ගානකට බලපන්නෙට් ලිමිට් වෙලා බොලව්නේ..
මාත් දැම්මා කාර් එකට 55W HID kit එකක්.. එහෙන් මෙහෙන් කෑලි එකතුකරලා දැම්මේ. ෆොටෝ ටිකක් දාන්නම්කෝ පස්සේ..![]()

එලිය වැඩී ඉස්සරහ එකා අම්ම තාත්ත මතක් කරන්නෙ නෑ ඕකෙ ඩිම් එකට. අනිත් බල්බ් එක විතරක් තියන ඒවගෙ ඩිම් එක හතර අතේ වදින්න බලනව රිෆ්ලෙක්ටර් එක ගානට සෙට් වෙන්නෙ නැත්නම්. මේක එහෙම නෑ.

බඩාටමයි වෙන්නේබැලස්ට් එක මං විකුණුවා..![]()

තැන්කු වේවාවැඩේ එල චමිතෝ...![]()

machan light eka gathi ah...... eliya nam maru... umbata full cost eka keeyak giyaada machan... dapanko full ganan minum..
තැන්කු
මෙහෙමයි මචන් මගේ ගාව කලින් දාපු එකේ බැලස්ට් එක එහෙම තිබ්බා.ඒ නිසා අලුතින් ගත්තේ ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකයි බල්බ් එකයි විතරයි.ඒ දෙකට 2500/- වගේ ගියේ
ෆුල් සෙට් එකම ගන්නවානම් 7000/- විතර පුළුවන් ගන්න පුළුවන්
මමම සෙට් කරගත්තා.සෙට් කරන එක අපිම කරගත්තොත් එතනත් ලාබයි.මහරගම කට්ටියක් කළා සෙට් කරන්න 5000/- ගත්තා

අඩෝ පිස්සුද බන් ඔච්චර දෙන්න.සෙට් එකම 7000/- හයි කරන්න 5000/-UNGEN THAMAI MATH SET KALE KALA KANNI![]()
අම්මටසිරි 5000ක මොනවද බන් හයි කරේ![]()
අඩෝ පිස්සුද බන් ඔච්චර දෙන්න.සෙට් එකම 7000/- හයි කරන්න 5000/-
අනේ මන්දා බන් ඔක්කොටම 12 අරන්
හෙඩ් ලයිට් එක පලු කරලා ලෙන්ස් එක හයි කරලා අලවන්න.
යකෝ එන්ජිමක් පලු කරලා හයි කරන්නවත් ඔච්චර ගන්නේ නෑ මම හිතන්නේ
අඩෝ පිස්සුද බන් ඔච්චර දෙන්න.සෙට් එකම 7000/- හයි කරන්න 5000/-
අනේ මන්දා බන් ඔක්කොටම 12 අරන්
හෙඩ් ලයිට් එක පලු කරලා ලෙන්ස් එක හයි කරලා අලවන්න.
යකෝ එන්ජිමක් පලු කරලා හයි කරන්නවත් ඔච්චර ගන්නේ නෑ මම හිතන්නේ

HADALA DENNA KAURUTH HITIYE NANE BUN

matath stock tricolor ekakata hitha giya sinhalu !!manu year itin Fierblade 250 lankave tiyenne kaage kohoma unat 1994/1995 tamai..............![]()

salli thama neththe

ela ela thx bun.mage jade eketh eliyanam ok.manual™ eke thiyenne 12V-60-55W kiyala.eeka hodaida ?එලිය වැඩී ඉස්සරහ එකා අම්ම තාත්ත මතක් කරන්නෙ නෑ ඕකෙ ඩිම් එකට. අනිත් බල්බ් එක විතරක් තියන ඒවගෙ ඩිම් එක හතර අතේ වදින්න බලනව රිෆ්ලෙක්ටර් එක ගානට සෙට් වෙන්නෙ නැත්නම්. මේක එහෙම නෑ.

අපොයි නෑ.. එන්ජිමක් ගලවල හයිකරන්න තුන්දාහක් විතර ගන්නෙ.![]()
matath stock tricolor ekakata hitha giya sinhalu !!salli thama neththe
![]()
ela ela thx bun.mage jade eketh eliyanam ok.manual™ eke thiyenne 12V-60-55W kiyala.eeka hodaida ?
wala puthe UPS battery wala 12V8.2Ah kiyala thiyena eke 8 kiyanne mokakda bun ?

ela ela thxඑලිය තියනවනම් අවුලක් නෑනෙ.
බැට්‍රියෙ කැපෑසිටි එක. ඕක සරලව කිව්වොත් 12V වලින් ඇම්පියර් එකක් එක දිගට පැය 8.2ක් දෙන්න පුලුවන් කියල. ඒවුනාට එච්චර බෑ.. වෝල්ටේජ් වෙනස් වෙනවා. එතකොට ඔයිට වඩා කොහොමත් අඩුවෙනව. අනික ඔය ගහල තියන කැපෑසිටි එකම කොහොමත් ඕවගෙ තියෙන්නෙ නෑ.![]()

මේ තියෙන්නෙ සිංහලු මං දාපු එක..![]()

ee boole wage eka atha gaannami hitha 

pulsar 135 එකේ ඉස්සරහ මුහුණ ගන්න තැනක් දන්නවද බන් අඩුවට . මීටර් සෙට් එක නෙමේ cover එක විතරයි ඕනේ. කියක් වෙයිද 2nd hand උනත් අවුලක් නැ හොදට තියනවනම්.

තොට සුද්ද සිංහලෙන් කිව්වා අරන් වර කියලා.. ආවද ආවද??![]()

බැලස්ට් එක මං විකුණුවා..![]()

ඒක මම බොට දුන්නද...?? විනාසයි එහෙනම්......
දැන් ඉතින් මට හොද බැලස්ට් එකක් බලලා සෙට් කරලා දීපන් අඩුවට.... ලින්ක් එකක් එවපන්..... 
ඒක මම බොට දුන්නද...?? විනාසයි එහෙනම්......
දැන් ඉතින් මට හොද බැලස්ට් එකක් බලලා සෙට් කරලා දීපන් අඩුවට.... ලින්ක් එකක් එවපන්.....
![]()