ElaKiri.com browser extensions

Profile_01

Member
May 1, 2017
2,018
245
0


හම්මෝ ගොං ටැග් දාන එකාට ටැග දැම්මෙ කවුද අමතක වෙන තරමට බිසී වෙලා :rofl::rofl:
ඔව් ඔව් නිකම්මු නෙමේලුනෙ හොද ජොබ් තියෙන උන්නෙ :rofl::rofl:

rep+++

reputation_neg.gif
ElaKiri.com browser... 08-11-2017 07:05 PM පුෆ්ෆ්...පොන්නයෙක් ගිය උඩ..බලාගෙන සාය යටින් &#

රෙප් පවර්වත් නැටි ෆේක් අනාතයෙක් රෙප් කපල ඉතිං මට පාන්ද? පුලුවන්නම් නම දාපන්කො කොන්ද පන තියනවා නම් මාසයක් රෙප් කැපුවත් මට දැන්නෙන්වත් නෑ බන්.

කීප් ඉට් අප් කිලර්. # රිදෙයි රිදෙන උන්ට පව් :rofl::rofl:



rep+++


ඔව් මම ටෙස්ටින් කලේ නෑ. අවුලක් නැතුව ඔක්කොටම වැඩ කරයි safari + IE ඇරෙන්න. :dull:


ElaKiri Killer....................
7160033_orig.gif

 

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ElaKiri.com browser... 08-11-2017 09:06 PM tho aluthin awith puka denna epa harida kari ponnaya...puluwan ikmanata elakiriya atha arala palayan..my last warning
    KATADA RIDUNE.....
     
    • Like
    Reactions: EvilEye

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉතින් බන් ඕක ඇඩ්මීන්ට කිව්ව නම් ඌම ඇඩ් කරයි නෙ :dull:
    මම මේ අද උදෙත් දැක්කා ඇඩ්මීන් ඔන්ලයින් ඉන්නවා
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඉතින් බන් ඕක ඇඩ්මීන්ට කිව්ව නම් ඌම ඇඩ් කරයි නෙ :dull:
    මම මේ අද උදෙත් දැක්කා ඇඩ්මීන් ඔන්ලයින් ඉන්නවා


    කියලා බලන්න මයේ පුතීට හම්බෙයිද කියලා.. :rolleyes::rofl:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    කියලා බලන්න මයේ පුතීට හම්බෙයිද කියලා.. :rolleyes::rofl:
    මම කිව්වට නම් දෙන එකක් නැහැ, එකෙක් කිව්වට මදි නෙ කොහොමත්
    ඒත් උඹලා හෙණ පරනයි නෙ, උබලා සෙට් වෙලා කිව්වොත් ඇඩ්මීන්ම හදලා දෙයි
    අපරාදෙ උබට ඕක හදන්න කලින් අහන්න තිබ්බෙ

    ඒක නෙමේ දැන් උඹ මේක හැදුව එකේ ඇඩ්මීන්ට කියලා ත්‍රේඩ් එක ස්ටික් කලා නම් හරි නෙ :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    umba rota ehema awarding ekedi magen igena gattane oya IT wada keali.
    Patta satutui umbala igena gatta dewal walin wadak ganna eka gana.
    Thawa mina hari danaganna deyak tyenawanam ahapan.
    Rotatath kiyapan...
    :D
     
    • Like
    Reactions: Hora_Nariya

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම කිව්වට නම් දෙන එකක් නැහැ, එකෙක් කිව්වට මදි නෙ කොහොමත්
    ඒත් උඹලා හෙණ පරනයි නෙ, උබලා සෙට් වෙලා කිව්වොත් ඇඩ්මීන්ම හදලා දෙයි
    අපරාදෙ උබට ඕක හදන්න කලින් අහන්න තිබ්බෙ

    ඒක නෙමේ දැන් උඹ මේක හැදුව එකේ ඇඩ්මීන්ට කියලා ත්‍රේඩ් එක ස්ටික් කලා නම් හරි නෙ :D

    මට වඩා පරණ අයත් කිව්වා.. එයාගේ ලගම අයත් කියනවා.. කෝ බඩු තවම නෑනේ.. ඒ නිසා මම මේක හැදුවා.