ElaKiri Bajaj Pulsar Fan Club-4

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر

Digital meter වලට ඔක්කොම වයරින් සිස්ටම් විදියට තියෙන්නේ. RPM Cable එකෙන් එන්නෙත් වයර්ම තමා..කේබල් නෑ..

එතකොට රෝදේ ඉදන් එන්නෙ මොකක්ද ? වයර් එකක්ද?
+++
 
Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    රෝදෙ ඉදන් එන කේබල් එකේ ඇතුලෙ තියෙන්නෙ වයර් මචං..කේබල් නැත:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචන්ලා බයික් එකේ ස්පීඩ් එක 65 වඩා යන්න හදනකොට එහෙමත් නැත්නම් 6000rpm වගේ අල්ලනකොට බයික් එක ගොලු වෙනවා වගේ වෙනවනේ.
    එතනින් එහාට රේස් වෙන්නෙ නෑ මිස් කරනවා වගෙ වෙනවා.
    ප්ලග් ගලවලා බැලුවා.ප්ලග් කලු වෙලා.වම් පැත්තේ ප්ලග් එක තම ගොඩක් කලු වෙල තියෙන්නෙ.

    පෙට්‍රල් කරාමෙ එන ෆිල්ටරයට අමතරව අද අලුතින් ෆිල්ටරයකුත් දැම්මා කාබ් එකයි ටැප් එකයි අතරට.
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මචන්ලා බයික් එකේ ස්පීඩ් එක 65 වඩා යන්න හදනකොට එහෙමත් නැත්නම් 6000rpm වගේ අල්ලනකොට බයික් එක ගොලු වෙනවා වගේ වෙනවනේ.
    එතනින් එහාට රේස් වෙන්නෙ නෑ මිස් කරනවා වගෙ වෙනවා.
    ප්ලග් ගලවලා බැලුවා.ප්ලග් කලු වෙලා.වම් පැත්තේ ප්ලග් එක තම ගොඩක් කලු වෙල තියෙන්නෙ.

    පෙට්‍රල් කරාමෙ එන ෆිල්ටරයට අමතරව අද අලුතින් ෆිල්ටරයකුත් දැම්මා කාබ් එකයි ටැප් එකයි අතරට.

    Carb Jet hirawelada dan na :confused:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මචන්ලා බයික් එකේ ස්පීඩ් එක 65 වඩා යන්න හදනකොට එහෙමත් නැත්නම් 6000rpm වගේ අල්ලනකොට බයික් එක ගොලු වෙනවා වගේ වෙනවනේ.
    එතනින් එහාට රේස් වෙන්නෙ නෑ මිස් කරනවා වගෙ වෙනවා.
    ප්ලග් ගලවලා බැලුවා.ප්ලග් කලු වෙලා.වම් පැත්තේ ප්ලග් එක තම ගොඩක් කලු වෙල තියෙන්නෙ.

    පෙට්‍රල් කරාමෙ එන ෆිල්ටරයට අමතරව අද අලුතින් ෆිල්ටරයකුත් දැම්මා කාබ් එකයි ටැප් එකයි අතරට.

    කාබ් එක සුද්ද කරන්න පුලුවන් ස්පේ එකක් තියෙනවා මචං.කාබ් එක ගලවන්න ඕන නෑ. සුද්දයක් දැම්මනම් හරි. අෂානයා කිව්වා වගේ ජෙට් හිර වෙලාද දන්නේ නෑ..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    කාබ් එක සුද්ද කරන්න පුලුවන් ස්පේ එකක් තියෙනවා මචං.කාබ් එක ගලවන්න ඕන නෑ. සුද්දයක් දැම්මනම් හරි. අෂානයා කිව්වා වගේ ජෙට් හිර වෙලාද දන්නේ නෑ..

    කාබලේටර් ස්ප්‍රේ නේ.කාර්බ් එක ගලවන්නේ නැතුව ඒක කොහෙට ස්ප්‍රේ කරන්නද බන්.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    කාබලේටර් ස්ප්‍රේ නේ.කාර්බ් එක ගලවන්නේ නැතුව ඒක කොහෙට ස්ප්‍රේ කරන්නද බන්.

    Fuel බටේ ගලවලා එතනින් ස්ප්‍රේ කොරලා ඕෆ්ලෝ එකෙන් අරින්න. හරි ගියෙ නැත්තම් ඉතින් ගලවන්න වෙනවා..:yes::yes: