ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔක්ලොහෝමා ජනපදය අංකුඹුර චන්ද බල ප්‍රදේශය .... ට්‍රම්ප් මහතා ඉදිරියෙන්

    3b4.png
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔක්ලොහෝමා ජනපදය අංකුඹුර චන්ද බල ප්‍රදේශය .... ට්‍රම්ප් මහතා ඉදිරියෙන්

    3b4.png

    thopi lankawe chande dannawath yanne na habai americawe ewa balanawa:eek::eek::eek::eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    thopi lankawe chande dannawath yanne na habai americawe ewa balanawa:eek::eek::eek::eek:

    මිනසෝටා ජනපදය පහල දිවුල්වැව චන්ද බල ප්‍රදේශය .... ට්‍රම්ප් මහතා ඉදිරියෙන්

    3b4.png
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නෑ බන් පොඩි ඩැමේජ් එකක් තියෙනවා.
    රිපෝර්ට් එකේ තියෙනවා " Partial injury of ACL with buckling of PCL " සහ " small left knee joint effusion "
    ඔය 2 ගූගල් කරලා බලන්න එතකොට පෙන්නනවා. ඒ වගේම ligament (කන්ඩරාවක්) එකක් ඉරිලාලු

    මමත් අවුරුදු 10කට විතර කලින් ගෙදරදි ලිස්සල වැටිල දනිස්ස වැදුන බිත්ති මුල්ලක. දැන් ඒ දනිස්ස ටික ටික රිදෙනවනෙ :baffled::dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බෑ බෑ මට ස්කූටරයක් ඕනි.හොයලා දියන්

    ගන්නවනම් බජාජ් එකක්ම ගන්න ඒවට පාට්ස් ඕන තරම්. වෙස්පා වලටත් ටූ ස්ට්‍රෝක් ත්‍රීවීල් වල එන්ජින් පාට්ස් ගැලපෙනවලු. පාට්ස් සම්බන්ධයෙන් නම් බය වෙන්න දෙයක් නෑ ලෙඩ ගොඩකට අහු වුනේ නැත්නම්. හැබැයි ඉතින් ඕවල ලෙඩ එන්න කියල දේකුත් නෑනේ. හරියට හදාගත්තොත් හරි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    දැන්නම් එපා වෙලා බන් ඉන්නේ.BYK එක තාම ගරාජ් එකේ.ඒකා ඒක හදන්නේ නැතුව බයිලා ගගහා ඉන්නවා.දවසක් නිවාඩු දාලා ගැරිජ් එකේ ලගින්න යන්න වෙලා තියෙන්නේ
     
    බජාජ් එකක් හොයලා දියන්කෝ.ශ්‍රී නම්බර් එකක්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මමත් අවුරුදු 10කට විතර කලින් ගෙදරදි ලිස්සල වැටිල දනිස්ස වැදුන බිත්ති මුල්ලක. දැන් ඒ දනිස්ස ටික ටික රිදෙනවනෙ :baffled::dull:

    :baffled::baffled::baffled:
    උඹත් හරියට අපේ අම්මා වගේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බජාජ් එකක් හොයලා දියන්කෝ.ශ්‍රී නම්බර් එකක්
    උබලටත් මාර ඇකේපුමාරුවක් තියෙන්නෙ විහින් අමරුවෙ වැටෙන්න :dull::dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දැන්නම් එපා වෙලා බන් ඉන්නේ.BYK එක තාම ගරාජ් එකේ.ඒකා ඒක හදන්නේ නැතුව බයිලා ගගහා ඉන්නවා.දවසක් නිවාඩු දාලා ගැරිජ් එකේ ලගින්න යන්න වෙලා තියෙන්නේ

    ගරාජ් එකේ දාල ආවොත් ඔහොම තමා. ඌ එවෙලට එන එන ඒව හද හදා ඉන්නව අපේ වැඩේ කරන්නෑ. පුළුවන් තරම් ගිහින් වදම දෙන්න ඕනෙ. එතකොට තමා උන් වැඩේ කරල දෙන්නෙ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දැන්නම් එපා වෙලා බන් ඉන්නේ.BYK එක තාම ගරාජ් එකේ.ඒකා ඒක හදන්නේ නැතුව බයිලා ගගහා ඉන්නවා.දවසක් නිවාඩු දාලා ගැරිජ් එකේ ලගින්න යන්න වෙලා තියෙන්නේ

    BYK එකක් ගත්තද?උබටද මචං මම ඕක ගන්න එපා කිව්වේ?

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජන්තු අයියා;20897011 said:
    BYK එකක් ගත්තද?උබටද මචං මම ඕක ගන්න එපා කිව්වේ?

    නෑ නෑ ෂමියගෙ BYK එක ඉස්සර ඉඳල තිබුනා. මටයි BYK එකක් ගන්න එපයි කිව්වෙ :cool: