man crazy buddy ge rep kapalath thiyanawane![]()


එ මොකො
මන් හිතන්නේ නැ බන් විහිලුවට මොනවා හරි කිව්වට කව්රුවත් උබ ගැන එහෙම හිතනවා කියලා.අනික බන් මේ වගේ දේවලුත් වෙනවා කියල දැනගන්නත් එක්ක මේ පොස්ට් එක දැම්ම එක හොදයි බන්..උබ නම් සිරාවටම හිත හොද කොල්ලෙක්..




එ මොකො
මම දාර වලියක් ගිහිල්ලා තියෙනවා උත් එක්ක මම බැන්නා එත් උට මතක නැහැ![]()
කාට කොහොම වුණත් කරපු වැඩේ වැරදියි බං.. දාපු එකාට ස්ක්‍රීන් ෂොට් නොදා සීන් එක කියන්න තිබුණනේ.. එක එකා කතා බහ කරන විදිය වෙනස්.. කවුද මේ කියලා ඕන එකෙක්ට තේරුම් ගන්න පුළුවන්.. කවුරු හරි මට දෙයක් කියන්න එපා කියලා කිව්වොත් මං මැරුවත් ඒ දේ කියන්නෑ.. පොරොන්දු කඩ කලාම මට මිනිස්සු එපා වෙනවා බං..
මේකෙන් වුණේ මාව ජෝකර් කෙනෙක් වෙච්ච එක.. Self Promoting කියලා සමහර අයට හිතෙනවා ඇති..

චිරි චිරි වැස්ස;14970965 said:බඩියෙක් ගිය උඩ කිවුවලු...
![]()
බඩිය මා එක්කත් ටික දවසක් වී ඇම් කෙරුවම මට තේරුන පොර එළ බොක්කක් කියල.
බඩියො මටත් අන්ඩ්රොමේනියාව කියල වේගයෙන් බෝවීගෙන යන ලෙඩක් වැලදිල.ඒක හොදකරගන්න මට ගැලැස්සි ඇස් පෝ එකක් ගන්න කීයක්හරි දියන්කො

මේ අපේ බඩිය නෙහ්...
බඩිය කොහොමත් හොඳ හාදය![]()
මං උඹ ගැන හිතං හිටිය විදිහ තහවුරු උනා
ඉදලා හිටලා පිස්සුවක් කෙලියට බඩියා හොද එකා

අපි මල් වගේ පොඩි ළමයි තාම..
වයිපර්ස් ල නෑ![]()
උබට පිස්සුද බන් එහෙම හිතෙන්නෙ නැහැ දාපු එකා හොද හිතින් දාන්න ඇත්තෙ උගෙ බොක්කටම දැනිච්ච දෙ සො එකෙක් දෙන්නෙක් එහෙම කියයි එක තරහටත් නොවෙන්න පුලුවන් විහිලුවට කියනවා වෙන්නත් පුලුවන් අනික කි දෙනෙක් දන්නවාද බන් උබ ගැන උබට දුක් වෙන්න කිසි හෙතුවක් නැහැ ගොඩාක් උන් බොක්කෙන්මයි උබව මෙකෙ අගය කරලා තියෙන්නෙ
![]()

උබ ගැන දන්නෙ නැති උන්ට අනිව එහෙම හිතෙන්න ඕන![]()

ඒකනං ඇත්ත බං...
මේක දැං ජෝක් එකක් විදියට යන්නේ...
මේකෙන් වෙන්නෙ කවුරුවත් කාටවත් උදව් කරන්නේ නැති එක...
මීට පස්සෙ කරන දෙයක් ලිඛිත සාක්ෂි නැතුව පෝං එකෙන්ම කරපං...

උබෙන් කවුරු හරි ඇහුවොත් හරි කිවොත් හරි Self Promoting කියලා "උබ අහපන් රුපියල් 50000ක් දීලා Self Promoting වෙන්නේ පකටද " කියලා![]()


නෑ නෑ එහෙම දෙයක් නෑ බන්... ඌ කරේ උගේ හිතට දැනුන දේ...නැතුව උඹව අපහසුතාවයකට පත් කරන්න බලාගෙන වෙන්න බෑ.. මිනිස්සුන්ගේ සිතැඟි වෙනස් නේ මචන්..
උඹ කරපු දේ මන් හිතන්නේ නෑ මේ එළකිරි එකේ වෙන කවුරුවත් කරයි කියල..ඒක නිසා මේක බොරුවක් නෙවෙයි කියල බලන ඕනේ එකෙක්ට තේරෙනවා ..
පොරොන්දු කෙසේ වෙතත් මෙහෙමත් අය අපි අතර ඉන්නවා කියන දේ කියන්න ඕන වෙලා තියෙන්නේ...උඹ වැඩිය ඒ ගැන හිතන්න එපා..![]()
චිරි චිරි වැස්ස;14971076 said:දන්නෝ දනිති න්‍යාය follow කරපන් බං.උඔ කවුද කියන එක දන්න උන් දන්නවනෙ බං.
අනිත් උන්ට හුටා ගන්න කියපන්

crazybuddy ela kollek...
matath mehema seen ekak wela hadissiyakata elakiri eke ekekgen salli poliyata ganna thenak ehuwa podi hadissiyakata... porage godak contact thiyena nisa.. ude ehuwa....hawasa mata call karala kiwwa poliyata ganna epa,,mama dennam.. puluwan widihata gewapan kiyala.... anna minissu..mama thama gewanawa tikak tika..samahara dawas walata denna set wenne nehe.. eth pora e gena ahannewath nehe.. nama gama kiyanne nehe eth pora mata mageema sahodarayek wage ..patta dial ekak..manussa kama 100%..

ඒ පාර තමා මං මෙයාට සල්ලි යැව්වෙ.. දැන් ඌ සතුටින් ඇති බං.. පව්..මන් හිතන්නේ නැ බන් විහිලුවට මොනවා හරි කිව්වට කව්රුවත් උබ ගැන එහෙම හිතනවා කියලා.අනික බන් මේ වගේ දේවලුත් වෙනවා කියල දැනගන්නත් එක්ක මේ පොස්ට් එක දැම්ම එක හොදයි බන්..උබ නම් සිරාවටම හිත හොද කොල්ලෙක්..
Rs 50,000 ta 500,000,000,000,000,000,000,000 k labewa

Appreciate your great human qualities that came out from your heart to help someone who really needs help to move on
with his life. The unbelievable part of story is.., you never seen him in your life too.
Good luck for your future mate
Hope his wife is fine., bless her
Sinahaven ho kathaven baha maninnata minisa
wow, no words.
ubata kavadaavath varadinne naha
wife ta ikaman suwya



RESPECT....
මං උඹ ගැන හිතං හිටිය විදිහ වෙනස් උනා
ඉදලා හිටලා පිස්සුවක් කෙලියට බඩියා හොද එකා



man crazy buddy ge rep kapalath thiyanawane![]()

එ මොකො
මම දාර වලියක් ගිහිල්ලා තියෙනවා උත් එක්ක මම බැන්නා එත් උට මතක නැහැ![]()





එ මොකො
මම දාර වලියක් ගිහිල්ලා තියෙනවා උත් එක්ක මම බැන්නා එත් උට මතක නැහැ![]()



ඕන කමින්ද
නැත්නම් බඩියව මේකෙන් චාටර් කරන්න හිතුවද
. අපේ උන් එහෙමනේ ගොඩක් හිතන්නේ...

කාට කොහොම වුණත් කරපු වැඩේ වැරදියි බං.. දාපු එකාට ස්ක්‍රීන් ෂොට් නොදා සීන් එක කියන්න තිබුණනේ.. එක එකා කතා බහ කරන විදිය වෙනස්.. කවුද මේ කියලා ඕන එකෙක්ට තේරුම් ගන්න පුළුවන්.. කවුරු හරි මට දෙයක් කියන්න එපා කියලා කිව්වොත් මං මැරුවත් ඒ දේ කියන්නෑ.. පොරොන්දු කඩ කලාම මට මිනිස්සු එපා වෙනවා බං..
මේකෙන් වුණේ මාව ජෝකර් කෙනෙක් වෙච්ච එක.. Self Promoting කියලා සමහර අයට හිතෙනවා ඇති..


man crazy buddy ge rep kapalath thiyanawane![]()


ආගම් වලියක් නේද..?


ආගම් වලියක් නේද..?
උබට මතක නැහැ මට අමතක නැහැ 
උබ මට බැන්නෙ නැහැ මම විතර්යි උබට බැන්නෙ
කමක් නැහැ මචන් එහෙම කරනවා කියන්නෙ උබ උබෙ හිතට එකගව කටයුතු කරනවා කියන එකwali neme ban. waradi adahasak wage mokadda reddakata![]()
![]()

මට මේ පොස්ට් එක දාපු එකා ගෙන් අහන්න ඕන ප්‍රස්නයක් තියනවා. බඩියා කොහොමත් හොද එකා එදා ඉදන්.. පොඩ්ඩක් මොංගල් එත් බෙහෙත් බිව්වම අඩුවෙනවා![]()
මු ඔක්කොම නම් මකලා ඇයි අන්තිමට නම මැකුවේ නැත්තේඕන කමින්ද
නැත්නම් බඩියව මේකෙන් චාටර් කරන්න හිතුවද
![]()
මොකද මේකෙන් වෙන්නේ බඩියා උට පොර වෙන්න හිතාගෙන දැම්මා වගේ වෙනවා. අපේ උන් එහෙමනේ ගොඩක් හිතන්නේ...
පිස්සුද බං. මට නම් අදහන්නත් බෑ බං උඹ කරපු වැඩේ. මමත් මිනිස්සුන්ට උදව් කරන්න කැමතියි මචන්. ඒත් මම කවදාවත් උඹ කලා වගේ උදව්වක් නම් කරන එකක් නෑ.
උඹ පට්ට dial එකක් බං. ඌ ඒක කියපු එක හරි. නැත්නම් උඹ මේ වගේ වැඩක් කලා කියල කවුරුවත් දැන ගන්නේ නෑ. උඹ කරපු වැඩේ අපේ ජීවිතවලටත් ආදර්ශයක් මචන් සිරාවටම.
උඹව joke එකට අරන් fun ගන්න එවුන් එහෙම කරන්නේ උන්ගේ තියෙන ඔලමොට්ටල කමට. උඹ වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම එල කොල්ලෙක්...

මමත් fun එකට post එකක් දැම්ම 
හිතුවේ නෑ උබල එක මෙචර serious ගනී කියල 
මොනාවුනත් buddya කරලා තියන දේ පට්ට 
