Elakiri.com Anaagathaya (එළකිරි එකේ අනාගතය)

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Elakiri.com Anaagathaya (එළකිරි එකේ අනාගතය)

    Elakiri.com Anaagathaya (එළකිරි එකේ අනාගතය)

    Thawa Awurudu 50kata withara passe Elakiri.com ekata monawa weida???
    GT gen passe kawuru meeka paalanaya karaida???
    Monawada oyalage adhas???????
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Thawa Awurudu 50kata withara passe Elakiri.com ekata monawa weida ?

    elakiri eka mikirith ekka sandanayak gahagani

    GT gen passe kawuru meeka paalanaya karaida?

    GT ge putha elakiri palanaya karai

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අන්තිමේදි ඉතුරුවෙන්නෙ rep හිඟන්නො විතරයි උදව්වක් දෙන්නෙත් rep දෙනවනං විතරයි හරියට ඇමරිකන් වෙලෙන්ඳො වගේ

    rep එකක් දුන්නොත් නරකද ? bla bla bla

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    අන්තිමේදි ඉතුරුවෙන්නෙ rep හිඟන්නො විතරයි උදව්වක් දෙන්නෙත් rep දෙනවනං විතරයි හරියට ඇමරිකන් වෙලෙන්ඳො වගේ

    rep එකක් දුන්නොත් නරකද ? bla bla bla

    :lol::lol: ow ban kiyala wedak nee ,REP hinda unu winnehiyak
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :lol::lol: ow ban kiyala wedak nee ,REP hinda unu winnehiyak

    නෑ බං මං මෙතනදි GT ට කිසිම වැරැද්දක් කියන්නෙ නෑ

    Rep තියෙන්නෙ හොඳ වැඩක් කළාම අගය කිරීමක් විදියට ලැබිය යුතු දෙයක් මිසක්

    rep බලාගෙන වැඩ කරන්න ඕනෙ දෙයක් නෙවෙයි.

    ඕකෙන් සෑහෙන හොඳක් තියෙනව බං . මොකද එයා දාන thread වල fidelity එක විශ්වාසවන්තභාවය ගැන idea එකක් ගන්න පුළුවං නිසා :)
     
    e wunata methana ehema 1k wenne na ban
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    Elakiri meekiri weyie :)
    thawa 50k thiyenne naha banZ
    me yana widihata lagadina badu thama... :(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    නෑ බං මං මෙතනදි GT ට කිසිම වැරැද්දක් කියන්නෙ නෑ

    Rep තියෙන්නෙ හොඳ වැඩක් කළාම අගය කිරීමක් විදියට ලැබිය යුතු දෙයක් මිසක්

    rep බලාගෙන වැඩ කරන්න ඕනෙ දෙයක් නෙවෙයි.

    ඕකෙන් සෑහෙන හොඳක් තියෙනව බං . මොකද එයා දාන thread වල fidelity එක විශ්වාසවන්තභාවය ගැන idea එකක් ගන්න පුළුවං නිසා :)

    GT ge werddak nemei machan
    meke aya rep system eka ahriyata use karanna dannne nee
    set wela kattiya ee ayage ayatama nikan rep dagannawa owane wenne :)