ElaKiri Bajaj Pulsar Fan Club-4

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බොරු වැඩ බං.. :frown:

    නෑ බන් එහෙමම කියන්න බෑ, සමහරු තමන්ගෙ පලවෙනි වාහනේ, තමන් ගොඩ ගිය වාහනේ විකුණන්නෙ නෑ ලොවෙත්. අපේ මාමගෙ තියෙනව චැලියක් 119 නම්බරේ. මුලින්ම ගත්ත වාහනේ. දෙන්නෙ නෑ මලාට. තාම ඔරිජිනල් කන්ඩිෂන් බන්. ලෙවකාල වගේ තියන් ඉන්නවා :love:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕඅඩෝ ඇක්සිඩන්ට් නම් කතා කරන්න එපා
    මගෙත් තාම කොන්ද රිදෙනවා බං :(
    උබ කොහෙද බන් ඇක්සිඩන්ට් උනේ ? :oo::oo: මොකේ යද්දිද ? :eek::eek:

    ට.හිකෙන්න ජපන් බයික් ගනන් යි ඉකෙන්න.. :(
    අඩෝ එක්කේ අපි ඉස්සර පැද්දා සේ හොරාටම පදිනවා බං පදින එකක්.. :lol:
    අපෝ ඒක කේස් බන් :(:( අහූනොත් රාජසන්තකයිනේ :sorry::sorry: දැන් අල්ලනව :eek::eek:

    සමහරු තමන්ගෙ පලවෙනි වාහනේ, තමන් ගොඩ ගිය වාහනේ විකුණන්නෙ නෑ ලොවෙත්.

    එහෙම කිව්වට බ්‍රෝ පලවෙනි බයික් එකෙන් ගොඩ ගිය අය වගේම බඩ ගිය අයත් ඉන්නව :(:( අත්දැකීමෙන් කියන්නෙ :(:(
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    අනේ මටත් පල්සරයක් හොයල දියල්ලකෝ බන් ලක්ෂෙකට විතර...මට හොයලා හොයාලාම එපා වෙලා බන්
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හප්පට. දනසිස්ස කියන්නේ මහ එපාකරපු තැනක්.:sorry:
    ඔව් බන් දකුණු කකුලේ දනිහ.අවුරුදු 2 හමාරකට කලිනුත් ඒ දනිහම බිම වැදුණා.
    :sorry::sorry: ඉක්මනට සුව වේවා කියල කියනව :):)
    තැන්කු වේවා
    :(:(
    :dull::dull::dull: mona karanna gihinda bun une...ammo me tike mara accident parissamen palayalla:growl::growl::growl:
    ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ උන එක බන්.
    අර වේස ගෑනියෙක් එක පාරට, පාරට පැනලා හැන්ඩ්ල් එකේ වැදිලා වෙච්ච එක
    ඕක දීලා වෙන එකක් ගමු බං..
    පැදපු එකක් ගමු.. :(
    දැන් අැති ඕකට යට කරා..

    අඩෝ ඇක්සිඩන්ට් නම් කතා කරන්න එපා
    මගෙත් තාම කොන්ද රිදෙනවා බං :(
    ඊටත් හපන් මාව විසි වෙලා ගිහින් තව බයික් එකක වැදිලා ඒ බයික් එක වැදුන තැන
    තාම හිරි වැටිලා වාගේ.. කුජීතයි.. දැන් අවුරුදු කීයක්ද ... :dull:

    බෑ බන්.
    මට ඕනේ හරියට හදාගන්න.අනික පැදපු එකක් අරන් ඒක ලෙඩ දෙන්න ගත්තොත් එහෙම.
    මට වෙන ඉන්දියන් එකක් සෙට් උනේම නෑ හිතට හරියන.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    නෑ බන් එහෙමම කියන්න බෑ, සමහරු තමන්ගෙ පලවෙනි වාහනේ, තමන් ගොඩ ගිය වාහනේ විකුණන්නෙ නෑ ලොවෙත්. අපේ මාමගෙ තියෙනව චැලියක් 119 නම්බරේ. මුලින්ම ගත්ත වාහනේ. දෙන්නෙ නෑ මලාට. තාම ඔරිජිනල් කන්ඩිෂන් බන්. ලෙවකාල වගේ තියන් ඉන්නවා :love:

    යකඩ දිරනව මහත්තයෝ..

    උබ කොහෙද බන් ඇක්සිඩන්ට් උනේ ? :oo::oo: මොකේ යද්දිද ? :eek::eek:

    අපෝ ඒක කේස් බන් :(:( අහූනොත් රාජසන්තකයිනේ :sorry::sorry: දැන් අල්ලනව :eek::eek:

    එහෙම කිව්වට බ්‍රෝ පලවෙනි බයික් එකෙන් ගොඩ ගිය අය වගේම බඩ ගිය අයත් ඉන්නව :(:( අත්දැකීමෙන් කියන්නෙ :(:(

    ඇයි යකෝ තෝ දන්නැද්ද :O :O
    ඩෙජිබලේ ගන්න කලින් මම
    ඩිස්කවරියක් පැද්දා..
    හැපුනා..

    ඕ අපේ හුනට් 6 එකයි
    cbr6 එකයි ඒම උනා.. :(

    hero අනාතයා :P :lol::lol::lol::lol::lol:

    ඔව් බන් දකුණු කකුලේ දනිහ.අවුරුදු 2 හමාරකට කලිනුත් ඒ දනිහම බිම වැදුණා.

    තැන්කු වේවා

    :(:(

    ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ උන එක බන්.
    අර වේස ගෑනියෙක් එක පාරට, පාරට පැනලා හැන්ඩ්ල් එකේ වැදිලා වෙච්ච එක

    බෑ බන්.
    මට ඕනේ හරියට හදාගන්න.අනික පැදපු එකක් අරන් ඒක ලෙඩ දෙන්න ගත්තොත් එහෙම.
    මට වෙන ඉන්දියන් එකක් සෙට් උනේම නෑ හිතට හරියන.

    ඉතින් ලෙස කියලා අළුතින් එන්න දෙයක් නෑ නේ..
    කෝමත් ලෙඩ නේ බං දැනටත් :nerd:
    මං නම් කියන්න ඕක අතාරින්න කියලා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ මටත් පල්සරයක් හොයල දියල්ලකෝ බන් ලක්ෂෙකට විතර...මට හොයලා හොයාලාම එපා වෙලා බන්
    ikman එකේ වැටෙන්නැද්ද මචන් ? :rolleyes::rolleyes:

    යෙස් යෙස්
    :baffled::baffled::rofl::rofl:

    බෑ බන්. මට ඕනේ හරියට හදාගන්න.අනික පැදපු එකක් අරන් ඒක ලෙඩ දෙන්න ගත්තොත් එහෙම. මට වෙන ඉන්දියන් එකක් සෙට් උනේම නෑ හිතට හරියන.
    අනිවා බ්‍රෝ :yes::yes:

    ඕ අපේ හුනට් 6 එකයි cbr6 එකයි ඒම උනා.. :(
    :sorry::sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;20731856 said:
    අපේ උඩ ගෙදර එකා ලග තියෙනවා M නම්බර් CT100 එකක්..අයෙත් නෑ ටොප් බඩුවක්..උ පදින්නේ නෑ දැන් ඒක..එ උනාට මලාට විකුනන්නත් නෑ ලු පලවෙනි බයික් එක නිසා...

    :baffled::baffled: මටත් ඔය ප්‍රශ්නෙමයි සහෝ..... :(:(
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    :baffled: දතක් දෙකක් ගලවන් ඉන්නවා බං ඉතින්.... :D

    ඇප ඕනම නෑ මචන් ඇතුලෙ එච්චර අවුලක් නෑ. සැපේ ඉන්නවා. බිස්නස් නම් වැටුන ඉතින් මක්කොරන්නද. අටලෝදහම්ට අනුව ලාභාලාභ යස අයස දුක සැප හැම දේම ජීට්විතේ තියෙනවනෙ