ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
නෙට් ලිමිට් වෙලා බොලව්නේ..:frown:

මාත් දැම්මා කාර් එකට 55W HID kit එකක්.. එහෙන් මෙහෙන් කෑලි එකතුකරලා දැම්මේ. ෆොටෝ ටිකක් දාන්නම්කෝ පස්සේ..:yes:
ගානකට බලපන් :P

එල ආ 4ටො දාපන් පස්සේ
එලිය වැඩී ඉස්සරහ එකා අම්ම තාත්ත මතක් කරන්නෙ නෑ ඕකෙ ඩිම් එකට. අනිත් බල්බ් එක විතරක් තියන ඒවගෙ ඩිම් එක හතර අතේ වදින්න බලනව රිෆ්ලෙක්ටර් එක ගානට සෙට් වෙන්නෙ නැත්නම්. මේක එහෙම නෑ.
:yes::yes:
බැලස්ට් එක මං විකුණුවා..:cool:
බඩාටමයි වෙන්නේ :rofl::rofl:
වැඩේ එල චමිතෝ...:cool::cool:
තැන්කු වේවා :D
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
machan light eka gathi ah....:P:P:P.. eliya nam maru... umbata full cost eka keeyak giyaada machan... dapanko full ganan minum..

තැන්කු

මෙහෙමයි මචන් මගේ ගාව කලින් දාපු එකේ බැලස්ට් එක එහෙම තිබ්බා.ඒ නිසා අලුතින් ගත්තේ ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකයි බල්බ් එකයි විතරයි.ඒ දෙකට 2500/- වගේ ගියේ

ෆුල් සෙට් එකම ගන්නවානම් 7000/- විතර පුළුවන් ගන්න පුළුවන්

මමම සෙට් කරගත්තා.සෙට් කරන එක අපිම කරගත්තොත් එතනත් ලාබයි.මහරගම කට්ටියක් කළා සෙට් කරන්න 5000/- ගත්තා
 
tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    UNGEN THAMAI MATH SET KALE KALA KANNI:angry::angry::angry::angry::angry::angry::angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    තැන්කු

    මෙහෙමයි මචන් මගේ ගාව කලින් දාපු එකේ බැලස්ට් එක එහෙම තිබ්බා.ඒ නිසා අලුතින් ගත්තේ ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකයි බල්බ් එකයි විතරයි.ඒ දෙකට 2500/- වගේ ගියේ

    ෆුල් සෙට් එකම ගන්නවානම් 7000/- විතර පුළුවන් ගන්න පුළුවන්

    මමම සෙට් කරගත්තා.සෙට් කරන එක අපිම කරගත්තොත් එතනත් ලාබයි.මහරගම කට්ටියක් කළා සෙට් කරන්න 5000/- ගත්තා

    :dull::dull::dull::dull::dull:

    අම්මටසිරි 5000ක මොනවද බන් හයි කරේ :baffled::baffled::angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    UNGEN THAMAI MATH SET KALE KALA KANNI:angry::angry::angry::angry::angry::angry::angry:
    අඩෝ පිස්සුද බන් ඔච්චර දෙන්න.සෙට් එකම 7000/- හයි කරන්න 5000/-
    :dull::dull::dull::dull::dull:

    අම්මටසිරි 5000ක මොනවද බන් හයි කරේ :baffled::baffled::angry:

    අනේ මන්දා බන් ඔක්කොටම 12 අරන්
    හෙඩ් ලයිට් එක පලු කරලා ලෙන්ස් එක හයි කරලා අලවන්න.

    යකෝ එන්ජිමක් පලු කරලා හයි කරන්නවත් ඔච්චර ගන්නේ නෑ මම හිතන්නේ
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අඩෝ පිස්සුද බන් ඔච්චර දෙන්න.සෙට් එකම 7000/- හයි කරන්න 5000/-

    අනේ මන්දා බන් ඔක්කොටම 12 අරන්
    හෙඩ් ලයිට් එක පලු කරලා ලෙන්ස් එක හයි කරලා අලවන්න.

    යකෝ එන්ජිමක් පලු කරලා හයි කරන්නවත් ඔච්චර ගන්නේ නෑ මම හිතන්නේ

    HADALA DENNA KAURUTH HITIYE NANE BUN
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ පිස්සුද බන් ඔච්චර දෙන්න.සෙට් එකම 7000/- හයි කරන්න 5000/-

    අනේ මන්දා බන් ඔක්කොටම 12 අරන්
    හෙඩ් ලයිට් එක පලු කරලා ලෙන්ස් එක හයි කරලා අලවන්න.

    යකෝ එන්ජිමක් පලු කරලා හයි කරන්නවත් ඔච්චර ගන්නේ නෑ මම හිතන්නේ

    අපොයි නෑ.. එන්ජිමක් ගලවල හයිකරන්න තුන්දාහක් විතර ගන්නෙ.:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    manu year itin Fierblade 250 lankave tiyenne kaage kohoma unat 1994/1995 tamai..............:yes::yes:
    matath stock tricolor ekakata hitha giya sinhalu !! :love::love: salli thama neththe :( :(

    එලිය වැඩී ඉස්සරහ එකා අම්ම තාත්ත මතක් කරන්නෙ නෑ ඕකෙ ඩිම් එකට. අනිත් බල්බ් එක විතරක් තියන ඒවගෙ ඩිම් එක හතර අතේ වදින්න බලනව රිෆ්ලෙක්ටර් එක ගානට සෙට් වෙන්නෙ නැත්නම්. මේක එහෙම නෑ.
    ela ela thx bun.mage jade eketh eliyanam ok.manual™ eke thiyenne 12V-60-55W kiyala.eeka hodaida ? :rolleyes::rolleyes:

    wala puthe UPS battery wala 12V8.2Ah kiyala thiyena eke 8 kiyanne mokakda bun ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    matath stock tricolor ekakata hitha giya sinhalu !! :love::love: salli thama neththe :( :(

    ela ela thx bun.mage jade eketh eliyanam ok.manual™ eke thiyenne 12V-60-55W kiyala.eeka hodaida ? :rolleyes::rolleyes:

    wala puthe UPS battery wala 12V8.2Ah kiyala thiyena eke 8 kiyanne mokakda bun ?

    එලිය තියනවනම් අවුලක් නෑනෙ.

    බැට්‍රියෙ කැපෑසිටි එක. ඕක සරලව කිව්වොත් 12V වලින් ඇම්පියර් එකක් එක දිගට පැය 8.2ක් දෙන්න පුලුවන් කියල. ඒවුනාට එච්චර බෑ.. වෝල්ටේජ් වෙනස් වෙනවා. එතකොට ඔයිට වඩා කොහොමත් අඩුවෙනව. අනික ඔය ගහල තියන කැපෑසිටි එකම කොහොමත් ඕවගෙ තියෙන්නෙ නෑ.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ තියෙන්නෙ සිංහලු මං දාපු එක..:)

    kzQVdXG.jpg

    hOOQXp1.jpg

    rpoz4x0.jpg

    haszwQl.jpg

    va63YMZ.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එලිය තියනවනම් අවුලක් නෑනෙ.
    බැට්‍රියෙ කැපෑසිටි එක. ඕක සරලව කිව්වොත් 12V වලින් ඇම්පියර් එකක් එක දිගට පැය 8.2ක් දෙන්න පුලුවන් කියල. ඒවුනාට එච්චර බෑ.. වෝල්ටේජ් වෙනස් වෙනවා. එතකොට ඔයිට වඩා කොහොමත් අඩුවෙනව. අනික ඔය ගහල තියන කැපෑසිටි එකම කොහොමත් ඕවගෙ තියෙන්නෙ නෑ.:dull:
    ela ela thx :cool::cool:

    මේ තියෙන්නෙ සිංහලු මං දාපු එක..:)
    :shocked::shocked: ee boole wage eka atha gaannami hitha :love::love::yes::yes:
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    pulsar 135 එකේ ඉස්සරහ මුහුණ ගන්න තැනක් දන්නවද බන් අඩුවට . මීටර් සෙට් එක නෙමේ cover එක විතරයි ඕනේ. කියක් වෙයිද 2nd hand උනත් අවුලක් නැ හොදට තියනවනම්.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    pulsar 135 එකේ ඉස්සරහ මුහුණ ගන්න තැනක් දන්නවද බන් අඩුවට . මීටර් සෙට් එක නෙමේ cover එක විතරයි ඕනේ. කියක් වෙයිද 2nd hand උනත් අවුලක් නැ හොදට තියනවනම්.

    මාලිගාවත්තේ තියෙනවා බන් බලපන්:):):):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    බැලස්ට් එක මං විකුණුවා..:cool:

    :growl::growl: ඒක මම බොට දුන්නද...?? විනාසයි එහෙනම්...... :( දැන් ඉතින් මට හොද බැලස්ට් එකක් බලලා සෙට් කරලා දීපන් අඩුවට.... ලින්ක් එකක් එවපන්..... :angry:
     
    • Like
    Reactions: agrmrs

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :growl::growl: ඒක මම බොට දුන්නද...?? විනාසයි එහෙනම්...... :( දැන් ඉතින් මට හොද බැලස්ට් එකක් බලලා සෙට් කරලා දීපන් අඩුවට.... ලින්ක් එකක් එවපන්..... :angry:

    ekak thiyenawa 5000k deepan:dull::dull::dull::dull: