මචන් මේ link වල තියෙන්නෙත් permit වාහන තමයි "NO LUXTURY TAX" කියල link දෙකේම Additional Info වල යටින් ගහල ඇතිrexton මොකද kia මොකද දෙකම එක රටේ. rexton ලක්ෂ 45 වාහනේ අරන් 55 විකුණන එක සාදාරන නැද්ද? ඉතින් ඕක kia second hand Market එක්ක තියනවා නම් ගත්තට පාඩු නැහැ. ඔන්න බලපන් new යන්නේ කියාද කියල. ඉතින් මෙහෙම unreg permit නැතිව ගන්න පුළුවන් එකේ. ඔය ගානට ගනීද මචන්
http://autolanka.com/ad.asp?ID=70815
http://autolanka.com/ad.asp?ID=72814

2.5 million (ලක්ෂ 25)![]()
මචන් මේ link වල තියෙන්නෙත් permit වාහන තමයි "NO LUXTURY TAX" කියල link දෙකේම Additional Info වල යටින් ගහල ඇති![]()


oya ganata thawa 5k add karaganna puluwan nam ganna puluwan gindara wage lassana swift ekak..nathnam patta gahapu ekak thamayi. hodama de unreg ekakata yana eka

ආසියාවේ ආශ්චර්ය තමයි ලක්ෂ 25 ට ගන්න වාහනයක් නෑ 
ඔව් ඒක නම් 100% ඇත්තඋබ කියන විදිහට එහම නම්. එත් ගන්න කෙනා දෙපාරක් හිතනවා ගන්න කලින්. මොකද power of attorney හුගක් case ගිහිල්ල තියනවා.![]()
... ඒත් අපි නම් කුණු වැඩ කොරන්නෙ නෑ 
2.5million වලට අඩු හොඳ කාර් එකක් කියපල්ලකො බලන්න(ලියාපදිංචි කල)...කීපයක්ම බැලුව, මොකක් ගන්නද කියල හිතාගන්න බෑ, Swift,alto,vitz,passo,ist,FB15, N16 ඔක්කොම බලල ඔළුව තෝන්තු වෙලා තියෙන්නෙදන්නවනම් හොඳ එකක් යෝජනා කරපන්, පෙට්රල් හොඳට වැඩ කරන ජපන් වාහනයක්, මේ කියපුවම වෙන්න ඕනෙත් නෑ හොඳ පෙනුමක් තියෙන හොඳ වාහනයක් කියපල්ලකො
ආසියාවේ ආශ්චර්ය තමයි ලක්ෂ 25 ට ගන්න වාහනයක් නෑ
![]()

hithala balanna onawith A/C 10k 11k wage kaloth athida petrol?
athdakeemen kiyanne machan Mazda BJ5P eka supiri waahane puluwannam hoyaganin VTI Engine eka ena model ekak thiyanawa man gaawa thibila waahane dunna 18.50kata patta wandiya budu pick up
mazda walata badu na market na hadissiyata wikunanda bha kiyala kiyai kastiya ea gana hithanna pea, ona part ekak thiyanawa me waahaneta, mage waahane man dunne dawas thunak athulatha


ඉසුරි;12325061 said:A-star එක තියනවා නේ මල්ලි! Suzuki Alto !!![]()


ඔව් ඒක නම් 100% ඇත්ත... ඒත් අපි නම් කුණු වැඩ කොරන්නෙ නෑ
![]()

මචන් මම මේක දැම්මෙ උබලට මේක ගන්නම කියල නෙමෙයිනෙ... ත්රෙඩ් එකක් තිබුන නිසා ආසාවටත් එකක් දැම්මෙ, ගන්න එකෙක් ඉන්නව නම් ගනියිමිනිස්සු වෙනස් වෙන්නේ බලන් ඉද්දි. එහෙම තියද්දි කොහොමද විස්වාසයක් තියන්නේ![]()



මචන් මම මේක දැම්මෙ උබලට මේක ගන්නම කියල නෙමෙයිනෙ... ත්රෙඩ් එකක් තිබුන නිසා ආසාවටත් එකක් දැම්මෙ, ගන්න එකෙක් ඉන්නව නම් ගනියි
නැත්නම් වාහනේ ආවට පස්සෙ පත්තරේ දාල විකුණන එක මහලොකු වැඩක් නෙමෙයි
අනිත් එක තමයි අවුරුදු 3කට පස්සෙ දිනේ දාල transfer forms අත්සන් කරල තමයි දෙන්නෙ
උබ මාව විශ්වාස කරන්නෙ නැති එක ගැන මට කනගාටුයි![]()


