ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද

    බයික් කඩ තියෙන්නෙ මචන් කුරුනෑගල පුත්තලම් පාරෙ.යාඩ් එහෙ මෙහෙ හැම තැනම තියෙනව.ලියනගේලගෙ යාඩ් එක තියෙන්නෙ වෙලගෙදර ග්‍රවුන්ඩ් එක ඉස්සරහ.දැන් එහෙ වේලෙන ගතියක් තමා තියෙන්නෙ හිටන් :sorry: අනික මාර ගනන් :sorry: දැන් බිස්නස් එක ශිෆ්ට් වෙලා තියෙන්නෙ ගම්පහ, මීගමුව, හලාවත පැත්තට :rolleyes: අනික බයික් නම් ලෙවකාල බන් තියෙන්නෙ කුරුනෑගල :baffled: ගත්ත නොගත්ත උනත් නිකන් හරි ගිහින් බලපන් හොද අයිඩියා එකක් ගන්න පුලුවන් :yes:

    උබව මම ගිය යාඩ් එකට එක්කන් යන්න තිබ්බා jade තිබ්බා එවල වැලුත් ගිහින් බයික් කැලි අම්බානෙකට පරණ බයික් ඇති වෙන්න,
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබව මම ගිය යාඩ් එකට එක්කන් යන්න තිබ්බා jade තිබ්බා එවල වැලුත් ගිහින් බයික් කැලි අම්බානෙකට පරණ බයික් ඇති වෙන්න,

    aa ow uba photo ekak damma neda ? mata mathakai :yes::yes: eeth bun dan ehe bike hena ganan ne :sorry::sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    radiator thibba athi venna kali illuwamath denava loku vatina deval neme
    switch bulb wire cable anna e vage eva

    gana iten danna ekek ehama yanna ona ethakota vade hari

    uba kohe yard ekatada bun giye ? man ethanata giye nedda koheda photo eken dakka widihatanam ? Yanthampalawa paththe ekakda ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland

    බයික් කඩ තියෙන්නෙ මචන් කුරුනෑගල පුත්තලම් පාරෙ.යාඩ් එහෙ මෙහෙ හැම තැනම තියෙනව.ලියනගේලගෙ යාඩ් එක තියෙන්නෙ වෙලගෙදර ග්‍රවුන්ඩ් එක ඉස්සරහ.දැන් එහෙ වේලෙන ගතියක් තමා තියෙන්නෙ හිටන් :sorry: අනික මාර ගනන් :sorry: දැන් බිස්නස් එක ශිෆ්ට් වෙලා තියෙන්නෙ ගම්පහ, මීගමුව, හලාවත පැත්තට :rolleyes: අනික බයික් නම් ලෙවකාල බන් තියෙන්නෙ කුරුනෑගල :baffled: ගත්ත නොගත්ත උනත් නිකන් හරි ගිහින් බලපන් හොද අයිඩියා එකක් ගන්න පුලුවන් :yes:

    කුරුනෑගල නම් මෙලො රහක් නෑ. ලක්ශ 3.50ක් විතර වටින බයික් එකක් උන් කියනව 5ක් විතර. කොන්ඩෙ බැදපු චිනො තමා ඒ මල හුචක්කු ගන්නෙ :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුරුනෑගල නම් මෙලො රහක් නෑ. ලක්ශ 3.50ක් විතර වටින බයික් එකක් උන් කියනව 5ක් විතර. කොන්ඩෙ බැදපු චිනො තමා ඒ මල හුචක්කු ගන්නෙ :lol:
    kiyala wadak ne bun :dull: aspa ganan kiyanne :(:(

    honda little cub ekak ban.
    eke nemeyi Yamaha DT200 ekak ekak thiyenawa.148 no thiyena.55 kata vithara ganna puluwan.

    ah little club ekakda :eek: ubata eeka ok da ? :rolleyes: daily yanawanam machan mannam kiyanne normal indian wadiya duwapu nathi hoda thathwe thiyena 100cc or 125cc ekak ganna kiyala. uba indian eewata aasa nedda danne ithin ekai scene eka :sorry::sorry: ara TDI kiwwa wage machan godak paranama eewath ganna epa neda daily yanna.karumet maralayak set unoth epa wei :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :love::love: සින්හලු මට ලස්සන පොටෝ වගයක් හම්බුනා හොන්ඩ මහත්තයගෙ :love::love:

    හොන්ඩ මහත්තය වයිෆ් එක්ක 1967දි :love:

    japanese-engineer-industrialist-and-founder-of-the-honda-corporation-picture-id484364541

    හොන්ඩ මහත්තය TV බලනව.වියායාම කරන මැසිමක්ලු ඔය ඇදේ තියෙන්නෙ :love:

    view-of-japanese-industrialist-and-founder-of-honda-corporation-an-picture-id483123637

    ටෝකියෝ වල ප්ලාන්ට් එකකදි ඉන්ජිනියර් කෙනෙක් එක්ක කතා කරනව :love:

    japanese-industrialist-and-founder-of-honda-corporation-soichiro-picture-id481573123

    හොන්ඩ මහත්තය හිනාවෙනව මොකකට හරි :love:

    portrait-of-japanese-industrialist-and-founder-of-honda-corporation-picture-id481571587

    හොන්ඩ මහත්තය කන්වටිබල් එකක් පදිනව ෆුල් පන් එකේ :love:

    japanese-industrialist-and-founder-of-honda-corporation-soichiro-a-picture-id483123511

    හොන්ඩ මහත්තය ඉන්ජිනියර්ස්ල එක්ක බොඩි නොයිස් ප්‍රොබ්ලම් එකක් ගැන මොනවද සාකච්චා කරනව :love:

    at-a-research-and-development-facility-japanese-industrialist-and-of-picture-id481571789

    හොන්ඩ මහත්තය සේවකයො එක්ක කෑම ගන්නව :love:

    japanese-industrialist-and-founder-of-honda-corporation-soichiro-picture-id483123635

    හොන්ඩ මහත්තය එයාගෙ සේවකයො එක්ක පොටෝ එකකට පෙනී සිටිනව :love:

    portrait-of-japanese-industrialist-and-founder-of-honda-corporation-picture-id483123405

    portrait-of-japanese-industrialist-and-founder-of-honda-corporation-picture-id483123509

    හොන්ඩ මහත්මය රේසින් බෝඩ් එකක් බලනව :love:

    japanese-industrialist-and-founder-of-honda-corporation-soichiro-to-picture-id481573121

    හොන්ඩ මහත්තය පැරීසියට ගිහින් :love:

    ten-representatives-of-japanese-banks-and-industries-received-in-7-picture-id166495487

    Credit - Gettyimages :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    portrait-of-japanese-industrialist-and-founder-of-honda-corporation-picture-id483123509

    උබෙ අනාත කොටලු හිරො බයික් එකේ තියෙන්නෙත් ඔය පේන එන්ජිම තමා තට්ටයෝ :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබෙ අනාත කොටලු හිරො බයික් එකේ තියෙන්නෙත් ඔය පේන එන්ජිම තමා තට්ටයෝ :yes:

    ඒ මොනව කලත් හොන්ඩ මහත්තයට එක දෙයක් කරන්න බැරි උනා.සුපිරි එක්ස්සෝස්ටෙක් තාක්සනයෙන් සවිබල ගැන්වුනු ට්‍රිපල් ස්පාර්ක් එන්ජිමක් හදාගන්න බැරි උනානෙ :( ඒ ගව්රවය ඉතින් යන්නෙ අල්ලපු රටට තමා :(