ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මේ පර කොන්වකේශන් එකට ගියා උන් කිප දෙනෙක්. :):)

CG එකේ එන පොරක් එහෙම දැකල ඇති නෙ ? :rofl:
උඹේ නමේ එක කොටසක් තියෙනවද Y අකුරෙන් පටන් ගන්න:oo:
මාතර දිසාවේ නැද්ද බං බඩු පොට්.. :baffled:

moka badu pot.:frown:
ubata oona ithi parana badu ne..ape patthe thiyenne brand new:shocked::baffled:

හපොයි කුප්ප™ යක්කු :baffled::rofl:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි අයියා ඔයා :rolleyes:

    ඔව් බන් චමිතෝ මල ඉලව්වේ වාහන වල ට්‍රැෆික් සෙට් උනාම එපා වෙනවා ... එකක් ගන්න කියල හදන්නේ :rolleyes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උඹේ නමේ එක කොටසක් තියෙනවද Y අකුරෙන් පටන් ගන්න:oo:




    හපොයි කුප්ප™ යක්කු :baffled::rofl:

    හපෝ ඉස්පීඩා එක්ස්පොස් වේ... :lol: :lol:

    කුප්ප යකා උඹ තමා කුකුලා... :angry:
    බඩු කියන්නේ ඉතින් අර බයිසිකල් කෑලි.. :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ පර කොන්වකේශන් එකට ගියා උන් කිප දෙනෙක්. :):)

    CG එකේ එන පොරක් එහෙම දැකල ඇති නෙ ? :rofl:

    හුටා පරණ CG එකක් නේද?:shocked:

    දැකල තියනවා. හැබැයි අඳුරන්නේ නෑ.:no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් සිංහලු..... :)

    හෆ්ෆා..... ඊයේ බෝම්බෙකට අහු උනා වගේ වැඩක් උනා කියපන්කෝ අර දියත උයන ගාව තියෙන ගුවන් පාලම් කෑල්ල ගාවදි....... :dull:

    ඉස්සරහින් ගියා පස් පටවපු ලේලන්ඩ් ලොරියක්...... ඒකට ඩිස්කවර් එකකුයි, මායි ඉස්සර කරනකොටම, ඩෝං ගෑවා කියපන්කෝ......... :shocked: ලොරියේ දකුණු පැත්තේ ටයර් දෙකම පිපුරුවා..... හෆ්ෆා........ ඒක මඩ ගොඩක තිබිලා ආව එකක්ද කොහෙද..... කෑලි කෑලි විසි උනා...... පලාතම වැහිලා ගියා පස් වලින්..... මම හිතුවේ බඩුම තමා කියලා....... නවත්තලා බැලුවා.... පේන්න මුකුත් නම් ආබාධයක් නෑ...... :) මූණෙයි ඈගෙයි බයික් එකෙයි පස් හැම තැනම....... :angry: :growl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාතර දිසාවේ නැද්ද බං බඩු පොට්.. :baffled:

    මොක?:shocked:

    gK0vK8u.png
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් චමිතෝ මල ඉලව්වේ වාහන වල ට්‍රැෆික් සෙට් උනාම එපා වෙනවා ... එකක් ගන්න කියල හදන්නේ :rolleyes:

    ඥ125 එකක් ගමු.:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    මචන් මල්ලි පල්සර් 135 ද 150 ද බන් හොඳ ? ගණන් එහෙම දන්නවද මේ දෙකේ :rolleyes:

    :shocked: අඩෝ..... හොරෙන්ම බයික් එකක් බස්සන්න නේද හදන්නේ...... :growl: :P

    හැබැයි ස්කූටි වල තමා ඔටෝ ගියර් එන්නේ....... :P:P :lol:

    ගන්න එකේ 150ක් ගනින්..... 135 හරි යන්නේ නෑ උඹට...... :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113


    GN 125 මේකෙ ඉන්න එව්වො ටික ඔහොම තමා කියන්නෙ...:angry:

    පල්සරේ හොඳයි වරදක් නෑ. හැබැයි ඉතින් අර බඩ ගෙඩියගෙ එක පැදල හිතට අල්ලනවද බලන්න.

    නැත්නම් ජප්පෙක්ම ගමුකෝ..
    හෝනට් ජේඩ් නෙමෙ වියදම් අඩු එකක් ගමු. ආරක්ෂාවත් හොඳයි. :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ ඩිස්කවර් කාරයා..

    නිවාඩු තියන වෙලාවක වරෙන් බලන්න පිලියන්දල පැත්තෙ බඩු තියනවා. මංනම් හිතන්නේ ඇති අඩුවට...:)

    ඉසුරුගෙන් තව විස්තර පොඩ්ඩක් අහල බලපන් බන්..:rolleyes:
     
    Status
    Not open for further replies.