~ElaKiri Xiaomi Fan Club~

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    අලි එකේ ඇනිවසරි සේල් එකක් යනවා මාර්තු 28. RN 5 - 4gb-64gb එක 35 ක් වගේ වෙයි. දැන් ගන්නවද 11.11 එකෙන් මීට අඩුවට ගන්නවද?? උබලගෙ අදහස් කියපල්ල
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113
    පෝරිසාදයා;22985547 said:
    අලි එකේ ඇනිවසරි සේල් එකක් යනවා මාර්තු 28. RN 5 - 4gb-64gb එක 35 ක් වගේ වෙයි. දැන් ගන්නවද 11.11 එකෙන් මීට අඩුවට ගන්නවද?? උබලගෙ අදහස් කියපල්ල

    උබට ශුවර්ද 35ට අඩුවෙයි කියලා? ඩොලර් 45ක් අඩුවෙන්න ඕනේ. එච්චර අඩු උනොත් මම නම් ගන්නවා. 40කට විතර 6gb රැම් එක තිබ්බොත් ඒක ගන්නවා. ඉස්සරහට එන්නෙ 6gb රැම් තමයි. අවුරුද්ද අන්තිම වෙනකොට ශෝමිලගෙ තව අළුතෙන් එන්න පුළුවන්.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,718
    21,015
    113
    adala nene
    පෝරිසාදයා;22985547 said:
    අලි එකේ ඇනිවසරි සේල් එකක් යනවා මාර්තු 28. RN 5 - 4gb-64gb එක 35 ක් වගේ වෙයි. දැන් ගන්නවද 11.11 එකෙන් මීට අඩුවට ගන්නවද?? උබලගෙ අදහස් කියපල්ල

    kohoma kalath ekai bn :dull:
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    පෝරිසාදයා;22985547 said:
    අලි එකේ ඇනිවසරි සේල් එකක් යනවා මාර්තු 28. RN 5 - 4gb-64gb එක 35 ක් වගේ වෙයි. දැන් ගන්නවද 11.11 එකෙන් මීට අඩුවට ගන්නවද?? උබලගෙ අදහස් කියපල්ල

    Ali Express sure da bn? :confused:
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,167
    926
    113
    Mage xiaomi collection eka


    Powerbank 10400mah
    Powerbank 10000mah with QC2.0 x 2
    Powerbank 20000mah x 2
    USB fan x 2
    USB light
    USB light enhanced version x 4
    Piston Basic earphones
    Pro Hybrid earphones x 2
    MI hybrid earphones
    Piston III earphones
    MI IV earphones
    Mijia Pen x 2
    Yeelight
    WiFi repeater
    Redmi 3S
    Redmi Note 4X
    Miband 1
    Miband 2 x 2
    Roidmi 1S
    Roidmi 3S
    Mini Bluetooth speaker
    SOOCAS X3 toothbrush
    Xiaomi SOOCAS Dental Floss
    Xiaomi MI Bluetooth 4.0 speaker
    Xiaomi mini power strip x 3
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    Mage xiaomi collection eka


    Powerbank 10400mah
    Powerbank 10000mah with QC2.0 x 2
    Powerbank 20000mah x 2
    USB fan x 2
    USB light
    USB light enhanced version x 4
    Piston Basic earphones
    Pro Hybrid earphones x 2
    MI hybrid earphones
    Piston III earphones
    MI IV earphones
    Mijia Pen x 2
    Yeelight
    WiFi repeater
    Redmi 3S
    Redmi Note 4X
    Miband 1
    Miband 2 x 2
    Roidmi 1S
    Roidmi 3S
    Mini Bluetooth speaker
    SOOCAS X3 toothbrush
    Xiaomi SOOCAS Dental Floss
    Xiaomi MI Bluetooth 4.0 speaker
    Xiaomi mini power strip x 3

    ගත්තෙ කොහෙන්ද බං? ඔක්කොම Online Order ද ?

     
    Mage xiaomi collection eka


    Powerbank 10400mah
    Powerbank 10000mah with QC2.0 x 2
    Powerbank 20000mah x 2
    USB fan x 2
    USB light
    USB light enhanced version x 4
    Piston Basic earphones
    Pro Hybrid earphones x 2
    MI hybrid earphones
    Piston III earphones
    MI IV earphones
    Mijia Pen x 2
    Yeelight
    WiFi repeater
    Redmi 3S
    Redmi Note 4X
    Miband 1
    Miband 2 x 2
    Roidmi 1S
    Roidmi 3S
    Mini Bluetooth speaker
    SOOCAS X3 toothbrush
    Xiaomi SOOCAS Dental Floss
    Xiaomi MI Bluetooth 4.0 speaker
    Xiaomi mini power strip x 3

    උබ කම්පැණියම අරගත්තද? :lol::lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,718
    21,015
    113
    adala nene
    Mage xiaomi collection eka


    Powerbank 10400mah
    Powerbank 10000mah with QC2.0 x 2
    Powerbank 20000mah x 2
    USB fan x 2
    USB light
    USB light enhanced version x 4
    Piston Basic earphones
    Pro Hybrid earphones x 2
    MI hybrid earphones
    Piston III earphones
    MI IV earphones
    Mijia Pen x 2
    Yeelight
    WiFi repeater
    Redmi 3S
    Redmi Note 4X
    Miband 1
    Miband 2 x 2
    Roidmi 1S
    Roidmi 3S
    Mini Bluetooth speaker
    SOOCAS X3 toothbrush
    Xiaomi SOOCAS Dental Floss
    Xiaomi MI Bluetooth 4.0 speaker
    Xiaomi mini power strip x 3
    :shocked::shocked::shocked:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,774
    6,343
    113
    ගග අද්දර
    Mage xiaomi collection eka


    Powerbank 10400mah
    Powerbank 10000mah with QC2.0 x 2
    Powerbank 20000mah x 2
    USB fan x 2
    USB light
    USB light enhanced version x 4
    Piston Basic earphones
    Pro Hybrid earphones x 2
    MI hybrid earphones
    Piston III earphones
    MI IV earphones
    Mijia Pen x 2
    Yeelight
    WiFi repeater
    Redmi 3S
    Redmi Note 4X
    Miband 1
    Miband 2 x 2
    Roidmi 1S
    Roidmi 3S
    Mini Bluetooth speaker
    SOOCAS X3 toothbrush
    Xiaomi SOOCAS Dental Floss
    Xiaomi MI Bluetooth 4.0 speaker
    Xiaomi mini power strip x 3

    ඇයි බන් පෙළක් ඒවගෙන් දෙක දෙක ගත්තේ පර්සනල් පාවිච්චියට?
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මෙතන ඉන්න ගොඩක් එවුන් (මමත් ඇතුළුව) අරන් තියෙන්නේ Aliexpress, Geekbuying වගේ online stores වලින් තමා...

    PS - බම්බලපිටියේ Dealzwoot එකෙන් යාලුවෙක් Redmi 4X එකක් අරන් තිබ්බා...
    අවුලක් නෑ කිව්වා ඌ නම්...

    මන් ගත්තේ අලි එකේ Fantacy Store එකෙන්,
    තව Xiaomi Online Store, Dreami Store එකත් හොඳයි කියලා කියනවා...
    Fantacy
    Dreami
    Xiaomi Online Store

    Geekbuying ගැන නම් නොදනිමි මචන්...

    Kiyapn mchan udawa krannam

    Lankawen ganna epa mchan. Ali eken gennapn. Fantasy store eka highly recommended

    සින්හල වැඩ කරනවා අවුලක් නෑ...

    එකක Qualcomm Chipset අනිකේ MediaTek Chipset තියෙන්නේ...

    MediaTek Chipset තියෙන එක Qualcomm Chipset තියෙන එකට වඩා ටිකක් විතර fast..
    MediaTek තියෙන එකේ Battery life අඩුයි සාමාන්‍යයෙන්...

    Image Processing, LTE capability, Battery life, Developer Support හොඳයි Qualcomm වලට...
    ඒ හින්දා Qualcomm Chipset තියෙන එක තමා recommend කරන්නේ...

    ඔයා එවපු ලින්ක් වලින්
    Gold හරි Black හරි ගන්නවනම් මේ ලින්ක් එකෙන් ගන්න...
    Gold Or Black

    Gray ගන්නවනම් මේ ලින්ක් එකෙන් ගන්න..
    Gray

    මගේ එක ගෙදරටම ආවා...
    තව ගොඩක් අයගේ ගෙදරටම ඇවිත් තිබ්බා...
    ඒ හින්දා කස්ටම් එකට අනිවාර්යයෙන් යන්න ඕනී කියලා කියන්න බෑ...

    කස්ටම් එකෙන් නවත්ත ගත්තොත් ලියුමක් එනවා,
    මධ්‍යම තැපැල් කාර්යාලයට ඇවිත් tax ගෙවලා අරන් යන්න කියලා...
    නැත්තං ලඟම තියෙන තැපැල් කාර්යාලයට වුනත් ගෙවලා ගෙන්න ගන්න පුලුවන්..

    Free Shipping දෙනවා...
    Registered Post එන්නේ ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ..
    ශිප් කරද්දී අඩු ගානක් දාලා එවන්න කියන්න...
    20USD වගේ...

    උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි...:D

    ෆෝන් එක 14 බයි කලා 23 ශිප් කරා ගිය මාසේ.මේ මාසේ 9 ගෙදරටම ආවා කිසිම අවුලක් නැතුව.
    කස්ටම් යන්න වෙයි කියලා බයේ උන්නෙ,කිසිම ප්‍රශ්නයක් නෑ පියුමෙ:lol: අතටම ගෙනත් දුන්නා.
    කුඩු නදුන් ඇතුලු උදව් කරපු හැමෝටම ස්තූතියි.
    මේ තියෙන්නෙ ගත්තු ලින්ක් එක....

    https://www.aliexpress.com/store/pr...13MP-Fingerprint-ID-5/609089_32810130288.html
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන

    ඔන්න ෆෝන් එක...

    2nkuwt2.jpg

    13ymf81.jpg

    2h5jh1i.jpg


    මේ තියෙන්නෙ පැකින් එක....නියමයි.​

    10h3wiq.jpg

    MIUI8 තිබුනෙ හැබැයි මම ඒක අප්ඩේට් කරගත්තා 9 වලට...​

    28bbh2a.jpg

    ස්තූතියි මචන් උබලා හැමෝටම...ජය වේවා...
    කුඩු නදුන්:rolleyes:....
     

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org

    ඔන්න ෆෝන් එක...

    2nkuwt2.jpg

    13ymf81.jpg

    2h5jh1i.jpg


    මේ තියෙන්නෙ පැකින් එක....නියමයි.​

    10h3wiq.jpg

    MIUI8 තිබුනෙ හැබැයි මම ඒක අප්ඩේට් කරගත්තා 9 වලට...​

    28bbh2a.jpg

    ස්තූතියි මචන් උබලා හැමෝටම...ජය වේවා...
    කුඩු නදුන්:rolleyes:....

    Ubata 5 pro aka gana thubuna ne ? :/ phone eka kohomada? lag wenawada?
     
    උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි...:D

    ෆෝන් එක 14 බයි කලා 23 ශිප් කරා ගිය මාසේ.මේ මාසේ 9 ගෙදරටම ආවා කිසිම අවුලක් නැතුව.
    කස්ටම් යන්න වෙයි කියලා බයේ උන්නෙ,කිසිම ප්‍රශ්නයක් නෑ පියුමෙ:lol: අතටම ගෙනත් දුන්නා.
    කුඩු නදුන් ඇතුලු උදව් කරපු හැමෝටම ස්තූතියි.
    මේ තියෙන්නෙ ගත්තු ලින්ක් එක....

    https://www.aliexpress.com/store/pr...13MP-Fingerprint-ID-5/609089_32810130288.html

    මචන් උබ සෙලර්ට මෙසේජ් කලාද අඩු රේට් එකක් දාලා එවන්න කියලා.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මාත් ඔයින් එකක් තමයි පවිච්චි කරන්නෙ.
    පහුගිය නොවැම්බර්වල ගත්තෙ. 30K වගේ උනෙ. බැටරි, ස්පීඩ්, storage වල කිසි වරදක් නෑ. :cool:
    හැබැයි කැමරා එක තමයි සැටිස් නැත්තේ. පොඩ්ඩ හෙල්ලුනත් ෆොටෝ බොඳ වෙනවා.. :oo:




    උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි...:D

    ෆෝන් එක 14 බයි කලා 23 ශිප් කරා ගිය මාසේ.මේ මාසේ 9 ගෙදරටම ආවා කිසිම අවුලක් නැතුව.
    කස්ටම් යන්න වෙයි කියලා බයේ උන්නෙ,කිසිම ප්‍රශ්නයක් නෑ පියුමෙ:lol: අතටම ගෙනත් දුන්නා.
    කුඩු නදුන් ඇතුලු උදව් කරපු හැමෝටම ස්තූතියි.
    මේ තියෙන්නෙ ගත්තු ලින්ක් එක....

    https://www.aliexpress.com/store/pr...13MP-Fingerprint-ID-5/609089_32810130288.html
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,718
    21,015
    113
    adala nene

    ඔන්න ෆෝන් එක...

    2nkuwt2.jpg

    13ymf81.jpg

    2h5jh1i.jpg


    මේ තියෙන්නෙ පැකින් එක....නියමයි.​

    10h3wiq.jpg

    MIUI8 තිබුනෙ හැබැයි මම ඒක අප්ඩේට් කරගත්තා 9 වලට...​

    28bbh2a.jpg

    ස්තූතියි මචන් උබලා හැමෝටම...ජය වේවා...
    කුඩු නදුන්:rolleyes:....
    ela ela :cool::cool:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    මචන් Xiaomi Redmi 5 Pro එක ඩුබායි වල නෑනේ? තියෙන්නේ Xiaomi Redmi 5A එකයි Xiaomi Redmi 5A Prime එකයි විතරයි. මේක ඉන්දියාවට විතර Release කරපු එකක්ද?