්තටම දන්න එවුන් නෙමෙයි..අපරදේ මචන් යාලුවට කියන්න තිබ්බේ අය්යේ සද්ද වෙනවා නන් පොඩ්ඩක් එජස් කරලා දෙන්න බැරිද කියලා.. එතකොට උට ලිදක් පෙන්නන්න පුලුවන්නේ..
![]()




අපෝ ඔව් බන්..හොදම කතාව මේ ලගදි අපේ ගෙවල් ගාව බයික් / 3වීල් සර්විස් කරන තැනක් දැම්මා අලුතෙන්..මමත් ඉතින් මගේ ජෙඩ් එක ගිහින් දැම්මා හෝදන්න..පොඩි කොල්ලෙක් සර්විස් එක කරන්නේ..මූ අහපි බයික් එක දැකලා ඉන්දියන් ද කියලා..මම උට බයික් ගැන ලෙක්චර් එකක් දුන්නා..පොර මට කියනවා හොනට්, ට්‍රැකර් ගැන දන්නවා ලු..ජේඩ් කියලා එකක් අහලා නැහැලු..මම කිව්වා මල්ලි සර්විස් එක වහලා උබ මස් කඩයක් දාගනින් කියලා![]()



...යාලුවෙක් හොයනවා ගන්න...සල්ලි තිබ්බනං මාත් ගන්නවා එකක්..කියක් පෙට්‍රෝල් වැඩද?num එක මොකක්ද???pics ටිකක් දාපන්කෝ/////service වලට කොහොමද වියදම්????





speed malli මම මේක තමා එදා දැක්කා කිව්වේ අඩේ එක නම් හොදටම තිබ්බා, මට කුරුණෑගලදී මේකක් සෙට් වුනේ නැ නේ, අපරාදේ

ඔය XLR එකක් බන්![]()
xr එන්න ඉසෙල්ලා නේ ඕක ආවේ දෙකම එක වගේ නේ parts ගොඩක් එකයි නේද මචන්

වෙනස් බන්. බලපන් කොච්චර වෙනස්ද කියල![]()
උබේ ජේඩ් එක කියද මචන් ගත්තේ?????මාත් ආසම bike එකක්...යාලුවෙක් හොයනවා ගන්න...සල්ලි තිබ්බනං මාත් ගන්නවා එකක්..කියක් පෙට්‍රෝල් වැඩද?num එක මොකක්ද???pics ටිකක් දාපන්කෝ/////service වලට කොහොමද වියදම්????
![]()



කාක දූපතෙන් මූදට පැනල ආත්මෙ මාරු කරගන්න එපැයිආ කුකුලනේ....... අදත් උදේ ඉදන්ම වැඩ වැඩ....... මට්ටක්කුලිය පැත්තේ ගියා.... එපා උනා සිංහළු...... මිනිස්සු පිස්සුවෙන් වාහන එලවනවද කියලා හිතෙනවා......![]()

මේ ත්‍රෙඩ් එකේ 3 පිටුවේ පොටෝ ටිකක් ඇති මචන්..නම්බර් එක නන් BBA ..මට නන් බයික් එකට සේරම ඉන්සුවරන්ස් අරවා මේවා රෙජිස්ට්‍රේශන් සේරටම 3.15 වගේ ගියා..බයික් එක නන් උනේ 2.85.පෙටල් නන් ඉතින් දැනට උපරිම කරලා තියෙන්නෙ 23 තමයි මචන්..සර්විස් නන් සේරම මම ගෙදර කරන්නේ..ඒනිසා ඉතින් ඔයිල් ලීටර් තුනයි ඔයිල් ෆිල්ටරේට යන වියදමයි තමයි ඉතින්.ඒ ටිකට 2350ක් වගේ යනවා..මම අරගෙන ඉතින් ලොකුවට වියදමක් කලේ නැහැ රෙක්ටිෆයර් එක දැම්මා බ්‍රේක් පෑඩ් දැම්මා ඔච්චර තමයි..![]()
ela machan kohendas gaththe???
බයික් එක සුපිරි මචංමගේ යාලුවෙක්ගේ අය්යා කෙනෙක් ඉන්නවා වාහන බිස්නස් කරන එක්කෙනෙක්..ඒ මෑන්ස් ට කියලා තමයි ගෙන්න ගත්තෙ..
