ELAKIRI MIN MADURA

c000l

Well-known member
  • Nov 25, 2015
    244
    255
    63
    Rathmalana
    mcn mata danaganna puluwan da tank eke glass wala ara kola patata badenne ( algae) mewa athin sududa karanawata wada wena kramayak thiyenawa da ewa haden nathuwenna thiyaganna puluwan
    Green_Water_2.jpg
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    mamat me thred eka mula edlama balala tank ekak haduwa. ( haduwata passe malu karayo kaurut naha ). tawama tank eka cycle wenawa. hadanna inne discus tamai. tank ekak gedara tiyanna hoda nati place monwa hari tiyenwda machnla???????? danna kekenk kiyanna.
    Hoda nathi place kathandara mn sure krnne nm na. habai direct sun light watena place ekaka tynna epa. bedroom eke tynna epa. filters wla sound eka, wahtura watena sound eka nida gnna time ekta awl wgenm.
    Discus hadnna innw nm wadiya kattiya eha meha ynne nathi, puluwn nm waten cover wena place ekaka tynna. oya yakku baya wenwa hithnnewth nathi dewal wlta.

    mcn mata danaganna puluwan da tank eke glass wala ara kola patata badenne ( algae) mewa athin sududa karanawata wada wena kramayak thiyenawa da ewa haden nathuwenna thiyaganna puluwan
    magent ekak tyei mchn aquarium wla..eka lesi
    ------ Post added on Aug 21, 2021 at 3:09 PM
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    Hoda nathi place kathandara mn sure krnne nm na. habai direct sun light watena place ekaka tynna epa. bedroom eke tynna epa. filters wla sound eka, wahtura watena sound eka nida gnna time ekta awl wgenm.
    Discus hadnna innw nm wadiya kattiya eha meha ynne nathi, puluwn nm waten cover wena place ekaka tynna. oya yakku baya wenwa hithnnewth nathi dewal wlta.

    magent ekak tyei mchn aquarium wla..eka lesi
    ------ Post added on Aug 21, 2021 at 3:09 PM
    ඒවා සුද්ද කරනවට වඩා හැදෙන එක පාලනය කරන එක තමයි කරන්න ඕනි. ටැංකියට ඉර එලිය එහෙම වැටෙනවාද ?
     
    • Like
    Reactions: Suranga Dodandeniya

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අඩෝ නෝ බං, ඔක්කොටම එකම කාලෙටනෙ මාලු ඇති කරන්න ආස වෙන්නෙ
    මමත් ගිය සතියෙ පැත්තකට කරලා තිබ්බ මාලු ටැංකි ටික අස් කරලා මාලු ටිකක් ගෙනත් දැම්මා
    ෆයිටර්ස් ලා ජෝඩුවකුත් ගෙනාවා
    ado ela ela onna dan wade nagalama yanawa discus jodu 2kuth gatta

    mamat me thred eka mula edlama balala tank ekak haduwa. ( haduwata passe malu karayo kaurut naha ). tawama tank eka cycle wenawa. hadanna inne discus tamai. tank ekak gedara tiyanna hoda nati place monwa hari tiyenwda machnla???????? danna kekenk kiyanna.
    issellama nam malu hadanne discus hadanna epa bun.
    tank eka nam wadiya kalabala nathi calm pot ekaka thiyanna tv eka ehema laga pathaka nathi
    ------ Post added on Aug 28, 2021 at 8:14 AM

    onna machanla malu pissonta whatsap group ekakuth haduwa. dan trend eka planted tanks nisa e gana wadiya katha karamu.
    mekatath join weyalla

    https://chat.whatsapp.com/H0ibiKGxeC0H7JQy9yNzTp
    planted whatsap.PNG

    ------ Post added on Aug 29, 2021 at 6:29 PM
     
    • Love
    Reactions: Bathiiii

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    mehama Tnak ekak thiyaganne kohomada machan, mama kochcchara try karatah oya wage clear ekata enne naa, poddak kiyala denna puluwanda
    ඔය ටැංකි වල ගොඩක් වෙලේට මාළු නෑ..හිටියත් ඉන්නේ මාළු 2-3 වගේ ... කොහොමත් ටැංකියෙන් 20 % දවස් දෙකෙන් දෙකට ඉවත් කරලා අලුත් වතුර දාපන් ... ඔය විදියට තියා ගන්න පුළුවන් බන්.. මාළු ගොඩක් ඉන්නවා නම් පවර් ෆිල්ටර එහෙම ඕනා,,,, ප්ලාන්ට් ටැංක්ස් වලට ඉතින් ෆිලට්ර් ඕනා නෑ මාළු ගොඩක් දන්නේ නැති නිසා,,
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    me warge mokakda bun? wild type ekakda?
    හයි ප්‍රෝටීන්, speed ග්රෝවින්, කලර් ඉන්කිරිස් ..

    ඔය තුන හොදට වෙන කෑම වට්ටෝරුවක් කියන්නකෝ ඔය දන්න ගෙදර හදන්න පුළුවන් එකක්.. බ්‍රයින් ශ්‍රීම්ප් වගේ දේවල් නැතිව,,,,
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හයි ප්‍රෝටීන්, speed ග්රෝවින්, කලර් ඉන්කිරිස් ..

    ඔය තුන හොදට වෙන කෑම වට්ටෝරුවක් කියන්නකෝ ඔය දන්න ගෙදර හදන්න පුළුවන් එකක්.. බ්‍රයින් ශ්‍රීම්ප් වගේ දේවල් නැතිව,,,,
    siraavatama danne na machan. mama kaalayak subject eken ayn welane hitiye. dan ayeth set une me lockdown nisa
     
    • Like
    Reactions: allrights

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    fatta bun. me denna witharada discus inne
    set ekak nm innwa twa....
    IMG_20210501_193346__01.jpg

    හයි ප්‍රෝටීන්, speed ග්රෝවින්, කලර් ඉන්කිරිස් ..

    ඔය තුන හොදට වෙන කෑම වට්ටෝරුවක් කියන්නකෝ ඔය දන්න ගෙදර හදන්න පුළුවන් එකක්.. බ්‍රයින් ශ්‍රීම්ප් වගේ දේවල් නැතිව,,,,
    beef heart mix eka denna mchn.. red color eka increase kra gnna ooni nm tetrabits ekath denna
    ------ Post added on Aug 29, 2021 at 10:30 PM
     
    Last edited: