Digital meter වලට ඔක්කොම වයරින් සිස්ටම් විදියට තියෙන්නේ. RPM Cable එකෙන් එන්නෙත් වයර්ම තමා..කේබල් නෑ..
එතකොට රෝදේ ඉදන් එන්නෙ මොකක්ද ? වයර් එකක්ද?
+++

රෝදෙ ඉදන් එන කේබල් එකේ ඇතුලෙ තියෙන්නෙ වයර් මචං..කේබල් නැත

මචන්ලා බයික් එකේ ස්පීඩ් එක 65 වඩා යන්න හදනකොට එහෙමත් නැත්නම් 6000rpm වගේ අල්ලනකොට බයික් එක ගොලු වෙනවා වගේ වෙනවනේ.
එතනින් එහාට රේස් වෙන්නෙ නෑ මිස් කරනවා වගෙ වෙනවා.
ප්ලග් ගලවලා බැලුවා.ප්ලග් කලු වෙලා.වම් පැත්තේ ප්ලග් එක තම ගොඩක් කලු වෙල තියෙන්නෙ.
පෙට්‍රල් කරාමෙ එන ෆිල්ටරයට අමතරව අද අලුතින් ෆිල්ටරයකුත් දැම්මා කාබ් එකයි ටැප් එකයි අතරට.

සෙන්සර් සිද්දියක් නෙද තියෙන්නෙ ඔතන
කාබ් එක සුද්ද කරන්න පුලුවන් ස්පේ එකක් තියෙනවා මචං.කාබ් එක ගලවන්න ඕන නෑ. සුද්දයක් දැම්මනම් හරි. අෂානයා කිව්වා වගේ ජෙට් හිර වෙලාද දන්නේ නෑ..
කාබලේටර් ස්ප්‍රේ නේ.කාර්බ් එක ගලවන්නේ නැතුව ඒක කොහෙට ස්ප්‍රේ කරන්නද බන්.

කෝ බං තොපේ ට්‍රිප් නූල..
කෝ බං තොපේ ට්‍රිප් නූල..