ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සහෝදරවරැනි මට bike එකක් අරන් දෙන්නෙ නැහැලු:(:(:(
    Fb15 හෝ corolla 110 නම් අරන් දෙන්නම්ලු
    අහෝ මාගේ pulsar සිහිනය​

    පල්සර් බයික් එක අතෑරලා පල්සර් කාර් එකක් ගමු.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked::shocked: Bajaj Dominar ( formerly known as Kratos ) will be launched on 15th of December :shocked::shocked:

    Dominar website - Link

    Bajaj-Dominar-A-New-400cc-motorcycle-launching-in-India-onDec-15.jpg

    :sorry::sorry: හැමදාම ගැරේජ්ගානෙ යන්න වෙන, ආත්මෙකට ග්‍රීන් ටෙස්ට් පාස් වෙන්නැති ජපන් පරණ යකඩ පදින අයට ගොඩක් රිදෙයි දැන්නම් :sorry::sorry:
    http://www.bajajauto.com/BajajDominar/Dominar400/

    http://www.bajajauto.com/BajajDominar/Dominar400/
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Dominar is a derivation from a Spanish word which means "to excel or exceed in power"

    Bajaj-Dominar-400.jpg

    Max Power 35 Bhp @ 8000 rpm

    avatar_239aab4c86a8_128.png

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    4සිලින්ඩර් සහ ඩුවල්පර්පස් බයික් අතඇරියම නෝමල් 400CC සින්ග්ල සිලින්ඩර් ස්ට්‍රීට් බයික් එකක පවර් එක කීයක් ඇති කියලද දැන් ඔබතුමා හිතන්නෙ ?

    ef1905fa6eccb7e1cd85141d065d49f8.jpg
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ithin ekath gedarinma karala dei:dull::dull::dull:
    එහෙම හැමදාම සල්ලි ඉල්ලන්න පුලුවන්ද?​
    පල්සර් බයික් එක අතෑරලා පල්සර් කාර් එකක් ගමු.
    ටෙරියට කියපු ටිකම තමා උබටත් කියන්න තියෙන්නෙ​
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල මට තව පොඩි දෙයක් දැන ගන්න ඕන. දැන් hornet, jade, cbr250rr වගේ බයික් වල pilot screw එකෙන් කරන්නෙ තෙල් අඩු වැඩි කරන එක විතරනෙ. ඒවගෙ වෙනම pilot air mixture screw එකක් එන්නෑනෙ.

    1) ඉතින් pilot screw එකෙන් තෙල් අඩු වැඩි කරන එක බලපාන්නෙ idle එකේදියි ඇක්සලරේටර් එක පොඩි ප්‍රමාණෙකට ඇරෙද්දියි විතරද ?

    2) main jet එක වැඩ කරන්න ගත්ත තැන ඉන්දල idle jet එකයි ඒකට air එන passage එකයි බයි පාස් වෙනවද ? නැත්නම් main jet එක වැඩ කරද්දිත් idle jet එකත් වැඩද ?

    3) main jet එක උඩ පහල යන එක වෙන්නෙ බටර්ෆ්ලයි එක ඇරෙන ප්‍රමාණය අනුවනෙ ඉතින් ඒක අපිට මැනුවලි කන්ට්‍රෝල් බෑ නේද ? මික්ස්චර් එක හරියට හැදෙන විදිහටම නේද හදල එවනව ඇත්තෙ ?

    පොඩ්ඩක් කියල දෙන්න කවුරු හරි :love::love: දැවෙන ප්‍රශ්න මෙව්වා :yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිංහලු.එන්ජින් ඔයිල් මාරු කරන්නයි කියලා හදන්නේ.එන්ජින් ෆ්ලශ් එකක් යූස් කරන්නේ කොහොමද කියලා කියහල්ලා.යූ ටියුබ් එකේ තිබුන විදියටනම් එන්ජින් එකේ පරණ ඔයිල් තියෙද්දීම ෆ්ලශ් එකතු කරලා ටිකක් වෙලා දුවවලා ඔයිල් අයින් කරන්න කියලා.මේ ක්‍රමේ හරිද?

    නැත්නම් පරණ ඔයිල් අයින් කරලා ෆ්ලශ් පුරවලා ඒක දුවවලා අයින් කරනවද?

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙම හැමදාම සල්ලි ඉල්ලන්න පුලුවන්ද කියපන්කො​

    එහෙම කරන්න බැරිනම් කාර් එක විකුණපන්.ඊට පස්සේ ඒ සල්ලි වලින් බයික් එකක් අරන් ඉතුරු එක ෆික්ස් ඩිපොසිට් එකක් දාපන්.ඒකෙන් උඹට පුලුවන් බයික් එකට තෙල් ගහන්න.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එහෙම කරන්න බැරිනම් කාර් එක විකුණපන්.ඊට පස්සේ ඒ සල්ලි වලින් බයික් එකක් අරන් ඉතුරු එක ෆික්ස් ඩිපොසිට් එකක් දාපන්.ඒකෙන් උඹට පුලුවන් බයික් එකට තෙල් ගහන්න.

    :rofl::rofl::rofl::rofl:
    උබ ෂමින්ද or චමින්ද ද?
    උබෙත් මොලේ තමා මොලේ
    කාර් එක මගේ නමට නෙවෙයි අරන් දෙන්නෙ බන්:(:(:(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ල මට තව පොඩි දෙයක් දැන ගන්න ඕන. දැන් hornet, jade, cbr250rr වගේ බයික් වල pilot screw එකෙන් කරන්නෙ තෙල් අඩු වැඩි කරන එක විතරනෙ. ඒවගෙ වෙනම pilot air mixture screw එකක් එන්නෑනෙ.

    1) ඉතින් pilot screw එකෙන් තෙල් අඩු වැඩි කරන එක බලපාන්නෙ idle එකේදියි ඇක්සලරේටර් එක පොඩි ප්‍රමාණෙකට ඇරෙද්දියි විතරද ?

    2) main jet එක වැඩ කරන්න ගත්ත තැන ඉන්දල idle jet එකයි ඒකට air එන passage එකයි බයි පාස් වෙනවද ? නැත්නම් main jet එක වැඩ කරද්දිත් idle jet එකත් වැඩද ?

    3) main jet එක උඩ පහල යන එක වෙන්නෙ බටර්ෆ්ලයි එක ඇරෙන ප්‍රමාණය අනුවනෙ ඉතින් ඒක අපිට මැනුවලි කන්ට්‍රෝල් බෑ නේද ? මික්ස්චර් එක හරියට හැදෙන විදිහටම නේද හදල එවනව ඇත්තෙ ?

    පොඩ්ඩක් කියල දෙන්න කවුරු හරි :love::love: දැවෙන ප්‍රශ්න මෙව්වා :yes::yes:

    godak welawata private jet hodai..pilot dan godak welawata auto pilot dala thama yanne..man nana kamathima emirates fleet ealata thama ...boeing hodai bun airbus hoda naha..jeta gana danne naha...ewath e wage athi kohomath pilot la thel gahanne na ekata wenama crew ekak innawa.pilotlage padi wadi:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::dull::dull::dull::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සිංහලු.එන්ජින් ඔයිල් මාරු කරන්නයි කියලා හදන්නේ.එන්ජින් ෆ්ලශ් එකක් යූස් කරන්නේ කොහොමද කියලා කියහල්ලා.යූ ටියුබ් එකේ තිබුන විදියටනම් එන්ජින් එකේ පරණ ඔයිල් තියෙද්දීම ෆ්ලශ් එකතු කරලා ටිකක් වෙලා දුවවලා ඔයිල් අයින් කරන්න කියලා.මේ ක්‍රමේ හරිද? නැත්නම් පරණ ඔයිල් අයින් කරලා ෆ්ලශ් පුරවලා ඒක දුවවලා අයින් කරනවද?
    මන් කලේ මචන් ලූස් ගන්න තියෙන මෝටර්සයිකල් ඔයිල් එකක් දාල ටිකක් එන්ජින් එක දුවවල අයින් කරල දැම්ම ඒ ටික :yes::yes: එන්ජිමේ ප්‍රශ්නයක් නැත්නම් වෙන එක එක ඒවා දාන්න එපා කියල ගොඩක් අය කියල තිබ්බ නෙට් එකේ. ඒකයි එහෙම කොලේ :yes::yes: අවුලක්නම් උනේ නෑ :love::love:

    godak welawata private jet hodai..pilot dan godak welawata auto pilot dala thama yanne..man nana kamathima emirates fleet ealata thama ...boeing hodai bun airbus hoda naha..jeta gana danne naha...ewath e wage athi kohomath pilot la thel gahanne na ekata wenama crew ekak innawa.pilotlage padi wadi:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::dull::dull::dull::dull:
    nothing-to-do-here-template.jpg.scaled500.jpg

    • Like
    Reactions: shaminda peiris

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :eek::eek: කළුතෙල්.දැන්නම් තියෙන්නේ ඒවා තමයි.

    තැන්කූ.ඔයා ඔයිල් තියෙන ශොප් එකක් කරනවද?

    :rofl::rofl:
    20W 50 දාන්න.
    ස්පෙයාර් පාර්ට්ස් කරන්නේ බන් දැන්.ඔයිලුත් ඔක්කොම වගේ තිබේ.මාමගේ ෂොප් එකේ ඉන්නේ.:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සිංහලු.එන්ජින් ඔයිල් මාරු කරන්නයි කියලා හදන්නේ.එන්ජින් ෆ්ලශ් එකක් යූස් කරන්නේ කොහොමද කියලා කියහල්ලා.යූ ටියුබ් එකේ තිබුන විදියටනම් එන්ජින් එකේ පරණ ඔයිල් තියෙද්දීම ෆ්ලශ් එකතු කරලා ටිකක් වෙලා දුවවලා ඔයිල් අයින් කරන්න කියලා.මේ ක්‍රමේ හරිද?

    නැත්නම් පරණ ඔයිල් අයින් කරලා ෆ්ලශ් පුරවලා ඒක දුවවලා අයින් කරනවද?

    1)එන්ජින් ෆ්ලශ් කරන එක විදිහක් තමා තියෙන ඔයිල් එකට ෆ්ලශ් එකක් දාලා ටික වෙලාවක් (විනාඩි 10 වගේ) ස්ටාට් එකේ තියලා අයින් කරලා දාන එක.

    2)අනිත් එක ඔයිල් අයින් කරලා ඒ ප්‍රමනයටම එන්ජින් ෆ්ලශ් දාලා කලින් විදිහටම කරන එක.

    හැබැයි ඔය ක්‍රම දෙකේදී පාවිච්චි කරන කෙමිකල් එක එන්නේ දෙවිදිහකට. 1 ක්‍රමයේදී පොඩි ප්‍රමාණයක බෝතලයක් එන්නේ 2දි එන්ජිමේ අල්ලන ඔයිල් ප්‍රමාණයේ බෝතලයක්.

    අනිත් වාහන වලට දාන එන්ජින් ෆ්ලශ් නම් බයික් එකට දාන්න එපා පුතෝ
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris