අපචියෙත් ABS මොඩ්ල් එකක් ආව නෙදජපන් බයික් වලට ටහිකිලම යයි බං මේව ආවොත් නම්
![]()

ඔව් ඔව් අපාචියෙත් ආව. අර සින්හයගෙ වගේ මූන තියෙන පල්සර් RS200 එක්ත් තියෙනව හැබැයි optional 
ඔය ප්රඩක්ශන් එක යවන්න කලින් ටෙස්ට් කරන්න දෙන බයික් ටික මචන්meke original pata mokakda bun..me mod karala neda
![]()

ඒකයි ඔය කැමෝ එකක් ගහල තියෙන්නෙ නැතිව මොඩ් කරල නෙමේ 

අපචියෙත් ABS මොඩ්ල් එකක් ආව නෙදජපන් බයික් වලට ටහිකිලම යයි බං මේව ආවොත් නම්
![]()

දැන් පේනවනේ..... කුයිඩ් එකක් ඇවිල්ලා.... FB15 එකක් විකුණගන්න බෑ.... සේල් වල වේලෙනවා ජපන් වාහන..... හැම එකාම කුයිඩ් කුයිඩ්...... !! 

Suzuku GSX250R unveiled
හොද මාකට් එකක් තියෙයි මෙහෙට ගෙන්නුවොත්නම් අනිවා

Suzuku GSX250R unveiled
![]()
හොද මාකට් එකක් තියෙයි මෙහෙට ගෙන්නුවොත්නම් අනිවා

අධිවේගයෙන් අඩි 4ක් යටට

Twin කියල තමා තිබ්බෙ. Suzuki Inazuma එකේ එන්ජිමම ටිකක් වෙනස් කරලලුතනි සිලින්ඩරේ ???

නෑ නෑ ඔය අලුත් එක බන් ඉන්දියාවෙ එහෙම තියෙන. 4 සිලින්ඩර් නෙමේ. එදා උබ පෙන්නුව එක ජපන් කැපෑසිටි වැඩි එකක්4 cylinder yako![]()

නෑ නෑ ඔය අලුත් එක බන් ඉන්දියාවෙ එහෙම තියෙන. 4 සිලින්ඩර් නෙමේ. එදා උබ පෙන්නුව එක ජපන් කැපෑසිටි වැඩි එකක්![]()

ado eka wagemai

මචන්ල ඇයි හොනට්, ජේඩ්, ගල්ආම්, ෆයර්බ්ලේඩ් වගේ ඒවගේ කාබ් 4රෙ දෙපැත්තෙ කාබ් දෙකේ main jet size එක ලොකු වෙන්නයි මැද කාබ් දෙකේ main jet size එක ඊට් පොඩ්ඩක් පොඩි වෙන්නයි දාන්න රෙකමන්ඩ් කරල තියෙන්නෙ ? ජේඩ් එකේ වගේනම් දෙපැත්තෙ දෙක #98 එන්නෙ. මැද දෙක #95. හැබැයි කාබ් 4රෙම අයිඩ්ල් ජෙට්නම් සමානයි. ඔක්කොම #35 එන්නෙ. මේකට හේතුව මොකක් කියලද හිතන්නෙ ?

දුවපිය යන්න කෙබර අතාරින්නෙ නැතිවehema wennentankiye.thiyena malakada,wali athulata yanne.nathi wenna.

තෑන්ක්ස් බ්රෝ. ඕක පොඩ්ඩක් පැහැදිලි කරපන්කොමැද කාබ් දෙක එලියෙ දෙකට වඩාඅ රත් වෙන නිස වෙන්නැති

මැද සිලින්ඩර් දෙක කොහොමත් දෙපැත්තෙ දෙකට වඩා රත් වෙනවනම් පෙට්රොල් + එයා මික්ස්චර් එකේ පෙට්රොල් කොහොමත් වැඩිපුර එන ජෙට් එක නේද ඒ සිලින්ඩර් දෙකටම දාන්න ඕන ? ( සිලින්ඩර් 4රෙම rich or lean නැතිව ඔප්ටිමම් මික්චර් එකක් තියෙන විදිහට ටියුන් කරල තියෙනව කියල හිතුවොත් ) ඔය ටෙම්ප්රෙචර් වෙනස හින්ද කියලත් එක තැනක සදහන් වෙලා තිබ්බ
"I was told this is because the center 2 cylinders run hotter than the 2 outside cylinders, as they get less air flowing over them. The different main jet sizes are to compensate for the temperature difference"
ඒත් ඒක පැහැදිලි කරල නෑ, මැද දෙක රත් වෙනව වැඩි හින්ද ඇයි මේන් ජෙට් දෙකම ටිකක් පොඩි දෙකක් දාල තියෙන්නෙ කියලමැද සිලින්ඩර් දෙක කොහොමත් දෙපැත්තෙ දෙකට වඩා රත් වෙනවනම් පෙට්රොල් + එයා මික්ස්චර් එකේ පෙට්රොල් කොහොමත් වැඩිපුර එන ජෙට් එක නේද ඒ සිලින්ඩර් දෙකටම දාන්න ඕන ? ( සිලින්ඩර් 4රෙම rich or lean නැතිව ඔප්ටිමම් මික්චර් එකක් තියෙන විදිහට ටියුන් කරල තියෙනව කියල හිතුවොත් )
![]()
![]()