crazybuddy එළ කොල්ලෙක් ... තමන්ටත් සෑහෙන ප්රශ්ණ තියාගෙන ලොකු උදව්වක් කරල තියෙන්නෙ![]()






ඌ හිත හොඳ කොල්ලෙක් කියලා දන්න එවුන් දන්නවා...ඒ වගේම එවුන් සෙට් එකක්ම එළකිරියේ ඉන්නවා..මතක ඇතිනේ අර කෙල්ලෙක්ගේ ඔපරේෂන් එකට ඩොක් කෙනෙක් තනියම් සල්ලි දුන්නේ![]()

මොනවා වුනත් කරලා තියෙන්නෙ නම් උතුම් වැඩක්...
ඒත් කියන්න තියෙන්නෙ ඔය හොඳ හිත නරක විදිහට පාවිච්චි කරන්නත් මිනිස්සු ලෑස්ති වෙනවා.. එහෙම වුනොත් උඹට ඉතුරු වෙන්නේ කලකිරීම විතරයි.. ඒක නිසා නොදැකපු නොදන්න කෙනෙකුට උදව් කරනකොට මීට වැඩිය කල්පනාවෙන් වැඩ කරන්න... හිත හොඳ මිනිස්සුන්ට දුක වැඩී...

matath mula tika kiyawanakotama hithune e wage wadak thama kela wela kiyala 





