සහෝදරවරැනි මට bike එකක් අරන් දෙන්නෙ නැහැලු
Fb15 හෝ corolla 110 නම් අරන් දෙන්නම්ලු
අහෝ මාගේ pulsar සිහිනය
පල්සර් බයික් එක අතෑරලා පල්සර් කාර් එකක් ගමු.
සහෝදරවරැනි මට bike එකක් අරන් දෙන්නෙ නැහැලු
Fb15 හෝ corolla 110 නම් අරන් දෙන්නම්ලු
අහෝ මාගේ pulsar සිහිනය
මටනම් මොබිල් අවුලක් නෑ වගේ. ඕකට රෙකමන්ඩ් කරල තියෙන එකම දාන්න. මොනා රෙකමන්ඩ් කරලද කියලා දන්නේ නෑ බන්.
එහෙනම් 20W50 වගේ දාන්න![]()

Bajaj Dominar ( formerly known as Kratos ) will be launched on 15th of December 


හැමදාම ගැරේජ්ගානෙ™ යන්න වෙන, ආත්මෙකට ග්‍රීන් ටෙස්ට් පාස් වෙන්නැති™ ජපන් පරණ™ යකඩ පදින අයට ගොඩක් රිදෙයි දැන්නම් 

Dominar is a derivation from a Spanish word which means "to excel or exceed in power"
![]()
Max Power 35 Bhp @ 8000 rpm
![]()

4සිලින්ඩර් සහ ඩුවල්පර්පස් බයික් අතඇරියම නෝමල් 400CC සින්ග්ල සිලින්ඩර් ස්ට්‍රීට් බයික් එකක පවර් එක කීයක් ඇති කියලද දැන් ඔබතුමා හිතන්නෙ ?400ද?![]()
ithin ekath gedarinma karala dei![]()
පල්සර් බයික් එක අතෑරලා පල්සර් කාර් එකක් ගමු.

දැවෙන ප්‍රශ්න මෙව්වා 
ටෙරියට කියපු ටිකම තමා උබටත් කියන්න තියෙන්නෙ
ටෙරියා කියපු ටිකම තමයි මටත් උඹට කියන්න තියෙන්නේ
එහෙම හැමදාම සල්ලි ඉල්ලන්න පුලුවන්ද කියපන්කො
එහෙම කරන්න බැරිනම් කාර් එක විකුණපන්.ඊට පස්සේ ඒ සල්ලි වලින් බයික් එකක් අරන් ඉතුරු එක ෆික්ස් ඩිපොසිට් එකක් දාපන්.ඒකෙන් උඹට පුලුවන් බයික් එකට තෙල් ගහන්න.






උබ ෂමින්ද or චමින්ද ද?
උබෙත් මොලේ තමා මොලේ
කාර් එක මගේ නමට නෙවෙයි අරන් දෙන්නෙ බන්
මචන්ල මට තව පොඩි දෙයක් දැන ගන්න ඕන. දැන් hornet, jade, cbr250rr වගේ බයික් වල pilot screw එකෙන් කරන්නෙ තෙල් අඩු වැඩි කරන එක විතරනෙ. ඒවගෙ වෙනම pilot air mixture screw එකක් එන්නෑනෙ.
1) ඉතින් pilot screw එකෙන් තෙල් අඩු වැඩි කරන එක බලපාන්නෙ idle එකේදියි ඇක්සලරේටර් එක පොඩි ප්‍රමාණෙකට ඇරෙද්දියි විතරද ?
2) main jet එක වැඩ කරන්න ගත්ත තැන ඉන්දල idle jet එකයි ඒකට air එන passage එකයි බයි පාස් වෙනවද ? නැත්නම් main jet එක වැඩ කරද්දිත් idle jet එකත් වැඩද ?
3) main jet එක උඩ පහල යන එක වෙන්නෙ බටර්ෆ්ලයි එක ඇරෙන ප්‍රමාණය අනුවනෙ ඉතින් ඒක අපිට මැනුවලි කන්ට්‍රෝල් බෑ නේද ? මික්ස්චර් එක හරියට හැදෙන විදිහටම නේද හදල එවනව ඇත්තෙ ?
පොඩ්ඩක් කියල දෙන්න කවුරු හරිදැවෙන ප්‍රශ්න මෙව්වා
![]()










ශාමින්ද






මන් කලේ මචන් ලූස් ගන්න තියෙන මෝටර්සයිකල් ඔයිල් එකක් දාල ටිකක් එන්ජින් එක දුවවල අයින් කරල දැම්ම ඒ ටිකසිංහලු.එන්ජින් ඔයිල් මාරු කරන්නයි කියලා හදන්නේ.එන්ජින් ෆ්ලශ් එකක් යූස් කරන්නේ කොහොමද කියලා කියහල්ලා.යූ ටියුබ් එකේ තිබුන විදියටනම් එන්ජින් එකේ පරණ ඔයිල් තියෙද්දීම ෆ්ලශ් එකතු කරලා ටිකක් වෙලා දුවවලා ඔයිල් අයින් කරන්න කියලා.මේ ක්‍රමේ හරිද? නැත්නම් පරණ ඔයිල් අයින් කරලා ෆ්ලශ් පුරවලා ඒක දුවවලා අයින් කරනවද?

එන්ජිමේ ප්‍රශ්නයක් නැත්නම් වෙන එක එක ඒවා දාන්න එපා කියල ගොඩක් අය කියල තිබ්බ නෙට් එකේ. ඒකයි එහෙම කොලේ 
අවුලක්නම් උනේ නෑ 

godak welawata private jet hodai..pilot dan godak welawata auto pilot dala thama yanne..man nana kamathima emirates fleet ealata thama ...boeing hodai bun airbus hoda naha..jeta gana danne naha...ewath e wage athi kohomath pilot la thel gahanne na ekata wenama crew ekak innawa.pilotlage padi wadi![]()
කළුතෙල්.දැන්නම් තියෙන්නේ ඒවා තමයි.
තැන්කූ.ඔයා ඔයිල් තියෙන ශොප් එකක් කරනවද?



සිංහලු.එන්ජින් ඔයිල් මාරු කරන්නයි කියලා හදන්නේ.එන්ජින් ෆ්ලශ් එකක් යූස් කරන්නේ කොහොමද කියලා කියහල්ලා.යූ ටියුබ් එකේ තිබුන විදියටනම් එන්ජින් එකේ පරණ ඔයිල් තියෙද්දීම ෆ්ලශ් එකතු කරලා ටිකක් වෙලා දුවවලා ඔයිල් අයින් කරන්න කියලා.මේ ක්‍රමේ හරිද?
නැත්නම් පරණ ඔයිල් අයින් කරලා ෆ්ලශ් පුරවලා ඒක දුවවලා අයින් කරනවද?